රැඳවියෝ දොරගුලු කඩන්නට STF එනකම් බලන් ඉදලා.. ල

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,897
    1
    9,695
    113
    Gampaha
    me thiyenne t56 da?? >>
    IMG_9273.jpg

    r4167353623.jpg

    උබට වෑරදිමක් වෙලා මචන්,,,STF එක පාවිච්චි කරන්නෙ මෙන්න මෙ මොඩ්ල් එකෙ AK 47 වෙපන් එක
    AK 47 අලුත් මොඩල් එකක්? මේ Carbine M4 , (Colt M4) එක නෙමෙයිද? :eek::eek:
    m4_2.jpg
    m4.jpg
     
    Last edited:

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    Machoo "blacktulip" ge achchi kos kotanne mea model eke AK47 ekakinlu.. :rofl::rofl:
    මෙහෙමයි මචන්,,මම උබට ඔය වගෙ කතා කිවද???ගෙවල් වල ඉන්න මිනිස්සුන්ව මෙවට සම්බන්ද කර ගන්න එප මචන්,,අනික මගෙ ආච්චි නෑති වෙලා ගොඩාක් කල්,,දෑනට මට ඉතිරි වෙලා තියෙන්නෙ එයා මට දුන්නු ලොකු ආදරයක මිහිරි මතකයක් විතරඉ,,උබට එහෙම තමන්ගෙ අය ගෑන හෑගිමක් නෑති උනාට මට එහෙම කියන්න එපා,මොඉකද මම නමටත් ගොඩක් ගවුරවය කරන කෙනෙක්
     
    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    එදා LTTE එක්ක යුද්ධ කරද්දි හමුදා සෙබලු කොච්චර බුද්දිමත්ව හැසුරුනද.. නමුත් STF එකෙ ඉන්නේ ඊට වඩා උගත් අයයි, නමුත් මෙතනදි එයාලගේ නූගත් කමක් ප්‍රදර්ශනය කරල තියෙන්නේ. ඒක බොහෝවිට බලදරයන්ගෙ නූගත් කම වෙන්න පුලුවනි.

    uba dannawada stf eken illanne ol sammana 4i kiyala?
     
    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    දැන් උබට ඕක මොකාද කියුවේ කියපන් බලන්ඩ අනික කියපන් stf එක චෙක් කරන එක කොහොමද නීති විරෝදී වෙන්නෙ ???
    ponnayo adikarana niyogayak nathiwa bandanagara check karanna apa kiyala adikarayen wisheshayenma kiwwa. e kalin para gihin mara ganna hadapu wele. e para ganu hira kariyanta hodatama gahala hospital wala hitapu news uba dakke nadda. ethakota uba mahindage puka kaha kahada hitiye?
    සිරාම කතාව, STF එක යුද්දේ කලේ කරපු කැපකිරීම් දන්නෝ දනිති.
    ඔව් බං මේකේ සමහර උන්ට මාරම අමාරුවක් තියෙන්නේ අර මැරිච්ච මිනීමරුවෝ 27 දෙනා ගැන. මුන්ගේ පවුල්වල උන්වත් හිටියද දැන් නැ. උන් නම් කොහොමත් සමාජයට පිලිලක් වෙලා ඉන්න උන් නේ, ඒ වගේද හමුදාව, පොලිසිය.මුන්ට ඒ ගැන ගණක්වත් නැ ගාය හැදිලා දගලන්නේ අර කුඩ්ඩො ගැන.
    policiye thama yako pathaletath wada thirisannu inne. eka mulu ratama dannawa.
    කට තිබ්බ පලියට බලු කතා කියන්ඩ එපා බල්ලො :growl::growl:
    උබද නැගෙනහිරින් කොටි අතුගාල දැම්මේ ??? උබල වගේ සත්තු
    :angry::angry::angry::angry:
    ponnayek unata prasiddiye puka denna apa huththo mahindata. koti ekka yudda karanna hitiye army eka ponnayo. stf eke uke gihin udda karanna danme na. adala nathi dewal mekata adala ganna apa ponz. stf eken wada karala thiyenawa. eth me wade waradei. milechchai. tho wage mahinda puke ariyath ha hodai kiyana ekekta mewa hodai thama.
     
