අනේ පලයන් ලොකු දෙයක්.....මට තොපි වැනි ගොබිලන් සමග කතාබස් කර කර සිටීමට කල් නැත
පොඩි වැඩවගයකට එලියට යනවා
පීස්




පෙප්සි කියලා ගහලා ආපු ගල්ටික් බෝලෙ මතකද![]()
![]()

අපෝ නෑ දැන් නම් හොඳටම පායනවා ..(මොකද හිනාවෙන්නේ)oheta wainawada?
පුන්චි කාලේ හැමෝම ලොකු වෙන්න පෙරුම් පුරනවා.... ලොකු වුනාට පස්සේ ආපහු පුන්චි කාලෙට යන්න ඇත්නම් කියලා කියනවා......මතක් වෙනකොටත් දුකයි.. ආයේ ඒ කාලෙට යන්න තියෙනවනම් කොච්චර හොඳද .. ;(
ey News balanna berida methana ka gahuwamayakoo lankawe unta hari :: pita rata inaa ung kohameda news danagane ?? balane ?? anee palayain ban .. nikan buruwek novi
ඔව් ඒකනම් ඇත්ත ..පුන්චි කාලේ හැමෝම ලොකු වෙන්න පෙරුම් පුරනවා.... ලොකු වුනාට පස්සේ ආපහු පුන්චි කාලෙට යන්න ඇත්නම් කියලා කියනවා......
අපරාදේ අපි ලොකු වුනේ..
පුහ්.. මිහිරි අක්කගෙ ගෙදර රෙදි හෝදන එකට මූ දෙන නම්බුව බලහංකොමට තොපි වැනි ගොබිලන් සමග කතාබස් කර කර සිටීමට කල් නැත
පොඩි වැඩවගයකට එලියට යනවා
පීස්

චමින්ද මල්ලිට කව්ද යකෝ රබ්බඩ අයය කිව්වේ?ලිඳ කෝලට!
මමනං ගඟේ පයිනවා!
මෝරාට කණ්ඩ කියනවා.. හුස්ම ටිකක් ගොඩ එනකොට ගඟේ පනිනවා
රේල්ලට මෝරා තියනවා.. මෝරාට යන්ඩ කියනවා... රේල්ලුව ලං වෙනකොට මෝරා දුවනවා![]()
රේල්ලුවට dj_ice_cold ගේ _ල්ල තියෙනවා...![]()
රේල්ලුව ලංවෙනකොට දෙවි සිහි වෙනවා...

යකෝ එන්ඩ කලිං හාට් ඇටෑක් හැදිලා මැරෙන්නෙ 
හික්ස්... ඕක ඉතින් නවත්තන්න පුලුවන් දෙයක් නෙවෙයිනේ....ඔව් ඒකනම් ඇත්ත ..අපරාදේ අපි ලොකු වුනේ..
![]()


