Maths කරපු පොන්ස් කෙනෙක් අනිත් විෂයන් කරපු උන්ව බල්ලො බළල්ලු ගානට දාල කතා කරපු එකෙක්ට පලු යන්න බනින්න ආවෙ.මේකට ආස හිතුනෙ ඔරියට බනින්න පටන් ගත්තට පස්සෙ![]()

Maths කරපු පොන්ස් කෙනෙක් අනිත් විෂයන් කරපු උන්ව බල්ලො බළල්ලු ගානට දාල කතා කරපු එකෙක්ට පලු යන්න බනින්න ආවෙ.මේකට ආස හිතුනෙ ඔරියට බනින්න පටන් ගත්තට පස්සෙ![]()

සිංහල වල් කතා හොයා ගෙන මෙකට ආවෙ![]()
හොට්ෆයිල් එකවුන්ට් එකක් හොයා ගෙන එලකිරියට ආවෙ නිකො 1111 තම්යි ත්‍රෙඩ් එක දාල තිබුනෙ
මෙකෙන් මුලින්ම උදවු ගත්තෙ එයාගෙන් එයාට මම ඔක කියලත් තියෙනවා එ දවස්වල හැමදාම එයා
එකවුන්ට් දුන්නා පස්සෙ මමත් එකවුන්ට් දුන්නා මුලු එලකිරියටම මගෙ එවානම් නෙමෙ එක එක සයිට් වලින් (උස්සපුවා හොරුන්ගෙන් හොරෙන් උස්සපුවා) මට රෙප් ගොඩාක් ලැබුනෙ එකවුන්ට් ත්‍රෙඩ් වලින්

උබනම් මාරම පොරක් තමයි ගයානයෝ ..........සිංහල වල් කතා හොයා ගෙන මෙකට ආවෙ![]()
හොට්ෆයිල් එකවුන්ට් එකක් හොයා ගෙන එලකිරියට ආවෙ නිකො 1111 තම්යි ත්‍රෙඩ් එක දාල තිබුනෙ
මෙකෙන් මුලින්ම උදවු ගත්තෙ එයාගෙන් එයාට මම ඔක කියලත් තියෙනවා එ දවස්වල හැමදාම එයා
එකවුන්ට් දුන්නා පස්සෙ මමත් එකවුන්ට් දුන්නා මුලු එලකිරියටම මගෙ එවානම් නෙමෙ එක එක සයිට් වලින් (උස්සපුවා හොරුන්ගෙන් හොරෙන් උස්සපුවා) මට රෙප් ගොඩාක් ලැබුනෙ එකවුන්ට් ත්‍රෙඩ් වලින්

...අයියා ඇවිල්ලා බලන්න කිව්වා ඉතින් එන්න හිතුනා...මාර වැඩේ කියන්නේ ෆේස්බුක් එකත් එපා උනා...එළකිරි කියන්නේ ෆට්ටම සයිට් එකක්..ගොඩක් හෙල්ප්ෆුල් ත්‍රෙඩ් තියෙනවා..මේකට ඇඩ්ක්ට් වෙනවා..දැන් රේඩ්යෝ එකත් කරනවා එළකිරි එකේ මම Register උනේ 2007..එතකොට ආවේ සින්දු ගන්න..මට එතකොට 13යි...අයියා ඇවිල්ලා බලන්න කිව්වා ඉතින් එන්න හිතුනා...මාර වැඩේ කියන්නේ ෆේස්බුක් එකත් එපා උනා...එළකිරි කියන්නේ ෆට්ටම සයිට් එකක්..ගොඩක් හෙල්ප්ෆුල් ත්‍රෙඩ් තියෙනවා..

ඒ කියන්නේ ඔයාට දැන් වයස 18 සම්පුර්ණයි. ෂා.... මටම ගැලපෙන වයස. මොකද කියන්නේ.....? මට කැමතිද?
Just a jok නංගි.![]()

..........මේකට ආස හිතුනෙ ඔරියට බනින්න පටන් ගත්තට පස්සෙ![]()
alien hodai orion hodaaiඋන් වගේ උනුත් ඉන්න ඕන බන් එලකිරි එකට.නැත්නම් ආතල් එකක් නෑ![]()

