Ayeth Punthi Kaaleta...

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කොපු ගැහිල්ලයි.පෑන් ගැහිල්ලයි.අර ත්‍රිකෝණයක් වගේ එකක් හදලා (රග්බි ද කොහෙද නම) කරපු සෙල්ලම..සිරාවටම ඒ සෙල්ලම් ටික දැන් ඒ පන්ති වල ඉන්න ළමයි කරන්නේ නෑ...අපරාධි අපිට දවසක ඔලිම්පික් නියෝජනයකට යන්න තිබුන ක්‍රීඩා ටිකක්...ඕවා අන්තර පාඨාගාලීය,දිස්ත්‍රික් වශයෙන් හිටන් ටූනමන්ට් ගියා ඒ කාලේ අපි ටියුෂන් පන්ති වල..කොහොම හරි මම ක්ලිප් ගහලා ප්‍රින්සිපල් ගෙන් ගුටි කෑව දවසට පස්සේ අපේ වසරම ඔය සෙල්ලම නැවැත්තුවා 90%ක්ම වගේ....හිතා ගනිල්ලකො අපි ආපු කෑම...පීරියඩ් දෙකක් දන ගහන් හිටියා කියහන් කෝ වැලි ගොඩේ..ඒ තැන තිබුනා මැංගුස් ගහක් මම එදත් උඩ බලන් කලේ අපේ පොලු පාරක් නොකා ඉතිරි වෙච්ච එක ගෙඩියක් හරි ගහේ ඉතුරුද කියලා බලපු එක...
    :lol::lol::lol::lol::lol:

    :lol::lol: ඔව් ඔව් ඒ කාලෙත් ඕකටනම් හෙන ලෙඩ තිබුණ තමයි. පෑන් එහෙම ගන්නව වැඩිපුර තියෙන. කොහොම ද පිට්ටනිය මැද්දෙ අවුවෙ දනගහගෙන ඉන්නකොට තියෙන ආතල් එක. ගැහැණු ළමයි එහෙම ලස්සනට හිනාවෙලා යනකොට මාර ආතල් එකක් තියෙන්නෙ :lol::lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113


    ඉස්සර මේකත් මම අනිවා බලනවා
    BRUM BRUM

    ඕකත් එළ තමයි. මාත් බලනව ඉස්සර ඕක :D
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way

    :shocked: දැන් කිරිහොදිත් හදනව ද?

    කාට හරි මොකක් හරි වුණාම ද ඕක කියන්නෙ? ඕකෙත් එක එක වර්ෂන් තියෙනවනෙ :lol:

    ඔව් ඔව් :lol::lol::lol:
    මං දන්නෙ මෙච්චරයි
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් ඔව් :lol::lol::lol:
    මං දන්නෙ මෙච්චරයි

    :rofl::rofl: මරු

    එහෙනම් ඒක විතරක් ද මන්ද තිබුණෙ. කොහොමත් ඕකනෙ ගැලපෙන්නෙත්. රයිම් වෙනවනෙ ලස්සනට :lol::lol:
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    ඉස්සර ඉස්කෝලේ යන්න කලින් අනිවරෙන් උදේ ඥානකතා මල්ලි බලලා තමා යන්නේ :lol::lol::lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පට්ට කියන්නේ මරු
    කියල වැඩක් නෑ ඒ දවස් වල ෆෙවරිට්
    11.gif

    ඔව් ඒකෙ ඉතින් හොඳ දේවල්නෙ පෙන්නන්නෙත්. අනිත් අයට උදව් කිරීම වගේ.


    ඉස්සර ඉස්කෝලේ යන්න කලින් අනිවරෙන් උදේ ඥානකතා මල්ලි බලලා තමා යන්නේ :lol::lol::lol:

    ඒක උදෙත් ගියා ද? අපිනම් ඉතින් නිදි ඇති ඒ කාලෙ ඔය උ‍දේ පාන්දර :lol::lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් ඒකෙ ඉතින් හොඳ දේවල්නෙ පෙන්නන්නෙත්. අනිත් අයට උදව් කිරීම වගේ.
    යේස් යේස් :):)
    Dosthara_Honda_hitha.jpg
    මේකත් මරුම තමයි

    තව එකක් ගියා සිරසේ රාජුයි රන්චුයි කියල රහස් පරීක්ෂක කතාවක් වගේ එකක්
    ඉන්දියන් එකක් හඩ කවලා
    සිරස කියන නම දාන්න කලින් MTV කියන එකේ ගියා හොටෙල් ඩි කියල ජෝක් නාට්‍යයක් එහෙම මාරු
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    යේස් යේස් :):)
    Dosthara_Honda_hitha.jpg
    මේකත් මරුම තමයි

    තව එකක් ගියා සිරසේ රාජුයි රන්චුයි කියල රහස් පරීක්ෂක කතාවක් වගේ එකක්
    ඉන්දියන් එකක් හඩ කවලා
    සිරස කියන නම දාන්න කලින් MTV කියන එකේ ගියා හොටෙල් ඩි කියල ජෝක් නාට්‍යයක් එහෙම මාරු
    mewwa bala bala hitiya misak igena gatte ya :rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    යේස් යේස් :):)
    Dosthara_Honda_hitha.jpg
    මේකත් මරුම තමයි

    තව එකක් ගියා සිරසේ රාජුයි රන්චුයි කියල රහස් පරීක්ෂක කතාවක් වගේ එකක්
    ඉන්දියන් එකක් හඩ කවලා
    සිරස කියන නම දාන්න කලින් MTV කියන එකේ ගියා හොටෙල් ඩි කියල ජෝක් නාට්‍යයක් එහෙම මාරු

    ඔව් ඔව් ඕව එළ කොහොමත්. රාජුයි රංචුයි කියන එකනම් මං බලල තියෙනව. ඒක රහස් පරීක්ෂක වගේ එකක්නෙ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    155517_445975965439132_37610286_n.jpg

    එකෙන්ම සිරසේ ගියේ හවස :)

    :yes::yes: ඕක තමයි :D ඇයි ඒ කාලෙ චන්නත් හැදුවෙ පොඩි ළමයි‍න්ගෙ රහස් පරීක්ෂක නාට්‍යය වගයක්.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    mewwa bala bala hitiya misak igena gatte ya :rofl:
    ඕන කාලේ ඉගෙන ගත්ත නෑ කියන්න බෑ
    ඕන කරන විභහග ඕන විදියටම සමර්ථයි
    එකනේ අද මෙහෙම ආතල් එකේ ඉන්නෙ
    කොයි ලොක්කත් පොඩි කාලේ ආතල් එකේ ඉන්නවා :)