Ayeth Punthi Kaaleta...

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    එදා බදාදා.., බබෙක් උපන්නා..,
    ඒ බබාට නම තිබ්බේ.., ගොටුකොළ පැංචා...

    වැටකොළු, ගොටුකොල, තව එළවලු කීයක්‌ විතර සෙට් වෙයිද මන්ද :rofl:
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    දවසක් නෑ ගෙදරක ගියා...එයාලගේ ගෙදර ගැඹු ගහක් තියෙනවා...ඕකට නගින්න පුරුදු වෙලා හිටියා:lol::rofl::cool:
    නැග්ගේ කොහොමද දන්නවද...පුටුවක් ගේනවා, ගෙනල්ලා ගේට්ටුවේ බාර් එකක් තියෙනවා මැදින් ඉතින් පුටුවට නැගලා ඒ බාර් එකට කකුල තියෙනවා ඊට පස්සේ අනිත් කකුලත් අරගෙන බාර් එක උඩින් තියෙනවා..ගේට්ටුව තියෙන්න බිත්තිය ලන්ගමි ඉතින් මං අත් දෙක බිත්තියට තියල නගිනවා බිත්තිය උඩට...නැගල හිටගෙන ජම්බු කඩනවා...

    ඒත් බහින්න ගියාම තමයි ආතල් එක නැග්ග වගේ නෙවෙයි..උඩ ඉඳන් බිම බලනකොට කකුල් සීතල වෙනවා එතකොට ඉතින් කෙගහන්ව මං මාව බස්සන්න එන්න කියල :lol::lol::lol:

    ඕක තමයි කියන්නෙ ජම්බු ගස් වල නගින්න එපා කියලා... :lol::lol::lol::lol:එක පාරක් වැටුනහම ඇති.. :baffled::baffled::baffled::baffled::sorry::sorry::sorry:
     
    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way

    පූසොත් ඔහොමයි... අපේ ගෙදරත් එකෙක් ඉන්නවා.. ඌට හොදට ගස් නගින්න පුලුවං..
    ඒත් බහින්න බෑ.. :rofl::rofl:
    ගහ උඩ ඉදං කෑ ගහනවා :lol::lol:
    :frown::frown::frown::frown::frown::frown:
    :shocked: ඔලිව් ඔයිල් කොහොමද දාන්නේ? ඒ සිද්දිය මං දනන් හිටියේ නෑනේ.. නැඟී ගාව තියෙනවා ඔලිව්..

    ඔව් ඒවා තියෙනවා
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඕක තමයි කියන්නෙ ජම්බු ගස් වල නගින්න එපා කියලා... :lol::lol::lol::lol:එක පාරක් වැටුනහම ඇති.. :baffled::baffled::baffled::baffled::sorry::sorry::sorry:
    උඹට පොඩිකාලෙ මතක ජම්බු ගහකින් වැටුන එක විතරද ? :eek:
     
    3267

    Member
    Mar 22, 2009
    2,361
    258
    0
    වව්ල් කැලේ
    ඉස්සර අපේ කොල්ලො සෙට් එකේ ප්‍රියතම ක්‍රීඩාව තමයී "සම්බෝල කැඩීම".....
    රබර් බෝලයක් හෝ ප්ලාස්ටික් බෝලයක් සහ කොල්ලො 10ක් 15ක් ප්‍රමානවත් ක්‍රීඩාවට....
    මේක කරල තියෙනවා ද..?:cool::cool::cool:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :sorry::sorry: මං කිව්වෙ පූසො ගැන...

    cat_on_a_tree.jpg
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    උඹට පොඩිකාලෙ මතක ජම්බු ගහකින් වැටුන එක විතරද ? :eek:

    මම කිව්වෙ අපේ ටූ නංගිට බන්... :rofl::rofl::rofl:මම වැටුනෙ අබ (කොහොමද බන් අනිත් බ යන්න ගහන්නෙ )ගහෙන්... සදා සොත්ති... වැටුනා බිමටම... :sorry::sorry::sorry::sorry:තව පාරක් තඩි මන්නෙකින් ගහකට කියලා මගේම කකුලට කොටා ගත්තා. මැහුම් 5ක් දැම්මා :baffled::baffled::baffled::baffled:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    දවසක් නෑ ගෙදරක ගියා...එයාලගේ ගෙදර ජම්බු ගහක් තියෙනවා...ඕකට නගින්න පුරුදු වෙලා හිටියා:lol::rofl::cool:
    නැග්ගේ කොහොමද දන්නවද...පුටුවක් ගේනවා, ගෙනල්ලා ගේට්ටුවේ බාර් එකක් තියෙනවා මැදින් ඉතින් පුටුවට නැගලා ඒ බාර් එකට කකුල තියෙනවා ඊට පස්සේ අනිත් කකුලත් අරගෙන බාර් එක උඩින් තියෙනවා..ගේට්ටුව තියෙන්න බිත්තිය ලන්ගමි ඉතින් මං අත් දෙක බිත්තියට තියල නගිනවා බිත්තිය උඩට...නැගල හිටගෙන ජම්බු කඩනවා...

    ඒත් බහින්න ගියාම තමයි ආතල් එක නැග්ග වගේ නෙවෙයි..උඩ ඉඳන් බිම බලනකොට කකුල් සීතල වෙනවා එතකොට ඉතින් කෙගහන්ව මං මාව බස්සන්න එන්න කියල :lol::lol::lol:

    ආ ඇත්තද ? :rofl: :P
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    anemanda mathaka naa bang, hena issara aurudu bara gaanakata kalin
    අවුරුදු 5කට 6කනට කලිං මාවරමන්ඩියෙ ඇරියා සාරි වලින් නැට්ට දැපු යෝධ නයෙක්... ඌ කඩං ගිහිං වහලෙකට වැටිලා සාරි ටික ගස් දිගේ ගිහිං.. ජංජාලයක් උනා :rofl::rofl::lol:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    දවසක් නෑ ගෙදරක ගියා...එයාලගේ ගෙදර ජම්බු ගහක් තියෙනවා...ඕකට නගින්න පුරුදු වෙලා හිටියා:lol::rofl::cool:
    නැග්ගේ කොහොමද දන්නවද...පුටුවක් ගේනවා, ගෙනල්ලා ගේට්ටුවේ බාර් එකක් තියෙනවා මැදින් ඉතින් පුටුවට නැගලා ඒ බාර් එකට කකුල තියෙනවා ඊට පස්සේ අනිත් කකුලත් අරගෙන බාර් එක උඩින් තියෙනවා..ගේට්ටුව තියෙන්න බිත්තිය ලන්ගමි ඉතින් මං අත් දෙක බිත්තියට තියල නගිනවා බිත්තිය උඩට...නැගල හිටගෙන ජම්බු කඩනවා...

    ඒත් බහින්න ගියාම තමයි ආතල් එක නැග්ග වගේ නෙවෙයි..උඩ ඉඳන් බිම බලනකොට කකුල් සීතල වෙනවා එතකොට ඉතින් කෙගහන්ව මං මාව බස්සන්න එන්න කියල :lol::lol::lol:
    ජම්බු ගහෙන් වැටුනට කමක් නෑ තාප්පෙන් වටෙන්නෙපා :frown:

    පූසොත් ඔහොමයි... අපේ ගෙදරත් එකෙක් ඉන්නවා.. ඌට හොදට ගස් නගින්න පුලුවං..
    ඒත් බහින්න බෑ.. :rofl::rofl:
    ගහ උඩ ඉදං කෑ ගහනවා :lol::lol:
    අපේ ගෙදරත් පූසෙක් හිටිය සියඹලා ගහකට නගිනවා, කරටියේ ඉඳං කෑ ගහනවා.. මම ඉතිං ඉනිමග අරගෙන යනවා :growl:
     
    DUSHYANTHA

    Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    athuru mithuru, gas maruwa, padi ganan kirima....
    aiyoo dan godak ewa mataka ne....

    Telipathi...:lol:

    පඩි ගනන් කිරීම කිව්වමයි මතක් උනේ!!!

    අපේ ඉස්කෝලේ 3,4 වසර පංති ලඟ (අපි 3,4 දෙකේම හිටියේ එකම පංතියෙ., දැන්නම් ඒ පංති ඇත්තෙත් නෑ., අළුත් swimming pool එක හදන්න කඩලා...) තිබ්බා සෑහෙන දිග පඩි පේලියක්... 15කට විතර එක පේලියට හිටගෙන හිටිහැකි...
    ඕකෙ පඩි 6ක් තිබ්බා... ඔකේ තමයි අපි පඩි පනින එක කරේ.,
    පඩි වලට නම් තිබ්බා.., දිය, ගොඩ, සැම, තැන, කිරි, ඉතිරේ... උඩම පඩිය දිය., පොළව තමයි මුහුද... වැරදි පඩියකට පැන්න කෙනා තමයි ඊළඟට ගනින්න ඕන... ඕක තමයි මගේ කැමතිම වැඩේ., හිතමලාම වැරදි පඩියකට පැනලා මම ගනින්න ගන්නවා...
    ඊට පස්සේ ඉතින් ඉන්ටවල් ඉවර වෙනකං "දිය-මුහුද., මුහුද-දිය" ම තමා!!!!

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: