Ayeth Punthi Kaaleta...

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    රසට තියෙනවා මෙහෙ මල්ලිගෙන් බේරෙන්න බැහැ රසයි කියලා කන්න පොරේ:lol:
    ඔව් අයියා කිව්වා වගේ කළා හැබැයි පාර තියෙනවා ඔලිව් ඔයිල් ගාන්න ඕනේ

    මල්ලි සේරම ටික කයිද දන්නෙ නෑ :rofl: ඔයා කෑවද ගොඩක් ඉතින්?

    :shocked: එච්චර පිච්චුනා ද? මොහොකට ද පිච්චුනේ? කලබල වැඩියි වගේ නේද වැඩ කරද්දි?
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අනේ ඕන දෙයක් මගේ Thread එකේ ඕවා එපා හරිය:frown::no:
    මමත් උගේ posts දැක්කට quote කරන්නේ නැතුව හිටි‍යේ ඒක‍යි.... ඔ‍ය වගේ ගෝත‍යන්ව ගණන් ගන්නේ නැතුව ඉඳලා report කලා නම් හරි... ඕකුන් තම‍යි එලකිරි‍ය කන්නේ....:growl::growl::growl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඒක තමයි. මටත් මතකයි ඒ කාලෙ ගොඩක් අය කියනව. මගෙ කසින්ලත් සෙල්ලම් කරද්දි තරහ වුණහම ඔහොම කියනව :lol::lol:
    මොකක්ද මාලිංග අ‍යි‍යේ ඔ‍ය සින්දුව..... මට එහෙම දෙ‍යක් ගැන පුංචි මතක‍යක් වත් නෑනේ....:oo::oo::oo:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මමත් උගේ posts දැක්කට quote කරන්නේ නැතුව හිටි‍යේ ඒක‍යි.... ඔ‍ය වගේ ගෝත‍යන්ව ගණන් ගන්නේ නැතුව ඉඳලා report කලා නම් හරි... ඕකුන් තම‍යි එලකිරි‍ය කන්නේ....:growl::growl::growl:
    ඌ මව උපුටලා තිබ්බ නිසා මම උපුටල කතා කලේ
    නැත්නම් ඉතින් බයේ මාරු උනා කියල හිතනවනේ
    උ ගැන පාලකයන්ට දන්වමු
     
    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    මල්ලි සේරම ටික කයිද දන්නෙ නෑ :rofl: ඔයා කෑවද ගොඩක් ඉතින්?

    :shocked: එච්චර පිච්චුනා ද? මොහොකට ද පිච්චුනේ? කලබල වැඩියි වගේ නේද වැඩ කරද්දි?

    eya depaarak kewa man kawe eka paarayi....ow ithin watalappama kanna thibba kalabale thama..ove eke bar eka kata pichchune
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මොකක්ද මාලිංග අ‍යි‍යේ ඔ‍ය සින්දුව..... මට එහෙම දෙ‍යක් ගැන පුංචි මතක‍යක් වත් නෑනේ....:oo::oo::oo:

    ඔය ටූ කියල තියෙන කෑල්ල තමයි මටත් මතක. එතනින් එයාට මතක නෑ.‍ ගොඩක් පොඩි කාලෙ තමයි ඕක ගොඩක් කියන්නෙ.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මල්ලි සේරම ටික කයිද දන්නෙ නෑ :rofl: ඔයා කෑවද ගොඩක් ඉතින්?
    :shocked: එච්චර පිච්චුනා ද? මොහොකට ද පිච්චුනේ? කලබල වැඩියි වගේ නේද වැඩ කරද්දි?
    මෙයාට මල්ලියෙකුත් ඉන්නවයි
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    eya depaarak kewa man kawe eka paarayi....ow ithin watalappama kanna thibba kalabale thama..ove eke bar eka kata pichchune

    :shocked::shocked: හොඳ‍ වෙලාවට රස්නෙන් කෑවෙ නැත්තෙ කලබලේට. එහෙනම් ඉතින් මල්ලි ගොඩක් කාලනෙ. දැන් තියෙන්නෙ ඔයාගෙ කොටසනෙ :D
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔය ටූ කියල තියෙන කෑල්ල තමයි මටත් මතක. එතනින් එයාට මතක නෑ.‍ ගොඩක් පොඩි කාලෙ තමයි ඕක ගොඩක් කියන්නෙ.
    අනේ මන්දා....මම නම් අහලම නෑ ඕක....
     
    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    :shocked::shocked: හොඳ‍ වෙලාවට රස්නෙන් කෑවෙ නැත්තෙ කලබලේට. එහෙනම් ඉතින් මල්ලි ගොඩක් කාලනෙ. දැන් තියෙන්නෙ ඔයාගෙ කොටසනෙ :D

    Man fridge eke damma..ita passe kawe :P
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඌ මව උපුටලා තිබ්බ නිසා මම උපුටල කතා කලේ
    නැත්නම් ඉතින් බයේ මාරු උනා කියල හිතනවනේ
    උ ගැන පාලකයන්ට දන්වමු
    මම නම් ඔහොම කේස් එකක් දැකපු ගමන් අනිවා report කරනවා....
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මම දැන් ඔහුගේ මේ නුලේ පොස්ට් බැලුව පට්ට හිනා මට
    මානසික රෝගි‍යෙක් වගේ... scurvy තව හොඳ‍යි කි‍යලා හිතෙනවා ඔහොම එවුන් දකිනකොට....
     
    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    මානසික රෝගි‍යෙක් වගේ... scurvy තව හොඳ‍යි කි‍යලා හිතෙනවා ඔහොම එවුන් දකිනකොට....

    scurvy anna helpful thread ekak daala thiyenawa man dekka