Ayeth Punthi Kaaleta...

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මේ සිද්දීයනම් මට කවදාවත් අමතක නොවෙන සිද්දියක්... මතක් වෙද්දිත් ඇඟ හිරි වැටෙනවා..

    මමයි(6yrs) පොඩි මල්ලියෙකුයි(1 or 2yrs) මිදුලේ සෙල්ලම කර කර හිටියා...අපි කාර් වලින් සෙල්ලම් කර කර හිටියේ..අපි පොලු අරගෙන ඒවගේ ඇණ එහෙම තිබ්බා ඉතින් ඒවා ගනන් නොගෙන අපි ඒවායින් පාලම හැදුවා මාත් ඒ මල්ලිට මෙහෙම මෙහෙම කියල, කියල දීල පාලම් හැදුවා...ඔහොම ටික වෙලාවක් සෙල්ලම් කර කර ඉන්නකොට මං ඒ මල්ලිගේ කාර් එකක් අරගෙන එලවන්න ගත්තා මෙන්න ඒ මල්ලියට මල පැනල අර ඇණ තිබ්බ පොල්ලක් අරගෙන ගහපි මගේ ඔලුවට...බුදු අම්මෝ:baffled::baffled::baffled:...මං කෑ ගැහුව සද්දෙට උඩහා මාමා ඇවිත් බැලුවේ..ලේත් ගලනවා හොඳටම..කොහොම හරි ඒ මාමා තමයි මාව ඉස්පිරිතාලෙට ගෙනිච්චේ..මගේ ඒ වැදුණු තැන හරියට හතරස්සව කොන්ඩේ බූ ගැවා:baffled::oo:...එහෙම කරලා හිරිවට්ටල මැහුම් දැම්ම 2ක්:baffled::(...
    දොස්තරලා මාමට කියල තිබ්බා..හොඳ වෙලාවට ගෙනාවේ කියලත්...:baffled::baffled::baffled::(


    අම්මෝ මගේ ඔලුවෙත් ඔය වගේ හිල් තුනක්ම තියනවා :rofl:

    බූගාපු තැන් වල තාම කොන්ඩේ එන්නේ නෑ :(

    හොඳ වෙලාවට පොඩි පොඩි පැච් දෙකක් විතරයි තියෙන්නේ :nerd:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    හික්ස්... මට මතකයි බං මම ඉස්කෝලෙදි (3 වසරේ හරි 4 වසරේ හරි) එහා පැත්තේ ඉඳගෙන හිටිය එකා නැගිටලා ආයුබෝවන් කියල ඉන්දගනිද්දී මං ඌට පැන්සල තිබ්බ පුටුවේ උඩට හිටින්න.. :lol::lol:

    ඒක උල උගේ ඇනුන පස්සේ.. මිනිරන් කුරේ කෑල්ලක් ඇතුලට බස්සද කොහෙද.. තුඩ.

    ඊටපස්සේ හෙන සිං ඒක. ඌ අඩාගෙන ගිහින් ටීචට කිව්වා.. පස්සේ ඔෆිස් එකට අරං ගිහින් බේත් දැම්ම..

    පහුවදා අම්මල ඇවිල්ල හෙන සිං ඒක... වට කරගෙන ටීචර් ල වට කරගෙන.. (මම අම්බානෙකට බය වෙලා :lol: ඊට පස්සේ.. දැන් අම්මල ඇවිල්ල උගේ පස්ස පත්තබ් බලන්න, අල්ලන්න පොරකනවා :lol:)

    පස්සේ මාත් බලන් හිටිය ඉතින් ඌ වටේ කරන් කට්ටිය හෙන සිද්දියක් දී ගෙන ඉන්නවා.. මාත් ඉතින් ඔහේ ඉඳල ගෙදර ආව :lol::lol::lol:
    :shocked:
    මං පොඩි කාලෙ එකෙක් ආයුබෝවන් කියන්න නැගිට්ටම හෙමීට පුටුව පිටුපස්සට ඇදලා තියෙනවා...
    එදා නං ටීචර්ගෙං කෑවා හොදට :baffled: :rofl:
    ආයෙ කවදාවත් කලේ නෑ ඒ වගේ වැඩ :no:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අනේ වල් ඌරෝ :frown:

    කාන්තාවන්ගේ දේවතාව වන මා මෙවැනි පැමිණිලි විභාග කිරීම කරයි :cool:

    මාගේ පැමිණිලි අංශයට වහාම පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න :cool:

    උඹට කිව්වම උඹ කොරයි :rofl::lol:
     

    penguinruwan

    Well-known member
  • Aug 10, 2008
    967
    267
    83
    අම්මෝ මගේ ඔලුවෙත් ඔය වගේ හිල් තුනක්ම තියනවා :rofl:

    බූගාපු තැන් වල තාම කොන්ඩේ එන්නේ නෑ :(

    හොඳ වෙලාවට පොඩි පොඩි පැච් දෙකක් විතරයි තියෙන්නේ :nerd:

    patch dekakda ul dekak newi ne:lol:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    නයිට් රයිඩර් කාර් එකක් වංගු කපනවා... ඒක දැකල තව මිනිහෙක් කානු කපනවා... එකම් පෙත්ත දෙකං පෙත්ත, තුනන් පෙත්ත හතරන් පෙත්ත පාන් පෙත්ත..!

    හරිද මන්ද මතක නෑ හරියට.. :rolleyes: සමහර විට වෙන ඒවායේ කෑ ලි එකතු වෙලා ආවද මන්ද අර පාන් පෙති සිද්දිය :lol:


    අඩෝ මට යාන්තමට වගේ ඕක මතකයි :shocked:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔන්න එහෙනම් කාන්තාවගෙන් දේවතාවෝ අහගන්නවා!
    අනේ මෝඩ ඌරු තඩියෝ..ඌරු තඩියගේ පැමිණිලි අංශය තියාගෙන බම්බු ගහගන්නවා:frown:
    අවා මෙතන අයියට ඌරා කියාගෙන:frown:
    :lol::lol::lol:
    Willowwood_2008-08_water%20well.jpg