Ayeth Punthi Kaaleta...

too_little

Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    එහෙමද ඕක පට්ට රසයි දැනුත් හිටපු ගමන් සෙට් වෙනකොට කනවා
    7.gif


    වෙන මොකටද කන්නනේ
    අවන් එකේ හදන්න පුළුවන් කියන්නෙ

    මං හැදුවේ අවන් එකේ තමා
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    එහෙනම් අවුලක් නෑ... මම අඳුරන අක්කා කෙනෙක් එක පාරක් ඔහොම ටෙස්ට් කරන්න කි‍යලා හදපු දිවුල් බීම එකක් මට බොන්න කි‍යලා දුන්නා.. ඒක කොච්චර රසද කි‍යනවනම් ඊට පස්සේ මම මාස ගාණක් ‍යනකම් එ‍යාලගේ ගෙදර පැත්තට වත් ගි‍යේ නෑ....
    :lol: අක්ක ගොඩක් සතුටු ඇති
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    කාටද මතක අර අපි තරහ උනාම කියන්නේ sunday monday ආයේ ජීවිතේට යාලු වෙන්නේ නැහැ කියලා
    මොකක්ද ඒ සින්දුව :oo:
     
    Last edited:

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මගේ අතින් වැරදිලා පොස්ට් උනේ මං ඒක එඩිට් කලා
    :):):)කලු කපුටා සුදුවන තුරු මෝල් ගහෙන් දලු ලනතුරු ආයි මා ජිවිතේට යාලු වෙන්නේ නෑ:no::no::no:.ඔහොමයි අපේ පැත්තේ කියන්නේ:).
    මගෙත් වැඩි වෙලා 7ක් වෙලාලු:)
    ඔයා ඉතින් පට්ට සීනියර්නේ:lol: අම්බෝ 2007 :dull: අපි එහෙමද අපි 2011නේ:cool:
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    :):):)කලු කපුටා සුදුවන තුරු මෝල් ගහෙන් දලු ලනතුරු ආයි මා ජිවිතේට යාලු වෙන්නේ නෑ:no::no::no:.ඔහොමයි අපේ පැත්තේ කියන්නේ:).

    ඔයා ඉතින් පට්ට සීනියර්නේ:lol: අම්බෝ 2007 :dull: අපි එහෙමද අපි 2011නේ:cool:

    මේකත් මතකයි..අනිත් එක මං කියපු එකක් මට මතක නැහැ...:(
    එතකොට මොන එළකිරිද මට 13යි:lol::lol::lol::lol::lol: