EK Married Club-3

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :oo: වැඩක් වෙන්නේ නෑ බං ඕවායින් අපිට...... :no:
    උඹට විතරක් නෙමෙයි ඕක තරියාටත් වාසියි.
    උඹලා කොහොමත් කොම්පැනි රෙජිස්ටර් කරලා බදු ගෙවන්නෙ නැත්තං ඉතින් ඕක වැඩක් නෑ තමයි. හැබැයි ඔකෙන් උඹ වැඩ කරන කොම්පැනියට නං වාසි වෙනවා. ඒහින්දා දැං ඉඳන්ම බෝනස් ඉල්ලපං :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹට විතරක් නෙමෙයි ඕක තරියාටත් වාසියි.
    උඹලා කොහොමත් කොම්පැනි රෙජිස්ටර් කරලා බදු ගෙවන්නෙ නැත්තං ඉතින් ඕක වැඩක් නෑ තමයි. හැබැයි ඔකෙන් උඹ වැඩ කරන කොම්පැනියට නං වාසි වෙනවා. ඒහින්දා දැං ඉඳන්ම බෝනස් ඉල්ලපං :P

    :oo::oo: තනි පුද්ගල වියාපාර (අනිත් "ය" යන්න ගහගන්න බෑ බං qsfox වල) වලට වැඩක් නෑ බං...... :no: අපේ ඔෆිස් එකට නම් හොදා..... ඒ උනාට අපේ එකත් නිකන් වගේ තිබ්බට, මාසෙකට ලක්ෂ 100ක් පැනලා බිස්නස් බං..... :rofl:
     
    Status
    Not open for further replies.