මේකක් තවමත් තියෙන තැනකට මම දැකලා තියෙන්නේ, අතුරුගිරිය වල්ගම පාරේ, අතුරුගිරිය සර්විස් ස්ටේෂන් එක කිට්ටුව තියෙනවා......
ලොකු අයියත් ඕක දැකලා ඈති නෙව.......
![]()
ඉතිරිවෙලා තියන අපේකම!!
මේකක් තවමත් තියෙන තැනකට මම දැකලා තියෙන්නේ, අතුරුගිරිය වල්ගම පාරේ, අතුරුගිරිය සර්විස් ස්ටේෂන් එක කිට්ටුව තියෙනවා......
ලොකු අයියත් ඕක දැකලා ඈති නෙව.......
![]()
මේක නම් තවමත් අපේ ගම්වල කෙරෙනම දෙයක්.බඩදරු අම්මා කෙනෙක් අහල පහල ගේක ඉන්න කොට අපේ ගෙදරක කටට රහට වෑංජනයක් හැදුවොත් එයින් ටිකක් ගිහින් දෙන්නෙ අපේ මිනිස්සු හරි කැමැත්තෙන්.
කෑම වලට විසබීජ යයි බත් එක උස්සන් රට වටේ දුවනකොට.දවල් බතට එළවලුවක් මාලුවක් අඩුපාඩු වුනාට අපට ප්රශ්ණයක් තිබුනෙ නෑ. බත් පිගාන උස්සන් නැන්දේ අත්තම්මේ කියාගෙන අහල පහල ගේක කුස්සිය පැත්තට රිංගුවහම වෑංජනයක් දෙකක් අඩුපාඩු වුනේ නෑ.

දශක හතරකට කලින් මන් ඉපදිලා නැ

එහෙම වුනේ නෑ! හේතුව අද වගේ මිනිස්සු කුණු කසළ ගොඩ ගහගෙන හිටියෙ නෑ. වතු පිටි පිරිසිදුව ගහකොළින් පිරී තිබුණ නිසා හොද වාතාශ්රය තිබුණා.හිතකර ක්ෂුද්රජීවීන් මිස විසබීජ දුලභ වුනා. අදටත් ගමේ ගියාම උදේ දවල් කෑම කන්නෙ ගහයට බංකුවේ ඉදන් වෙල් එළිය දිහා බලාගෙන.කෑම වලට විසබීජ යයි බත් එක උස්සන් රට වටේ දුවනකොට.![]()
ඔබේ කතාව හරියටම හරි... අපේ මිනිස්සුන්ගෙන් හොඳ ගතිගුණ නැති වෙලා ගිහින්. උදාහරණයකට මම job එකට යන්නේ කෝච්චියෙන්..සෙනග වැඩි වුන දවසට footboard එකේ යන මිනිස්සු එමටයි..එහෙම වුනත් ඈතුලට ගිහින් අර මිනිස්සුන්ට ඉඩක් දෙන්නේ ඉදිරිපත් වෙන්නේ කීයෙන් කීදෙනාද ? ? තමුන් අල්ල ගත්තු තැන අල්ලගෙනම ඉන්න තරමට මිනිස්සු කුහක වෙලා...