බ්ලොග් ලෝකයේ මරාගෙන ටිකක් සැනසීමෙන් ඉන්න තමා එලකිරි එකට ආවේ.ඊට පස්සේ අහම්බෙන් මේ ත්‍රේඩි එක දැම්මා
.
admin password කඩමු(win 7,win xp,win vi...)
අදටත් මගේ වැඩිම රෙප් ගත්ත ත්‍රේඩ් එක.
ඕක එලකිරි සම්මාන උලෙලටත් නිර්දේශ වුනා.මම වගේ අලුතින් ආපු කෙනෙක්ගේ ත්‍රේඩි එකක් සම්මානයකට නිර්දේශ වුනහම මාට මාර සතුටක් දැනුනේ
.ඊට පස්සේ තමා දිගටම ත්‍රේඩි දාන්න පටන් ගත්තේ
.
එලකිරියට එකතුවුන කාලයත් එක්ක බලපුවහම ආපු දුර ගැන සතුටුයි.
හුගක් හොද යාලුවෝ සහ යෙහෙලියෝ හම්බවුනා.පුලුවන් තරම් කාලයක් එලකිරි එන්න තමා බලාපොරුත්තුව
![]()
GT Invited Me![]()

OL evara una davas vala nikamata vage set une. e davas vala forum eka fun meta vada..

මම මුලින්ම එලකිරියට ආවේ 2007 විතර සින්දු ටිකක් බාගන්න කියල. profile 1කුත් හැදුව. ඒ දවස් වල A/L කරපු හින්ද වැඩිය ek එන්න බැරිඋනා.දැන් එකේ password මතක නෑ. ඊට පස්සේ තමයි මේ අවුරුද්දේ තව 1ක් හදාගෙන ආවේ.... මුලිකම හේතුව උනේ FB එෆා වීම...![]()

sachith19920726
මම නම් අවේ මේකේ ඉන්නවනේද අර සචිත් කියලා මානසික රෝගියෙක්
අන්න උගේ හොම්බට දෙකක් ඇනලා යන්ඩ............![]()

mulin awe song hoyagena..passe denagaththa meke forum ekak kiyala....
yaluwangena ahagena join una....

සිංහල වල් කතා හොයා ගෙන මෙකට ආවෙ![]()
හොට්ෆයිල් එකවුන්ට් එකක් හොයා ගෙන එලකිරියට ආවෙ නිකො 1111 තම්යි ත්‍රෙඩ් එක දාල තිබුනෙ
මෙකෙන් මුලින්ම උදවු ගත්තෙ එයාගෙන් එයාට මම ඔක කියලත් තියෙනවා එ දවස්වල හැමදාම එයා
එකවුන්ට් දුන්නා පස්සෙ මමත් එකවුන්ට් දුන්නා මුලු එලකිරියටම මගෙ එවානම් නෙමෙ එක එක සයිට් වලින් (උස්සපුවා හොරුන්ගෙන් හොරෙන් උස්සපුවා) මට රෙප් ගොඩාක් ලැබුනෙ එකවුන්ට් ත්‍රෙඩ් වලින්
Awenam sindu download karaganna. passe dakka sindu walata yatin monawado thiyenawa. ekakata dekakata gihin baluwama thama wade metre une.

මම Register උනේ 2007..එතකොට ආවේ සින්දු ගන්න..මට එතකොට 13යි...අයියා ඇවිල්ලා බලන්න කිව්වා ඉතින් එන්න හිතුනා...මාර වැඩේ කියන්නේ ෆේස්බුක් එකත් එපා උනා...එළකිරි කියන්නේ ෆට්ටම සයිට් එකක්..ගොඩක් හෙල්ප්ෆුල් ත්‍රෙඩ් තියෙනවා..මේකට ඇඩ්ක්ට් වෙනවා..දැන් රේඩ්යෝ එකත් කරනවා එළකිරි එකේ

ඒ කියන්නේ ඔයාට දැන් වයස 18 සම්පුර්ණයි. ෂා.... මටම ගැලපෙන වයස. මොකද කියන්නේ.....? මට කැමතිද?
Just a jok නංගි.![]()

මමනම් නම් අවේ මැජික් නිසා...පස්සේ වෙන වෙන ත්‍රේඩ් දැම්මා......එළකිරි එක කාලයක් එපාම වෙලා තිබුනා....දැන් අයේ හරි වගේ![]()

Sindu Baanna be Account Ekak Neththam Aka hinda ekak heduwa![]()

RePost බුවා;13821400 said:මම නම් මේකෙන් එක සින්දුවක් වත් අරගෙන නෑ බන්....
ඇත්තම කියනවානම් මේකට අවේ මොකටද කියලා මතක නෑ...
ඒත් ආපු දවසෙම හැදුවා ප්‍රොෆයිල් එකක්...
දැන් ඒකේ යුසෙර් නේම්, පාස්වර්ඩ් මතක නෑ...]
ලගදි තමයි මේ නමින් අවේ..
එහෙම හරි මේකට එකතු උනු එක ගැන නම් මාරම සතුටුයි....