Share IT Fresh graduate salary details

Mr.Thor

Well-known member
  • Sep 26, 2011
    5,378
    3,764
    113
    Colombo
    මේක ස්ලිට් එකේ... අවුලක් නෙවේ... රජයේ.... විස්ම විද්දියාල කාරයෝ කැමතිනැ... තව එකෙක් උඩ එනවට... එච්චරයි... උන්ගේ හෙලුව එතනම පේනව්නේ....

    Uba tama SLIIT eke 1st year hari 2nd year hari neda??... Job ekakta gihin balapiya Mora UCSC SLIIT NIBM kiyala venasak nathuva vada karana hati.. :lol::lol::lol:
     

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    BIT external කරපු අයගේ (no industrial experience) සැලරි එක කීයක් විතර දෙනවද සාමාන්‍යන්?
     

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,378
    3,764
    113
    Colombo
    නම කියන එක හොඳ නෑ නේ බන්. මේ දවස්වල topjobs එකේ වැඩියම vacancies දාලා තියන company එක කිව්වොත් හරි මම හිතන්නෙ. :cool::cool:

    ok ok.. I get it... :) :) :)
     

    Nohim Ys

    Well-known member
  • දාහකට එකක් නෙවෙයි බං, A/Lz වල වැඩිම හරියක් කෙලින්නේ පිස්සුනේ...:yes: ලංකාවේ තියෙන ටියුශන් මාෆියාවත් එක්ක, ඒක කරන්න ලේසී :dull:
    සමහරුන්ට යථාර්තය තේරුම් ගන්න පරක්කු වෙනවා.:dull::baffled: උඹ කියන අදහසට සම්පූර්නයෙන් එකග වෙන්න බෑ මචෝ:no::no:




    I agree with u
    :yes::yes:
    I have experience in this:cool::cool::cool:

    :):):):):)

    වර්ටුස එකේ මොරටුවේ උන්ටයි ස්ලිඉට් සහ අනිත් ඒවාට එක එක හැන්දෙන් තමා බෙදන්නේ
    මොරටුවේ උන් 40000 ගන්නකොට ඒ ජොබ් එකම කරන SLIIT එකේ වඩා දක්ෂ එකෙක් ට දෙන්නේ 20000 වගේ මේක මම කිව්වේ උදාහරණයකට විතරයි
    මේක උඩ ඉන්නේ project manager ලත් සමහර උන් අව්ල ඇදල තියෙන්නේ මේ අසදාරනයෙට
    මේක වෙන්නේ SLIIT එකේ ඉන්න සමහර පොරවල් කරන ගොන් පාට් නිසා අනිත් හොද උන්ටත් කෙල වෙලා

    :yes::yes::yes:


    ඒක නම් ඇත්ත මචන්. assignments වලින් හොර කරලා, අනාගතයක් ගැන හිතන්නේ නැතුව ගිරවා දාලා පාඩම් කරලා අන්තිමට යංතන් degree එක ගොඩදැම්මාට වැඩක් නෑ මොකද ඌට වැඩ බැරි හින්දා.
    මුලදී හොර කරන එක, චාටර් project එකක් කරලා ඔහේ pass එක දාන එක හොඳයි කියලා හිතුවාට ජොබ් එකකදී ඒක හොඳටම බලපානවා

    :yes::yes:

    Uba tama SLIIT eke 1st year hari 2nd year hari neda??... Job ekakta gihin balapiya Mora UCSC SLIIT NIBM kiyala venasak nathuva vada karana hati.. :lol::lol::lol:

    Don't insist him too much machan:no::no:. What if he work so hard and try to change the world:baffled:. what if he unleash his real hidden power of his mind, to be unstoppable !!:baffled:
    Who knows..... :nerd::dull::baffled:
     

    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart
    yep that's the point machan i think slitt is way better than pcjit under the circumstances :dull:

    dahell ? :O
    how can you compare those two ...i mean just how :shocked::lol:


    anyway about sliit ....it all depends on people , its nt da best place but having said dat its a gd enough place :)

    some of course is following sliit just for da sake of getting a deg , so they must hv tarnished da name :oo: dat cant b stopped :sorry:
     
    Last edited:

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    සිරිබද්දනයාගේ හොර ජාවා කඩේ කොහොමද SLIIT එක එක්ක කම්පෙයා කරන්නේ? ඒක හරියට Food City එකයි හන්දියේ මාටින් මාමගේ පෙට්ටි කඩෙයි වගේනේ
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,355
    5,794
    113
    ගෙදර/බෝඩිමේ
    වැඩකරුවට කොහේ ගියත් හොඳයි බන්. අපේ නම් SLIIT,NIBM,UCSC කියල සැලරි එකේ ලොකු වෙනසක් නෑ. Mora IT එවුන්ට නම් 60 න් පටන් ගන්නෙ. නැත්නම් 30න්. හැබැයි වැඩ කරන විදිය අනුව මාස 3න් වගේ සැලරි වැඩි කරනවා
    ayye nadda QA vacancies ehema? ;)
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,780
    21,039
    113
    dahell ? :O
    how can you compare those two ...i mean just how :shocked::lol:


    anyway about sliit ....it all depends on people , its nt da best place but having said dat its a gd enough place :)

    some of course is following sliit just for da sake of getting a deg , so they must hv tarnished da name :oo: dat cant b stopped :sorry:

    fair enough :yes:
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,295
    891
    113
    Thama math hoyanooo....
    For undergrade trainees in everywhere for every institute it is around 7k-8k.
    but in the first job the salary has some discrimination between institutes. basically MORA CSE, UCSC and PER CSE people are getting more.
    But after about 1 year depending on the performance salary will be revised and all will get salary based on the performance.