EK Married Club-3

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :shocked::shocked: හෆොයි..... ඔබ හිතන දේ නෙවේ සහෝදරයා..... මේක මාසෙකට එක පාරයි...... :) මම කෝල් එකක් දීලා විස්තරේ කියන්නම්කෝ..... :yes:
    :cool::cool:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    259963_10152264000975179_555984329_n.jpg


    :rofl: :lol: :angry:
    :baffled::P:dull:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :frown: යකෝ Ovidac HCG එකම 1137ක්...... තව අරවද මේවද කියලා කීයක්ද බං...... පිස්සු හැදෙනවා...... ලේසි නෑ ප්‍රොජෙක්ට් එක...... :)
    අහ්...මම දන්නවා ප්‍රොජෙක්ට් එක...:cool::cool:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ගුම්මෝනින්... මොනවද අලුත් විස්තර... :):)ත්‍රෙඩ් කන්න බෑ.. එකෙක් දීපංකෝ අප්ඩේට්ස්... :cool::cool:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කවුද බං ගල් බමුණා.....?? :rolleyes: දැන් තොපි 16 / 17 ට්‍රිප් එක යන්න ලෑස්තිද....?? කෝ මේ කසිප්පුවා.....??

    දන්නේ නෑ බන්, කාගේද ටැග එක ? උඹේ නේද ?;)
    තරියා 16,17 නම් ඒවිද ? නැත්නම් කොහොමත් එක නිසා 8,9 යමු කියුව නේද ?
    මොකද 16,17 වෙනකොට එතන සෙනග වැඩි වෙවිලු....
    මටත් 14 ට කලින් හරියටම දිනේ දැනගන්න ඕනි. ( කින් ටත් ඉක්මනට දිනේ ඕනි කිඋව )

    :oo::oo: අපෝ නෑ :no: මගේ ටැග් දෙක ඒවා නෙවේ...... :no:

    :oo: 16,17 ලෙහෙසි බං මට නම්...... මොකද පඩි හම්බවෙන්නෙත් 10 :(

    මේ දවස් වල ලොකු ප්‍රොජෙක්ට් එකකට ;) අත ගහලා නිසා, සාක්කුව හිස් වෙනවා බලං ඉන්නකොට....... :baffled::dull:

    තරියටත් එනවනම් එන්න පුළුවන් කියන්නේ 16-17 තමා. එක නිසා 16-17 දාගමු නේද ?:)
    කෝ මේ විකිය, ඔන්න මචෝ 16 - 17 තීන්දු කරගනින්......
    :cool::cool:

    අත ඉස්සුව මාත් !:cool:


    16-17 මට බැරියෝ.... :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තෝව ඇදන් හරි යනව ....හිටපංකෝ !:growl:

    :cool: :yes: ඔව් නැත්නම් මේක කරන්න වෙන්නේ නෑ.... මූව උස්සන් හරි යමු.... එන්ටැපලයිටිස් කොහොමත් එන එකක් නෑ වගේ...... :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දිනේ කට උඩටම එනකල් තොපි ඇද ඇද හිටපල්ලකො
    අන්තිමට වෙන්නෙ එන්න වෙන්නෙ නැති එක තමයි !:growl:

    :oo: :frown: මම ඕනා දවසකට රෙඩි..... :yes: 16 / 17 නම් මට ලෙහෙසි..... :) :D

    මේ වැඩේට හරි වචනයක් දෙන්නේ නැති අනිත් උන්ට බැනපිය...... :growl:
     

    kingdewi

    Well-known member
  • :oo: :frown: මම ඕනා දවසකට රෙඩි..... :yes: 16 / 17 නම් මට ලෙහෙසි..... :) :D

    මේ වැඩේට හරි වචනයක් දෙන්නේ නැති අනිත් උන්ට බැනපිය...... :growl:

    උඹට නෙවේ කිවුවෙ
    අපිට නිවාඩු ගන්න ගියාම කේස් මල්ලි ,,දැන්ම කිවුවම අවුලක් නෑ !:(
     
    Status
    Not open for further replies.