Ayeth Punthi Kaaleta...

DUSHYANTHA

Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    නෑ බන් සිරාවට...මගේ හොඳම ‍ෆිට් එක එයා..:cool::cool::cool:මම පන්ට්ත්යෙ උගන්නන වෙලාවටත් ෆීරියඩ් ගානන් එයා දිහා බලන් ඉඳලා තියෙනවා..:sorry::sorry::sorry:පස්සෙ කාලෙක එයාගෙ යාලුවා කිව්වා මට, මම ඒ දවස් වල ඇහුවනම් එයා කැමති වෙනවා කියලා:(:(:(:dull::dull::dull::dull:

    හිහී.., මෙහෙව් වැඩ නම් මටත් වෙලා තියෙනවා මචෝ.., අදාළ කෙල්ල කොල්ලෙක් එක්ක සෙට් වෙලත් අවුරුදු ගානක් ගියාම එයාගේ යාලුවෙක් කියනවා "අපරාදේ ඒ දවස් වල ඇහුවනම් එයා ඔයාට කැමති වෙනවානේ" කියලා... කෙල්ලෝ හිතන් ඉන්නේ කොලු අපි අංජනම් කාරයෝ කියලාද දන්නැහැ....
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    DUSHYANTHA

    Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    මට දැන් මතක් උනේ..ඉස්සර ඉරිදා හරියටම 5 හරි 4 හරි මායාබන්දන බලන්න එනවා මොන ලෝකේ හිටියත්..කවදාවත් මිස් කරගත්තේ නැහැ..ඒක නම් ෆට්ට ආතල් කතාව..සීසන් දෙකක් තිබ්බනේ :)

    ඇයි ටින් ටින්...
    :shocked::shocked::shocked::shocked::shocked:

    බිබිලි නගින බෙලිකටුඌඌඌඌඌඌ...........​
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මට දැන් මතක් උනේ..ඉස්සර ඉරිදා හරියටම 5 හරි 4 හරි මායාබන්දන බලන්න එනවා මොන ලෝකේ හිටියත්..කවදාවත් මිස් කරගත්තේ නැහැ..ඒක නම් ෆට්ට ආතල් කතාව..සීසන් දෙකක් තිබ්බනේ :)

    http://en.wikipedia.org/wiki/Spellbinder_(TV_series)

    ඔව් ඕක මරු. ඕක කීපසැරයක් ගියා. ඉස්සර මාර ලස්සන ඔය වගේ ඒව ගියා ගොඩක්. සුරංගනා කතා, පිස්සු පූස, දොස්තර හොඳහිත, ගලිවර්, රොබින්සන් අන්දරය, Famous Five, Ocean Girl, හා හා හරි හාවා
    වගේ ගොඩක් ඒව.
     
    Last edited:

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    හිහී.., මෙහෙව් වැඩ නම් මටත් වෙලා තියෙනවා මචෝ.., අදාළ කෙල්ල කොල්ලෙක් එක්ක සෙට් වෙලත් අවුරුදු ගානක් ගියාම එයාගේ යාලුවෙක් කියනවා "අපරාදේ ඒ දවස් වල ඇහුවනම් එයා ඔයාට කැමති වෙනවානේ" කියලා... කෙල්ලෝ හිතන් ඉන්නේ කොලු අපි අංජනම් කාරයෝ කියලාද දන්නැහැ....
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    ඔව් බන්..කෙල්ලො හිතන් ඉන්නෙ කොල්ලොන්ට අච්ජනම් බලන්න පුලුවන් කියලා...උන් හිතන දේ අපි දැන ගන්න ඕනෙ..නැත්තම් ලෙඩේ..
    :baffled::baffled::baffled:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ayooooo i wanna go back to ma childhood...adult and real life sucks ass.......!!!!!!!!!!!!!!!!

    dawson-crying.jpg
     
    • Like
    Reactions: too_little

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    :shocked:මෙයා රචනවක්ම දාලා හෙහෙ..;) ඒ උනාට කියල තියෙනදේ සහතික ඇත්ත අයියා..ඉස්සර කොච්චර සැහැල්ලුවකින් හිටියද..කිසිම බරක් පතලක් නැතුව..ප්‍රශ්න නැතුව..ඒත් දැන් නම් ඉතින්..ඔලුවටත් උඩින් ප්‍රශ්න...ඒ වගේම කියන්න ඕනේ මං නම් ක්ලාස් ගියේ ශිෂ්‍යත්වයටයි, කොම්පුටර් ක්ලාසුයි...ඒවා තිබ්බේ weekend එකේ ඒ නිසා මට හවස සෙල්ලම් කරන්න පුළුවන් උනා..:)..මෙහෙ ආවයින් පස්සේ ඒ සෙල්ලම් මුකුත් නැහැ ගේ ඇතුලෙමයි..මෙහෙ ළමයි ඕවා දන්න එකක්යැ:lol: කියල දෙන්න වෙයි සිය පාරක් විතර :lol:...අනිත් එක තමයි අයියා කියපු එක දැන් ළමයි මේවා දන්නෙ නැහැ...මෙහෙම සෙල්ලම් තියනවදත් කියලා දන්නෙ නැහැ:no::dull::(...දුක තමා ඉතින්:(

    අයියටත් බොහොම ස්තුතියි..අයියගේ ළමා විය ගැන දැම්මට
    :cool:
    :lol::lol:
    ඒකනේ මම ඒක රෑට ලියන්න තියාගත්තෙ.. එල එල නංගි.. ජය වේවා..!

    පොඩි කාලේ කරපු ලොකුම දග වැඩේ කිව්වොත්
    මගේ අතින් TV එක කැඩුනා
    TV එක ON කරනකොට ඩොන් ගාල සද්දයක් ආව
    මම බය වෙච්ච පාර දවස් දෙකක් මාමලාගේ ගෙදර හිටියලු

    තව සින් එකක් මතකයි
    ඔය අදුරන ගෙවල් වලට ගියහම
    බිම තේ එහෙම දෙනවනෙ
    ඕව බිල පොඩ්ඩක් ඉතුරු කරනවනේ
    ඕක මට කියල දීල තියෙන්නේ අපි යන ගෙදර පුසට
    ටිකක් ඉතුරු කරන්න කියල
    මම ගෙවල් වලට ගියහම බිම එහෙම දුන්නම අහනවලු
    පුසෝ කියක් ඉන්නවද කියල

    තව සින් එකක් මතකයි
    මම පොඩිම කාලේ උදේට ඉස්කෝලේ යනකොට
    කිරි සුදු කොකා වගේලු යන්නේ
    හවසට ගෙදර එනකොට සුදු ඇදුමේ සුදු තැනක් හොයාගන්න නෑලු

    ඒ දවස් වල ගමේ තිබ්බ ෆන් මෙහෙ නම් ලොවෙත් නෑ 5 වසරේදී මුල්න්ම ගෑණු ළමයෙක් එක්ක යාලු උනේ:(පොඩි කාලේ මාව කාපු එකා අපේ අයිය තමයි

    ආයෙත් පුංචි කාලෙට යන්න ආස උනත්
    යන්න බෑ නෙ අන්න කාලේ

    විලි ලැජ්ජයි ඕයි.. පහ වසරෙදිද උඹ ලව් කරන්න පටන්ගත්තෙ.. :shocked: යකෝ අපි එතකොට ආදරේ කියන්නෙ මොකක්ද කියලවත් දන්නෑ..:no:

    ඇටකොට්ට ඇටකොට්ට ඇක්සිඩන්ට් වෙලා..:sorry:
    ගනින් මචන් පුළුන් කෑල්ල ඩේටොල් ඔබලා..:(
    දනවෝ දනවෝ දොස්තර එනවෝ..:frown:
    ටකා ටීකා ටුකා :lol::lol::lol: එකම්පෙත්ත, දෙකම් පෙත්ත, තුනම් පෙත්ත, හතරං පෙත්ත, පහං පෙත්ත :rofl::rofl::rofl:
    අන්න සිරා මෙව්වා එක.. මට ඕක මතක නැතුව හිටියෙ බං.. අපේ ඉස්කෝලෙ එවුන් ඉස්සර ඕක කියනවා..:lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මට දැන් මතක් උනේ..ඉස්සර ඉරිදා හරියටම 5 හරි 4 හරි මායාබන්දන බලන්න එනවා මොන ලෝකේ හිටියත්..කවදාවත් මිස් කරගත්තේ නැහැ..ඒක නම් ෆට්ට ආතල් කතාව..සීසන් දෙකක් තිබ්බනේ :)
    ඉස්සර ගියපු කතා, කාටූන් එහෙම පට්ට ේ.. මායා බන්ධන, ොබින්සන් අන්දරය, සුරංගනා කතා, හයිලෑන්ඩර්, පිස්සු පූසා, ෝ, ටින් ටින්, ඉඟුරු පාන් මල්ලි, ගලිවර්ේ චාරිකා, ඔෂීන් අෝ තව තිබුණා මතක නැහැ.. මම නම් ඔය හැම එකක්ම වේ බලනවා.. මම පට්ටම ආසයි ොබින්සන් අන්දරයට නම්.. කෙ තීම් ෝන්ග් එකට මම මාර ආසයි.. ටයි මාමා නැති පාඩුව රෙන්නෙ දැන් තමා..

    DUSHYANTHA

    Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට

    ඔව් බන්..කෙල්ලො හිතන් ඉන්නෙ කොල්ලොන්ට අච්ජනම් බලන්න පුලුවන් කියලා...උන් හිතන දේ අපි දැන ගන්න ඕනෙ..නැත්තම් ලෙඩේ..
    :baffled::baffled::baffled:

    හිහී එකනම් සිරා.., හිතන දේ අපි දන්නැත්නං කපෝතියි!!!
    :lol::lol::lol::lol::lol::lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    ඔව් බන්..කෙල්ලො හිතන් ඉන්නෙ කොල්ලොන්ට අච්ජනම් බලන්න පුලුවන් කියලා...උන් හිතන දේ අපි දැන ගන්න ඕනෙ..නැත්තම් ලෙඩේ..
    :baffled::baffled::baffled:
    ඔව් ඔව් සිරාවටම බං.. ඕක මානසිකව වැටෙන ප්‍රශ්නයක්..:dull:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    හිහී එකනම් සිරා.., හිතන දේ අපි දන්නැත්නං කපෝතියි!!!
    :lol::lol::lol::lol::lol::lol:
    :lol::lol::lol:
    මේකනේ බං සීන් එක.. ඔය කතාවල චිත්‍රපටි වල ඔයවගේ සීන් තියෙනවනේ.. ඉතින් කෙල්ලො හිතන්නෙ අපිට ඇත්තටම පුළුවන් ඇති කියලා එයාලගෙ මූණ බලාගෙන හිතේ තියෙන දේ කියන්න.. මොලේ නැති කමනේ බං.. අනුකම්පා කරන්න ඕන..:(
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඔව් ඔව් සිරාවටම බං.. ඕක මානසිකව වැටෙන ප්‍රශ්නයක්..:dull:

    ස්පෙල් බයින්ඩර් යන කාලේ මම හිතන්නේ මම 4රේ හෝ 5හේ ඉතින් ඒ දවස් වල ඔය ජාතියේ ඇදුමක් හදා ගන්න එක තමයි මට තිබුන ලොකුම මේවා එක.
    අපේ ගෙදර ඉතින් මම තමා ලොක්කා මගේ ගෝලයා නැත්තම් අගසව් තමා නඟා...
    ඉතින් ගිනි කූරු ඉවර වෙච්ච ගිණි පෙට්ටි අරන් අතට රබර් පටි වලින් සම්බන්ධ කරන්...
    ගිනි කූරු පත්තු කර කර සතුරාට පහර දෙනවා...
    එහෙම දෙපිල බෙදෙන සටන් වලදි විරුද්ධ පිල නඟා තමා...

    :lol:
    ඒ දවස් වල ගෙදර තිබුන කෑම ඔතන Lunch Sheet වලින් කලේම
    අපි පැරෂූට් හදලා එහෙට මෙහෙට ගිණි පෙට්ටි වල දාලා හැක‍රැල්ලෝ ට්‍රාන්ස්පෝට් කරපු එක...
    :lol::lol::lol::lol::lol:

    ආයෙත් එහෙම කාලක් නම් එන එකක් නැති වෙයි..
    දැන් ඉන්න පොඩි උන්ට එහෙම දේවල් හිතෙන්නෙම නෑ නේ..
    ෆෝන් ඔබනවා ඇරෙන්න...

    :oo::oo::oo:

    අපි ගස් නැග්ගා,කැලේ පැන්නා,කාණු වල,බෝක්කු වල,ඇලවල බැහැගෙන මාලු ඇල්ලුවා..
    පාරේ ගිය මිනිස්සුන්ට හැංගිලා ඉඳලා එක එක ලෙඩ අදිනවා..
    ගස් පාලු කලා ඒ කාලේ නම් ඇත්තටම
    කොච්චර සුන්දර හීනයක් වෙලා ද!
    අම්මගෙන් අම්බානකට ඔය වැඩ වලට ගුටි කෑවට
    කවදාවත් තාත්තා අපිට බැනලවත් නෑ...

    :):):):)
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ස්පෙල් බයින්ඩර් යන කාලේ මම හිතන්නේ මම 4රේ හෝ 5හේ ඉතින් ඒ දවස් වල ඔය ජාතියේ ඇදුමක් හදා ගන්න එක තමයි මට තිබුන ලොකුම මේවා එක.
    *
    *
    *
    :oo::oo::oo:

    අපි ගස් නැග්ගා,කැලේ පැන්නා,කාණු වල,බෝක්කු වල,ඇලවල බැහැගෙන මාලු ඇල්ලුවා..
    පාරේ ගිය මිනිස්සුන්ට හැංගිලා ඉඳලා එක එක ලෙඩ අදිනවා..
    ගස් පාලු කලා ඒ කාලේ නම් ඇත්තටම
    කොච්චර සුන්දර හීනයක් වෙලා ද!
    .

    :):):):)

    උඔ ඉක්මනටම ලොතු වෙච්ච එකමයි හොඳ.....:oo:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Ape Ayyalage Weda Thamai
    Mama Pahedi Eka 8 Wage
    E Kale 8 Wasare Kiyanne Un Nodanna Reddak Ne
    Ekage Yaluwo Set Ekak Hitiya Nasaranima
    Kiyala Wedak Ne
    උඹට අයියලත් ඉන්නවද..?:dull:

    ස්පෙල් බයින්ඩර් යන කාලේ මම හිතන්නේ මම 4රේ හෝ 5හේ ඉතින් ඒ දවස් වල ඔය ජාතියේ ඇදුමක් හදා ගන්න එක තමයි මට තිබුන ලොකුම මේවා එක.
    අපේ ගෙදර ඉතින් මම තමා ලොක්කා මගේ ගෝලයා නැත්තම් අගසව් තමා නඟා...
    ඉතින් ගිනි කූරු ඉවර වෙච්ච ගිණි පෙට්ටි අරන් අතට රබර් පටි වලින් සම්බන්ධ කරන්...
    ගිනි කූරු පත්තු කර කර සතුරාට පහර දෙනවා...
    එහෙම දෙපිල බෙදෙන සටන් වලදි විරුද්ධ පිල නඟා තමා...

    :lol:
    ඒ දවස් වල ගෙදර තිබුන කෑම ඔතන Lunch Sheet වලින් කලේම
    අපි පැරෂූට් හදලා එහෙට මෙහෙට ගිණි පෙට්ටි වල දාලා හැක‍රැල්ලෝ ට්‍රාන්ස්පෝට් කරපු එක...
    :lol::lol::lol::lol::lol:

    ආයෙත් එහෙම කාලක් නම් එන එකක් නැති වෙයි..
    දැන් ඉන්න පොඩි උන්ට එහෙම දේවල් හිතෙන්නෙම නෑ නේ..
    ෆෝන් ඔබනවා ඇරෙන්න...

    :oo::oo::oo:

    අපි ගස් නැග්ගා,කැලේ පැන්නා,කාණු වල,බෝක්කු වල,ඇලවල බැහැගෙන මාලු ඇල්ලුවා..
    පාරේ ගිය මිනිස්සුන්ට හැංගිලා ඉඳලා එක එක ලෙඩ අදිනවා..
    ගස් පාලු කලා ඒ කාලේ නම් ඇත්තටම
    කොච්චර සුන්දර හීනයක් වෙලා ද!
    අම්මගෙන් අම්බානකට ඔය වැඩ වලට ගුටි කෑවට
    කවදාවත් තාත්තා අපිට බැනලවත් නෑ...

    :):):):)
    සිරාවටම මචං අපිත් ඔය කාලෙ අමුතු අමුතු විකාර වැඩ කලා.. ඔය කානුවෙ මාලු අල්ලන එකට නම් අපේ අම්මා පට්ටම ලෙඩේ.. ඇඳගෙන ඇවිත් නාවනවා.. දවසෙම බැනුම තමා..:lol: ඇත්තටම මගේ තාත්තත් මට තාම එක පාරක්වත් ගහලා නෑ.. හැබැයි ඉතිං බැනුම් අහලා නම් තියෙනවා ඇතිවෙන්න.. කරන වැඩ වලට බැනුම් ඇහුවෙ නැත්නම් තමා ඉතිං පුදුමෙ..

    උඹ කියනව වගේ දැන් ඉන්න පොඩි එවුන්ට මොන සෙල්ලම්ද.. ෆෝන් එකයි, කොම් එකයි එක්ක සෙල්ලම් කරනවා ඇරෙන්න.. ඒක නම් මහ සෝචනීය තත්වයක් මචං.. කතා කරලා වැඩක් නෑ.. දැන් ඉන්න පොඩි එකෙක්ට හරියට දුවගන්නවත් බැහැනේ.. ක්‍රීඩාවක් නෑ.. ඇඟ මහන්සි වෙන්නෙ නෑ.. ඌරො වගේ මහත් වෙනවා.. අන්තිමට ලෙඩ ගොඩක් වෙනවා ඇඟ.. අපේ පුංචි කාලෙ එහෙම නෙමේනේ.. අපි ඉස්කෝලෙ ඇරිල ගෙදර එන්නෙත් සෙල්ලම හිතේ තියාගෙන..

    දැන් ඉන්න එවුන් ගෙදර එන්නෙ කොම්පියුටර් ගේම් එකේ මිෂන් එක ඉවර කරන්නෙ කොහොමද කියලා කල්පනා කරකර..

    Christina Robinson...:P

    sfb46.jpg

    2490390021_849cddf4f5_m.jpg

    2491207340_74d4c86465_m.jpg

    2491208360_afcb07cfb2_m.jpg
    අඩේ පට්ටනේ ඒ කෙල්ල..