    • Like
    Reactions: PMUB and gcj

    sri033

    Member
    Apr 3, 2011
    57
    8
    0
    In Utopia with Pirates
    STF එක ගැන ගොඩක් දෙනෙක්ට අමතකයි වගේ, STF එකෙන් නැගෙනහිර කල සේවය දන්නෝ දනිති, සිවිල් පරිපලනයකදී වෙඩි තියන්න බෑ, ත්‍රස්ත මර්දනයේදී STF එක කරපු දේවල් එකින් එක දැම්මොත් මෙතන ඉඩ මදි, Commando වගේ කරට කර සේවාවක් එයාල කරලා තියෙනවා, ඇයි මේ වගේ සිදුවීමකට සමස්ත STF එකට අවමන් කරන්නේ? එයාලගෙන් ආයුද උදුරාගත්තත් එයාලට වෙඩි තියන්න අණ ලැබිල නැත්තන් මොනවා කරන්නද? සීයක් වගේ පිරිසක් වට කරන උදුරගනිද්දී කොහොමද ආයුද රැකගන්නේ, වැරැද්ද තියෙන්නේ ආයුද අරන් ඇතුලට ගිය එක විතරයි.:no::no:

    ඉස්සර STF එකයි, දැන් STF එකයි සන්සන්දනය කරන්න එපා
     
    sri033

    Member
    Apr 3, 2011
    57
    8
    0
    In Utopia with Pirates
    ponnayo adikarana niyogayak nathiwa bandanagara check karanna apa kiyala adikarayen wisheshayenma kiwwa. e kalin para gihin mara ganna hadapu wele. e para ganu hira kariyanta hodatama gahala hospital wala hitapu news uba dakke nadda. ethakota uba mahindage puka kaha kahada hitiye?

    policiye thama yako pathaletath wada thirisannu inne. eka mulu ratama dannawa.

    ponnayek unata prasiddiye puka denna apa huththo mahindata. koti ekka yudda karanna hitiye army eka ponnayo. stf eke uke gihin udda karanna danme na. adala nathi dewal mekata adala ganna apa ponz. stf eken wada karala thiyenawa. eth me wade waradei. milechchai. tho wage mahinda puke ariyath ha hodai kiyana ekekta mewa hodai thama.

    මචන් උඹේ කතාව සම්පූර්ණයෙන්ම ඇත්ත,
    මේ රටේ ඉන්න ගොඩක් දෙනෙක්ට ඕක තේරෙන්නේ නැහැනෙ....:):):)
     
    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    ponnayo adikarana niyogayak nathiwa bandanagara check karanna apa kiyala adikarayen wisheshayenma kiwwa. e kalin para gihin mara ganna hadapu wele. e para ganu hira kariyanta hodatama gahala hospital wala hitapu news uba dakke nadda. ethakota uba mahindage puka kaha kahada hitiye?

    policiye thama yako pathaletath wada thirisannu inne. eka mulu ratama dannawa.

    ponnayek unata prasiddiye puka denna apa huththo mahindata. koti ekka yudda karanna hitiye army eka ponnayo. stf eke uke gihin udda karanna danme na. adala nathi dewal mekata adala ganna apa ponz. stf eken wada karala thiyenawa. eth me wade waradei. milechchai. tho wage mahinda puke ariyath ha hodai kiyana ekekta mewa hodai thama.
    වැඩක් නෑ කියලා :nerd:

    මේක නිකන් ජනාධිපති රට යුද්දෙන් දිනෙව්වා කියලා.. පු* හපාගෙන නොකා නොබී, ගූ කාගෙන tax ගෙව ගෙව.. උන්ගේ පුතාලගේ racing car බල බල අ* ගහනවා වගේ :lol:.. යුද්ධ කරා ඇත්ත... උන් කරන්නෙත් උන්ට දෙන orders තමයි..

    එහෙම orders දීලා තමයි හලාවත දුන්නේ?:growl: ඒ මිනිස්සු මැරුවේ මාලු අල්ලන නිසාද? හිරකාරයෝ වගේ උන් ගාව නම් AK-47 තිබුනේ නෑ
    STF එකෙන් ඇවිල්ලා open fire කියලා ඇරලා ගිහාම, අනේ STF උන් අපේ රට බේරුවානේ කියලා වෙඩි කාපල්ලා.. ප* Forum වීරයෝ!!
    මම දැක්කා හලාවත උනදේ එතනින් එහාට orders වලට යටවෙලා ඉන්න ප*යන්ට මගේ ගෞරවයක් නෑ.. :frown:
     
    • Like
    Reactions: gcj

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,909
    1,210

    :sorry:
     
    penguinruwan

    Well-known member
  • Aug 10, 2008
    967
    267
    83
    uba dannawada stf eken illanne ol sammana 4i kiyala?

