හෆොයි..... ඔබ හිතන දේ නෙවේ සහෝදරයා..... මේක මාසෙකට එක පාරයි......
මම කෝල් එකක් දීලා විස්තරේ කියන්නම්කෝ.....
![]()


හෆොයි..... ඔබ හිතන දේ නෙවේ සහෝදරයා..... මේක මාසෙකට එක පාරයි......
මම කෝල් එකක් දීලා විස්තරේ කියන්නම්කෝ.....
![]()


අහ්...මම දන්නවා ප්‍රොජෙක්ට් එක...යකෝ Ovidac HCG එකම 1137ක්...... තව අරවද මේවද කියලා කීයක්ද බං...... පිස්සු හැදෙනවා...... ලේසි නෑ ප්‍රොජෙක්ට් එක......
![]()


කවුද බං ගල් බමුණා.....??දැන් තොපි 16 / 17 ට්‍රිප් එක යන්න ලෑස්තිද....?? කෝ මේ කසිප්පුවා.....??
දන්නේ නෑ බන්, කාගේද ටැග එක ? උඹේ නේද ?
තරියා 16,17 නම් ඒවිද ? නැත්නම් කොහොමත් එක නිසා 8,9 යමු කියුව නේද ?
මොකද 16,17 වෙනකොට එතන සෙනග වැඩි වෙවිලු....
මටත් 14 ට කලින් හරියටම දිනේ දැනගන්න ඕනි. ( කින් ටත් ඉක්මනට දිනේ ඕනි කිඋව )
අපෝ නෑ
මගේ ටැග් දෙක ඒවා නෙවේ......
![]()
16,17 ලෙහෙසි බං මට නම්...... මොකද පඩි හම්බවෙන්නෙත් 10
![]()
මේ දවස් වල ලොකු ප්‍රොජෙක්ට් එකකටඅත ගහලා නිසා, සාක්කුව හිස් වෙනවා බලං ඉන්නකොට.......
![]()
තරියටත් එනවනම් එන්න පුළුවන් කියන්නේ 16-17 තමා. එක නිසා 16-17 දාගමු නේද ?
කෝ මේ විකිය, ඔන්න මචෝ 16 - 17 තීන්දු කරගනින්......![]()
අත ඉස්සුව මාත් !![]()

පුලුවන් දවසක් කියපල්ලාකෝ බං හරියට......
![]()

තෝව ඇදන් හරි යනව ....හිටපංකෝ !![]()
ඔව් නැත්නම් මේක කරන්න වෙන්නේ නෑ.... මූව උස්සන් හරි යමු.... එන්ටැපලයිටිස් කොහොමත් එන එකක් නෑ වගේ...... 

ස්තූති...... ඒත් වැඩක් වෙන්නේ නෑ නේ බං.... අන්තිමට හම්බයාටම යන බිස්නස් ඕවා.... කෙල උනහම තමා අපිව හොයාගෙන එන්නේ...... 
දිනේ කට උඩටම එනකල් තොපි ඇද ඇද හිටපල්ලකො
අන්තිමට වෙන්නෙ එන්න වෙන්නෙ නැති එක තමයි !![]()
මම ඕනා දවසකට රෙඩි.....
16 / 17 නම් මට ලෙහෙසි.....

![]()
මම ඕනා දවසකට රෙඩි.....
16 / 17 නම් මට ලෙහෙසි.....
![]()
![]()
මේ වැඩේට හරි වචනයක් දෙන්නේ නැති අනිත් උන්ට බැනපිය......![]()
