LED වලින් සුපිරි බල්බ් ඒකක් හදමු

dinumadushan

Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    LED වලින් සුපිරි බල්බ් ඒකක් හදමු

    ඔන්න ඉතින් ටික කලකට පසු නැවත LED බල්බ් ඒකක් අරගන අවා හැමෝම වාගේ ඇහුවනේ SMD LED වලින් මුකුත් කරනේ නැද්ද කියලා ඔන්න අද ඒ පොරොන්දුව ඉටු කරනවා.මේ බල්බ් ඒකේ SMD LED 1W 7 තියනවා ඒම නිසා හොද එළියක් ලබා ගන්න පුලුවන්න.SMD LED ඒකක් මිල RS 30.මෙයට SMPS Power Supply ඒකක් යොදාගන තියනවා මිල Rs 250:shocked:.මේ Housing ඒක රුපියල් 375:shocked:.මේක කාමරයක වැඩිත්:) එක්ක සාලයකට එළිමහනකට මේක නියමෙට ගැලපෙනවා:cool:.මේක හදා ගන්න කිසි කරදරයක් නැහැ වැඩිය පාසන්න නැති නිසා :cool:

    SMD LED 30 X 7 = 210
    Housing = 375
    SMPS Power Unit = 250

    Total = 835:cool:

    මේක Ebay එකෙන් ගන්නවනම් $7 , $8:no::no: (130x8=Rs1040)විතර වෙනවා අපිම හදා ගන්න ඒක නේද හොද:):).මේක හදා ගන්න කිසි කරදරයක් නැහැ වැඩිය පාසන්න නැති නිසා.
    Ebay Link
    මේ බඩු ටික ගතේ කදානේ The Modern LED Shop ඒකෙන් කොටුවේ තියනවා කැමැති තැනකින් ගන්න.


    WfKOB.jpg


    මේ තියෙනේ ගත්තු බඩු ටික

    7hJ9b.jpg


    SMD LED හා Plate ඒක අතරට Heat sink compound දාන්න අමතක කරන්න එපා

    0e4Ca.jpg


    මේ තියනේ Power Unit ඒක

    9xVaU.jpg


    මේ තියනේ බාගයට නිමකළ ඒක.

    jBRSs.jpg


    ඇහැ කඩලා යන්න වගේ

    hGf4O.jpg


    මේ On එකේදී රත් වන නිසා ඇලුමිනියම් වලින් පිටුපස කොටස නිමවා ඇත .

    Fh4ID.jpg


    hkkEL.jpg


    GbH6H.jpg


    සාද නිම කරන ලද ඒක ටිකක් බරයි :lol::lol:

    මගේ පෙර ලිපි

    1.විදුලි බිල අඩු කර ගමු කටිය මෙහාට එන්න

    2.LED වලින් CFL බුල්බ් එකක් හදමු විදුලි බිල අඩු කර

    3.sealed type බටරි අලුත් වැඩිය කරමු

    4.12 වෝල්ට් වලින් වැඩකරන LED CFL එකක් හදමු

    5.LED CFL වලට පුරුදු වෙමු විදුලි බිලට තිති තියමු

    6.USB MP3 Radio තිරිහන් කරන්නෙ මෙන්න මේ හෙම

    7.කොටු 8 Rep 1000 posts 1750

    8.USB වලින් සින්දු අහන්න කියපු උපන්ගේ

    9.Windows 8 සහ 7 පෙන් එකෙන් install කරමු[/QUOTE]

    10.LED CFL 12V 108 LED

    11.USB ගැජෙට් තව එකක් හැදුවෝ

    12.Solar & LED CFL බලයෙන් විදුලි බිල අඩු කරමු

    13. Rep 1500 ගතා

    Rep Comment Bump දාල යන්න අමතක ක‍රන එපා:cool::cool:
     
    Last edited:

    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    Last edited: