දෙසැම්බර් නේ...16-17 උඹට සෙට් වෙන්න පුලුවන්ද..

දෙසැම්බර් නේ...16-17 උඹට සෙට් වෙන්න පුලුවන්ද..

බලපන් මුන් ගැනු ළමයි වගේ....thawa dawasakin dekakin liden goda eyi![]()

අපිටත් දැනට පුළුවන්, කියන්න බැනේ ඉස්සරහට....දෙසැම්බර් නේ...
දැනට අවුලක් නෑ....![]()
![]()

මේක දැන් වෙලෙනවනේ, හැමවෙලේම හිටපු උඹත් දැන් එන්නේ අවාරෙට.....ඒ මක්කැයි.....??
![]()

බලපන් මුන් ගැනු ළමයි වගේ....
පොඩි දෙයක් ඔච්චර ගනන්ගන්න ඕනිද...
ගඊය කොහොමද ජීවිතේ, පැට්ට කොහොමද, දැන් හිනාවෙනවා ඇති නේද....![]()

ekane ban thriya on line innawa
ow ban fatta dan kathaa karanakota as karakawa karakawa balanawaa
anika hinaa wenawaa adanawaa wada godayi![]()

තෝ කවද්ද එන්න පුළුවන් කිව්වේ...![]()

දෙසැම්බර් නේ...
දැනට අවුලක් නෑ....![]()
![]()

අවුලක් නෑ, ආයෙත් දවසක බලමු....

මේක දැන් වෙලෙනවනේ, හැමවෙලේම හිටපු උඹත් දැන් එන්නේ අවාරෙට.....![]()
මගුලක් කතා කරනවා.... මේ දවස් වල ප්රොජෙක්ට් එක පිළිබදවම කල්පනාවෙන් ඉන්න නිසා, ඔෆිස් වෙලාවේ විතරයි ගොඩක් වෙලාවට එලකිරි ඉන්නේ...... ගෙදර ආවහම එළකිරි එන්න වෙලාවක් නෑ......

![]()
මගුලක් කතා කරනවා.... මේ දවස් වල ප්රොජෙක්ට් එක පිළිබදවම කල්පනාවෙන් ඉන්න නිසා, ඔෆිස් වෙලාවේ විතරයි ගොඩක් වෙලාවට එලකිරි ඉන්නේ...... ගෙදර ආවහම එළකිරි එන්න වෙලාවක් නෑ......
![]()
![]()