Ayeth Punthi Kaaleta...

too_little

Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    ඉස්සර අපේ කොල්ලො සෙට් එකේ ප්‍රියතම ක්‍රීඩාව තමයී "සම්බෝල කැඩීම".....
    රබර් බෝලයක් හෝ ප්ලාස්ටික් බෝලයක් සහ කොල්ලො 10ක් 15ක් ප්‍රමානවත් ක්‍රීඩාවට....
    මේක කරල තියෙනවා ද..?:cool::cool::cool:

    අදමයි ඇහුව්වේ:shocked:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    මම කිව්වෙ අපේ ටූ නංගිට බන්... :rofl::rofl::rofl:මම වැටුනෙ අබ (කොහොමද බන් අනිත් බ යන්න ගහන්නෙ )ගහෙන්... සදා සොත්ති... වැටුනා බිමටම... :sorry::sorry::sorry::sorry:තව පාරක් තඩි මන්නෙකින් ගහකට කියලා මගේම කකුලට කොටා ගත්තා. මැහුම් 5ක් දැම්මා :baffled::baffled::baffled::baffled:
    උඹ අත්තක් දිගේ ගිහිං අත්තෙ ඉදං අත්තම කපන්න ගියාද ? :lol:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ඉස්සර අපේ කොල්ලො සෙට් එකේ ප්‍රියතම ක්‍රීඩාව තමයී "සම්බෝල කැඩීම".....
    රබර් බෝලයක් හෝ ප්ලාස්ටික් බෝලයක් සහ කොල්ලො 10ක් 15ක් ප්‍රමානවත් ක්‍රීඩාවට....
    මේක කරල තියෙනවා ද..?:cool::cool::cool:

    :D
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ජම්බු ගහෙන් වැටුනට කමක් නෑ තාප්පෙන් වටෙන්නෙපා :frown:

    අපේ ගෙදරත් පූසෙක් හිටිය සියඹලා ගහකට නගිනවා, කරටියේ ඉඳං කෑ ගහනවා.. මම ඉතිං ඉනිමග අරගෙන යනවා :growl:

    බලන් යද්දි පූසො සේරම එකයිනෙ බන්.... වීරයො වගෙ ගස් නගිනවා..අපි යන්න ඕනෙ බස්සන්න.. :baffled::baffled::baffled:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ජම්බු ගහෙන් වැටුනට කමක් නෑ තාප්පෙන් වටෙන්නෙපා :frown:

    අපේ ගෙදරත් පූසෙක් හිටිය සියඹලා ගහකට නගිනවා, කරටියේ ඉඳං කෑ ගහනවා.. මම ඉතිං ඉනිමග අරගෙන යනවා :growl:
    :rofl::rofl: :lol::lol:

    පූසො ඔහොමමයි බං.. එපා වෙනවා... :growl:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    ඉස්සර අපේ කොල්ලො සෙට් එකේ ප්‍රියතම ක්‍රීඩාව තමයී "සම්බෝල කැඩීම".....
    රබර් බෝලයක් හෝ ප්ලාස්ටික් බෝලයක් සහ කොල්ලො 10ක් 15ක් ප්‍රමානවත් ක්‍රීඩාවට....
    මේක කරල තියෙනවා ද..?:cool::cool::cool:

    :no::no: ඕකනම් දන්නේ නෑ... අහල තියෙනවා වගේ මතකයි නම නම් ලාවට
     
    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    ඇන්තූරිය්මද කොහෙද තිබ්බා ... බෝගන්විලා මං අදුරන්නෙ නෑ.. :baffled::rofl:

    bouganvilla2.jpg
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    උඹ අත්තක් දිගේ ගිහිං අත්තෙ ඉදං අත්තම කපන්න ගියාද ? :lol:

    නෑ බන... අපේ වත්තෙ තිබුනා ලස්සන මල් පදුරක්... මට හෙන උනක් තිබුනා ඕක අර බෝලෙ වගේ ලස්සනට රවුම් කරලා කපලා හදන්න.. ඒකට තමයි ගෙදර තුබුන ලොකුම මන්නෙ අරගෙන ගියෙ.. ගිහිල්ලා ගතේ හයිය අතට අරන් ගහපන් පුතේ.... ආආආ වැරදුන,,,:baffled::baffled::baffled::baffled: ගතේ හයිය අතට අරන් ගැහුවා පදුරට... :rofl::rofl::rofl:වැදුනෙ කකුලට... :sorry::sorry::sorry:
     
    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    • Like
    Reactions: Dinushasankalpa