
අළුත් සාමාජිකයෙක් විදිහට මමත් අද එලකිරි එකට සෙට් උන

එත් මට පොඩි උදව්වක් ඔනෙ

ඔයාල ගාව Sinhala Inet කියන ෆොන්ට් එක PC වල තියේ නම් මගෙ email එකට ඒක එවන්නකො

[email protected]
google කරන්න කියල නම් කියන්න එපා
.. මම සෑහෙන හෙව්ව කොහෙවත් නෑ 
තියෙන අයගෙ පිහිට තමයි


... ෆෝන් එකෙන් නම් හොඩට පෙනව 
