වෙලාවක් සෙට් වෙච්ච ගමන් කෝල් එකක් දාන්නං. ඊයෙ ඉදන් ෆුල් බිසී එකේ ඉන්නෙ...
ඒ කියන්නේ උඹට 67ට කෝල් එකක් දෙන්න වෙලාවක් නෑ..... 
වෙලාවක් සෙට් වෙච්ච ගමන් කෝල් එකක් දාන්නං. ඊයෙ ඉදන් ෆුල් බිසී එකේ ඉන්නෙ...
ඒ කියන්නේ උඹට 67ට කෝල් එකක් දෙන්න වෙලාවක් නෑ..... 
මම විහිලු කරේ නෑ ඇයි බොරු කියන්නේ ..... ?![]()
අයියෝ ඔයා මේ එලකිරියේ ගෑණුන්ගේ ඈඹලයාව අඩවන්න එපා නංගි..... පව් නේ..... 
අද රෑට රේඩියො අහන්න බැරි වෙයි .. මෙහෙට අකුණු ගහනවා.........;(

රිදිලා.....!!
![]()

අයියෝ ඔයා මේ එලකිරියේ ගෑණුන්ගේ ඈඹලයාව අඩවන්න එපා නංගි..... පව් නේ.....
![]()

අද රෑට රේඩියො අහන්න බැරි වෙයි .. මෙහෙට අකුණු ගහනවා.........;(

ලැප්ටොප් එකකුයි, ඩොංගලේකුයි ගත්තා නම් හරි මේ අපි වගේ......
ඔයා ආවේ නැත්නම් අපේ කිඹුල් අංකල් පව් නේ..... 
දැන් නම් එයා ඇත්තටම තරහා වෙයි .. මම නම් නෑ ඔන්න.අයියෝ ඔයා මේ එලකිරියේ ගෑණුන්ගේ ඈඹලයාව අඩවන්න එපා නංගි..... පව් නේ.....
![]()
ආ ටිට්ස් ඇවිල්ලනේ...![]()

අර එළකිරියේ ගෑණුන්ගේ මොකාද එකාට මල පනී ඕවා කියලා.......!! 
අර එළකිරියේ ගෑණුන්ගේ මොකාද එකාට මල පනී ඕවා කියලා.......!!
![]()

නපුරා................................ඉතිං මට මොකද
![]()
එතකොට අකුණු වදින්නේ නැද්ද ?ලැප්ටොප් එකකුයි, ඩොංගලේකුයි ගත්තා නම් හරි මේ අපි වගේ......
ඔයා ආවේ නැත්නම් අපේ කිඹුල් අංකල් පව් නේ.....
![]()

දැන් නම් එයා ඇත්තටම තරහා වෙයි .. මම නම් නෑ ඔන්න.

ඕකා ඕනා නම් ටික වෙලාවකට ලොග් ඔෆ් වෙයි..... ආයේ ටිකකින් හොයාගෙන එයි.....!! 
ගෑනුන්ගේ මොකාද එකා කිව්වේ... අර ගෑනුන්ගේ ඇඹල දේවතාවද..?![]()

නපුරා................................
එතකොට අකුණු වදින්නේ නැද්ද ?
- කිඹුල් අංකල් ගෙන් මට වැඩක් නෑ..................![]()

ඕකා ඕනා නම් ටික වෙලාවකට ලොග් ඔෆ් වෙයි..... ආයේ ටිකකින් හොයාගෙන එයි.....!!
![]()