එහෙමද ඕක පට්ට රසයි දැනුත් හිටපු ගමන් සෙට් වෙනකොට කනවා![]()
වෙන මොකටද කන්නනේ
අවන් එකේ හදන්න පුළුවන් කියන්නෙ
මං හැදුවේ අවන් එකේ තමා
එහෙමද ඕක පට්ට රසයි දැනුත් හිටපු ගමන් සෙට් වෙනකොට කනවා![]()
වෙන මොකටද කන්නනේ
අවන් එකේ හදන්න පුළුවන් කියන්නෙ
එහෙනම් අවුලක් නෑ... මම අඳුරන අක්කා කෙනෙක් එක පාරක් ඔහොම ටෙස්ට් කරන්න කියලා හදපු දිවුල් බීම එකක් මට බොන්න කියලා දුන්නා.. ඒක කොච්චර රසද කියනවනම් ඊට පස්සේ මම මාස ගාණක් යනකම් එයාලගේ ගෙදර පැත්තට වත් ගියේ නෑ....
අක්ක ගොඩක් සතුටු ඇති
කාටද මතක අර අපි තරහ උනාම කියන්නේ sunday monday ආයේ ජීවිතේට යාලු වෙන්නේ නැහැ කියලා
මොකක්ද ඒ සින්දුව

මගේ අතින් වැරදිලා පොස්ට් උනේ මං ඒක එඩිට් කලා


කලු කපුටා සුදුවන තුරු මෝල් ගහෙන් දලු ලනතුරු ආයි මා ජිවිතේට යාලු වෙන්නේ නෑ

.ඔහොමයි අපේ පැත්තේ කියන්නේ
.ඔයා ඉතින් පට්ට සීනියර්නේමගෙත් වැඩි වෙලා 7ක් වෙලාලු
අම්බෝ 2007
අපි එහෙමද අපි 2011නේ
කලු කපුටා සුදුවන තුරු මෝල් ගහෙන් දලු ලනතුරු ආයි මා ජිවිතේට යාලු වෙන්නේ නෑ
.ඔහොමයි අපේ පැත්තේ කියන්නේ
.
ඔයා ඉතින් පට්ට සීනියර්නේඅම්බෝ 2007
අපි එහෙමද අපි 2011නේ
![]()






13 weddi kello lokui kollanta wada ara "loku lamayek una" kiyala party ekak danne attatama edata oyalata mokada wenne?එතකොට මොන එළකිරිද මට 13යි
