රසට තියෙනවා මෙහෙ මල්ලිගෙන් බේරෙන්න බැහැ රසයි කියලා කන්න පොරේ
ඔව් අයියා කිව්වා වගේ කළා හැබැයි පාර තියෙනවා ඔලිව් ඔයිල් ගාන්න ඕනේ
මල්ලි සේරම ටික කයිද දන්නෙ නෑ
ඔයා කෑවද ගොඩක් ඉතින්?
එච්චර පිච්චුනා ද? මොහොකට ද පිච්චුනේ? කලබල වැඩියි වගේ නේද වැඩ කරද්දි?










