I'm New to Elakiri.com

Lansa502

Member
Sep 24, 2012
56
1
0
Flight
:) :) :)
අළුත් සාමාජිකයෙක් විදිහට මමත් අද එලකිරි එකට සෙට් උන :)
එත් මට පොඩි උදව්වක් ඔනෙ ;)
ඔයාල ගාව Sinhala Inet කියන ෆොන්ට් එක PC වල තියේ නම් මගෙ email එකට ඒක එවන්නකො :D
[email protected]
google කරන්න කියල නම් කියන්න එපා :P.. මම සෑහෙන හෙව්ව කොහෙවත් නෑ :no:
තියෙන අයගෙ පිහිට තමයි :sorry:
 
  • Like
Reactions: PMUB

ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    උදව්වක් ගන්නද එළකිරි ජොයින් උනෙ. :) එළ එළ. දිගටම එළකිරි එන්න. නෑවිදින් අරින්න එපා. :):)
     
    Lansa502

    Member
    Sep 24, 2012
    56
    1
    0
    Flight
    උදව්වක් ගන්නද එළකිරි ජොයින් උනෙ. :) එළ එළ. දිගටම එළකිරි එන්න. නෑවිදින් අරින්න එපා. :):)
    මුල් පොස්ට් එක විදිහට උදව් ඉල්ලන්නත් මොකද්ද වගෙ :(
    ඒත් මම මේ ටයිප් කරන එව මට හරියට පෙන්නෙ නෑ :oo:... ෆෝන් එකෙන් නම් හොඩට පෙනව :dull:
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    Code:
    [url]http://www.4shared.com/file/Yu66GWza/Kaputafont.html?cau2=403tNull[/url]
    [url]http://adureneliyata.blogspot.com/2011/07/blog-post.html[/url]
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    මුල් පොස්ට් එක විදිහට උදව් ඉල්ලන්නත් මොකද්ද වගෙ :(
    ඒත් මම මේ ටයිප් කරන එව මට හරියට පෙන්නෙ නෑ :oo:... ෆෝන් එකෙන් නම් හොඩට පෙනව :dull:

    එහෙම අවුලක් නෑ. මේවා නම් යුනිකේත පරිගනක සඳහා නම්
    Code:
    www.siyabas.lk
    වෙබ් එකෙන් බාගන්න පුළුවනි.:)
     
    Lansa502

    Member
    Sep 24, 2012
    56
    1
    0
    Flight
    එහෙම අවුලක් නෑ. මේවා නම් යුනිකේත පරිගනක සඳහා නම්
    Code:
    www.siyabas.lk
    වෙබ් එකෙන් බාගන්න පුළුවනි.:)
    ගොඩක් ස්තූතියි උදව් කරාට :D
    අර මේකෙ තියෙන රෙප් ද මොනද නම් මට දෙන්න තේ රෙන්නෙ නෑ :sorry:
    වෙබ් එකේ ඒව නම් දැන් පේනව word document වල ඒව පේන්න Sinhala Inet ෆොන්ට් එක ඉල්ලනව තාම :oo:
    windows format කරන්න ඉස්සෙල්ල මට ඒ ෆොන්ට් එකේ තැන මාරු කරන්න බැරි උනා :(
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    ගොඩක් ස්තූතියි උදව් කරාට :D
    අර මේකෙ තියෙන රෙප් ද මොනද නම් මට දෙන්න තේ රෙන්නෙ නෑ :sorry:
    වෙබ් එකේ ඒව නම් දැන් පේනව word document වල ඒව පේන්න Sinhala Inet ෆොන්ට් එක ඉල්ලනව තාම :oo:
    windows format කරන්න ඉස්සෙල්ල මට ඒ ෆොන්ට් එකේ තැන මාරු කරන්න බැරි උනා :(

    වර්ඩ් ගොණුව විවෘත කරලා කන්ටෝල් සහ ඒ යතුරු ඔබලා සේරම උලුප්පුනාට(හයිලයිට්) පස්සේ ෆොන්ටය තෝරන තැනට ඔබා ඉස්කෝල පොත කියන එකට මාරු කරන්න. නැත්නම් එෆ්ඇම් හෝ ඩීඇල් ෆොන්ටයක් බාගත කරලා පරිගණකයේ ස්ථාපිත කරලා ඒවාට මාරු කර බලන්න.
     
    Last edited:

    Lansa502

    Member
    Sep 24, 2012
    56
    1
    0
    Flight
    වර්ඩ් ගොණුව විවෘත කරලා කන්ටෝල් සහ ඒ යතුරු ඔබලා සේරම උලුප්පුනාට(හයිලයිට්) පස්සේ ෆොන්ටය තෝරන තැනට ඔබා ඉස්කෝල පොත කියන එකට මාරු කරන්න. නැත්නම් එෆ්ඇම් හෝ ඩීඇල් ෆොන්ටයක් බාගත කරලා පරිගණකයේ ස්ථාපිත කරලා ඒවාට මාරු කර බලන්න.
    හරියන්නෙ නෑ මචෝ :oo:
    anyway thanks machan :)
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    හරියන්නෙ නෑ මචෝ :oo:
    anyway thanks machan :)

    මට ඩොකියුමන්ට් එකකින් පොඩි වාක්‍යයක් කොපි කරලා දාන්න බලන්න මෙතනට පේන්න. මම කියන්නම් මොකක්ද කියලා හොඳම ආදේශක ෆොන්ට් එක. :)
     
    Lansa502

    Member
    Sep 24, 2012
    56
    1
    0
    Flight
    මට ඩොකියුමන්ට් එකකින් පොඩි වාක්‍යයක් කොපි කරලා දාන්න බලන්න මෙතනට පේන්න. මම කියන්නම් මොකක්ද කියලා හොඳම ආදේශක ෆොන්ට් එක. :)
    මෙන්න මේම ï¨åÎÅ 7, ïÍåàÚ…¾à ïÀï¼ïÌà