    ඒ ol පාස් උදවිය නිසා තමයි ඔබ වැනි උගතුන් නිදහසේ ජීවත් වෙන්නේ

    ඉස්සර STF එකයි, දැන් STF එකයි සන්සන්දනය කරන්න එපා

    ඉස්සර STF එකේ අය ඔක්කොම අයින් වෙලා දැන් අලුතින් STF එකට අලුත් අය අරන්ද?
    :oo:
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    STF එක ගැන ගොඩක් දෙනෙක්ට අමතකයි වගේ, STF එකෙන් නැගෙනහිර කල සේවය දන්නෝ දනිති, සිවිල් පරිපලනයකදී වෙඩි තියන්න බෑ, ත්‍රස්ත මර්දනයේදී STF එක කරපු දේවල් එකින් එක දැම්මොත් මෙතන ඉඩ මදි, Commando වගේ කරට කර සේවාවක් එයාල කරලා තියෙනවා, ඇයි මේ වගේ සිදුවීමකට සමස්ත STF එකට අවමන් කරන්නේ? එයාලගෙන් ආයුද උදුරාගත්තත් එයාලට වෙඩි තියන්න අණ ලැබිල නැත්තන් මොනවා කරන්නද? සීයක් වගේ පිරිසක් වට කරන උදුරගනිද්දී කොහොමද ආයුද රැකගන්නේ, වැරැද්ද තියෙන්නේ ආයුද අරන් ඇතුලට ගිය එක විතරයි.:no::no:

    Oya gossip lanka eke kiyane boru ban:no:
     
    penguinruwan

    Well-known member
  • Aug 10, 2008
    967
    267
    83
    වැඩක් නෑ කියලා :nerd:

    මේක නිකන් ජනාධිපති රට යුද්දෙන් දිනෙව්වා කියලා.. පු* හපාගෙන නොකා නොබී, ගූ කාගෙන tax ගෙව ගෙව.. උන්ගේ පුතාලගේ racing car බල බල අ* ගහනවා වගේ :lol:.. යුද්ධ කරා ඇත්ත... උන් කරන්නෙත් උන්ට දෙන orders තමයි..

    එහෙම orders දීලා තමයි හලාවත දුන්නේ?:growl: ඒ මිනිස්සු මැරුවේ මාලු අල්ලන නිසාද? හිරකාරයෝ වගේ උන් ගාව නම් AK-47 තිබුනේ නෑ
    STF එකෙන් ඇවිල්ලා open fire කියලා ඇරලා ගිහාම, අනේ STF උන් අපේ රට බේරුවානේ කියලා වෙඩි කාපල්ලා.. ප* Forum වීරයෝ!!
    මම දැක්කා හලාවත උනදේ එතනින් එහාට orders වලට යටවෙලා ඉන්න ප*යන්ට මගේ ගෞරවයක් නෑ.. :frown:

    ඕනෙම රටක හමුදාවක් පොලීසියක් බැදිලා සිටිනවා ඉහලින් එන අණ පිළිපදින්න, ඒවායේ ඇති හොද නරක සෙවීම ඔවුන්ගේ රාජකාරිය නෙවියි, පවතින රජය කුමක් වුවත් UNP SLFP , JVP etc . කව්රුත් එකයි, ලොකු පුටු මාරුවෙයි, එත් කවදාවත් සොල්දාදුවන් විදියට ඉන්න අය පාක්ෂිකයෝ දල මාරු කරන්නේ නෑ. එයාල කරන සේවය කැපකිරීම ඔයාටවත් මටවත් කරන්න බෑ. දේශපාලන මතය කුමක් වුවත් ඔවුන්ව අපහසු තාවයට ලක් කරන්න එපා. කෙනෙක්ගේ රැකියාව ජීවිතෙන් ගෙවනව කියන්නේ හිත ගන්න බැරි තරම් අදිෂ්ටනයක් කැපවීමක් :dull:
     
    penguinruwan

    Well-known member
  • Aug 10, 2008
    967
    267
    83
    Oya gossip lanka eke kiyane boru ban:no:

    okata kiyanne kelehiguna nodath minissu,...
    me rate deshapalakayo inneth me rate minissu inna widiyata..
    godak ayata mula amathakayi hariyata deshapaluwo wage..
    anthimedi batakanne unta daradiya adda minissu...
    balanna okkoma ekathu wela STF eka pitin lassanata okkoma yawanawa..:no: