Ayeth Punthi Kaaleta...

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මට තොපි වැනි ගොබිලන් සමග කතාබස් කර කර සිටීමට කල් නැත :cool:

    පොඩි වැඩවගයකට එලියට යනවා :cool:

    පීස්‌ :cool:
    අනේ පල‍යන් ලොකු දෙ‍යක්.....:lol::lol::lol::lol:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මතක් වෙනකොටත් දුකයි.. ආයේ ඒ කාලෙට යන්න තියෙනවනම් කොච්චර හොඳද .. ;(
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මතක් වෙනකොටත් දුකයි.. ආයේ ඒ කාලෙට යන්න තියෙනවනම් කොච්චර හොඳද .. ;(
    පුන්චි කාලේ හැමෝම ලොකු වෙන්න පෙරුම් පුරනවා.... ලොකු වුනාට පස්සේ ආපහු පුන්චි කාලෙට ‍යන්න ඇත්නම් කි‍යලා කි‍යනවා......
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    පුන්චි කාලේ හැමෝම ලොකු වෙන්න පෙරුම් පුරනවා.... ලොකු වුනාට පස්සේ ආපහු පුන්චි කාලෙට ‍යන්න ඇත්නම් කි‍යලා කි‍යනවා......
    ඔව් ඒකනම් ඇත්ත .. :( අපරාදේ අපි ලොකු වුනේ..:rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මට තොපි වැනි ගොබිලන් සමග කතාබස් කර කර සිටීමට කල් නැත :cool:

    පොඩි වැඩවගයකට එලියට යනවා :cool:

    පීස්‌ :cool:
    පුහ්.. මිහිරි අක්කගෙ ගෙදර රෙදි හෝදන එකට මූ දෙන නම්බුව බලහංකො :rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    චමින්ද මල්ලිට කව්ද යකෝ රබ්බඩ අයය කිව්වේ? :frown: ලිඳ කෝලට! :rofl:


    මමනං ගඟේ පයිනවා!
    මෝරාට කණ්ඩ කියනවා.. හුස්ම ටිකක් ගොඩ එනකොට ගඟේ පනිනවා :nerd:
    රේල්ලට මෝරා තියනවා.. මෝරාට යන්ඩ කියනවා... රේල්ලුව ලං වෙනකොට මෝරා දුවනවා :nerd: :rofl:

    රේල්ලුවට dj_ice_cold ගේ _ල්ල තියෙනවා... :rofl: :lol: රේල්ලුව ලංවෙනකොට දෙවි සිහි වෙනවා...
    :rofl::lol: යකෝ එන්ඩ කලිං හාට් ඇටෑක් හැදිලා මැරෙන්නෙ :lol:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔව් ඒකනම් ඇත්ත .. :( අපරාදේ අපි ලොකු වුනේ..:rofl:
    හික්ස්... ඕක ඉතින් නවත්තන්න පුලුවන් දෙ‍යක් නෙවෙ‍යිනේ....:rofl::rofl::rofl: