EK Married Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වෙලාවක් සෙට් වෙච්ච ගමන් කෝල් එකක් දාන්නං. ඊයෙ ඉදන් ෆුල් බිසී එකේ ඉන්නෙ...

    :frown: ඒ කියන්නේ උඹට 67ට කෝල් එකක් දෙන්න වෙලාවක් නෑ..... :growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අද රෑට රේඩියො අහන්න බැරි වෙයි .. මෙහෙට අකුණු ගහනවා.........;(

    :oo::oo: ලැප්ටොප් එකකුයි, ඩොංගලේකුයි ගත්තා නම් හරි මේ අපි වගේ...... :rofl: ඔයා ආවේ නැත්නම් අපේ කිඹුල් අංකල් පව් නේ..... :rofl:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    :oo: අයියෝ ඔයා මේ එලකිරියේ ගෑණුන්ගේ ඈඹලයාව අඩවන්න එපා නංගි..... පව් නේ..... :rofl:
    දැන් නම් එයා ඇත්තටම තරහා වෙයි .. මම නම් නෑ ඔන්න.
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :rofl::baffled::dull: අර එළ‍කිරියේ ගෑණුන්ගේ මොකාද එකාට මල පනී ඕවා කියලා.......!! :lol:

    ගෑනුන්ගේ මොකාද එකා කිව්වේ... අර ගෑනුන්ගේ ඇඹල දේවතාවද..? :lol:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ඉතිං මට මොකද :frown:






    :frown:
    නපුරා................................
    :oo::oo: ලැප්ටොප් එකකුයි, ඩොංගලේකුයි ගත්තා නම් හරි මේ අපි වගේ...... :rofl: ඔයා ආවේ නැත්නම් අපේ කිඹුල් අංකල් පව් නේ..... :rofl:
    එතකොට අකුණු වදින්නේ නැද්ද ? :eek:
    - කිඹුල් අංකල් ගෙන් මට වැඩක් නෑ.................. :angry::frown:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දැන් නම් එයා ඇත්තටම තරහා වෙයි .. මම නම් නෑ ඔන්න.

    :rofl::lol: ඕකා ඕනා නම් ටික වෙලාවකට ලොග් ඔෆ් වෙයි..... ආයේ ටිකකින් හොයාගෙන එයි.....!! :P
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ගෑනුන්ගේ මොකාද එකා කිව්වේ... අර ගෑනුන්ගේ ඇඹල දේවතාවද..? :lol:


    :growl:


    නපුරා................................

    එතකොට අකුණු වදින්නේ නැද්ද ? :eek:
    - කිඹුල් අංකල් ගෙන් මට වැඩක් නෑ.................. :angry::frown:


    ඔයා තමයි නපුරු :frown:
     
    Status
    Not open for further replies.