wahana permit gana kathawak kiwwada kosaඔන්න රත්නෙ උඹට ඩබල් වාසියක් :
3yrs service ekak thiyenam dewana kiyala

wahana permit gana kathawak kiwwada kosaඔන්න රත්නෙ උඹට ඩබල් වාසියක් :

http://www.scribd.com/doc/112555349/Budget-Speech-2013wahana permit gana kathawak kiwwada kosa
3yrs service ekak thiyenam dewana kiyala![]()
Code:I also propose to reduce the telecommunication levy applicable to internet tariff from 20 percent to 10 percent to reduce the cost of broadband facilities.
මේවා කාටවත් පේන්නෙ නෑ නෙද ?
... eka hodai ... naththam me jara internet service ekata 20% tax gewana ekata hena gahanwa okata 
wahana permit gana kathawak kiwwada kosa
3yrs service ekak thiyenam dewana kiyala![]()
I propose to increase duties by 10- 20 percent on all vehicles imported under concessional schemes.
ඔන්න රත්නෙ උඹට ඩබල් වාසියක් :
වැඩක් වෙන්නේ නෑ බං ඕවායින් අපිට...... 
උඹට විතරක් නෙමෙයි ඕක තරියාටත් වාසියි.වැඩක් වෙන්නේ නෑ බං ඕවායින් අපිට......
![]()

උඹට විතරක් නෙමෙයි ඕක තරියාටත් වාසියි.
උඹලා කොහොමත් කොම්පැනි රෙජිස්ටර් කරලා බදු ගෙවන්නෙ නැත්තං ඉතින් ඕක වැඩක් නෑ තමයි. හැබැයි ඔකෙන් උඹ වැඩ කරන කොම්පැනියට නං වාසි වෙනවා. ඒහින්දා දැං ඉඳන්ම බෝනස් ඉල්ලපං![]()

තනි පුද්ගල වියාපාර (අනිත් "ය" යන්න ගහගන්න බෑ බං qsfox වල) වලට වැඩක් නෑ බං......
අපේ ඔෆිස් එකට නම් හොදා..... ඒ උනාට අපේ එකත් නිකන් වගේ තිබ්බට, මාසෙකට ලක්ෂ 100ක් පැනලා බිස්නස් බං..... 
me......... dan tripa kawadda bans![]()

මචන් මහින්ද මාමා ගහේ බඩු වලට අවසර දීලා නේ..... නිකන් හොරාට අවසරයක් දීලා.....
උඹට හොදා...... 
අපිත් ඉන්නවෝ.....![]()

