EK Married Club-3

Status
Not open for further replies.

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    16-17 උඹට සෙට් වෙන්න පුලුවන්ද..
    දෙසැම්බර් නේ...
    11.gif
    11.gif
    දැනට අවුලක් නෑ....:cool::cool:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    thawa dawasakin dekakin liden goda eyi :cool:
    බලපන් මුන් ගැනු ළමයි වගේ....
    පොඩි දෙයක් ඔච්චර ගනන්ගන්න ඕනිද...
    ගඊය කොහොමද ජීවිතේ, පැට්ට කොහොමද, දැන් හිනාවෙනවා ඇති නේද....:)
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    දෙසැම්බර් නේ...
    11.gif
    11.gif
    දැනට අවුලක් නෑ....:cool::cool:
    අපිටත් දැනට පුළුවන්, කියන්න බැනේ ඉස්සරහට....
    උඹත් එක්ක දැනට කන්ෆර්ම් කරපු 13 ඉන්නවා....:):cool:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    විකිය පෙන්න නෑ, කිතුලක් මදින්න පටන් අරන් ඇති, 16 ගහේ බඩු ගේන්න.....:rolleyes:;)
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    බලපන් මුන් ගැනු ළමයි වගේ....
    පොඩි දෙයක් ඔච්චර ගනන්ගන්න ඕනිද...
    ගඊය කොහොමද ජීවිතේ, පැට්ට කොහොමද, දැන් හිනාවෙනවා ඇති නේද....:)

    ekane ban thriya on line innawa :cool:

    ow ban fatta dan kathaa karanakota as karakawa karakawa balanawaa
    anika hinaa wenawaa adanawaa wada godayi:):cool:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේක දැන් වෙලෙනවනේ, හැමවෙලේම හිටපු උඹත් දැන් එන්නේ අවාරෙට.....:frown:

    :oo: :shocked: මගුලක් කතා කරනවා.... මේ දවස් වල ප්‍රොජෙක්ට් එක පිළිබදවම කල්පනාවෙන් ඉන්න නිසා, ඔෆිස් වෙලාවේ විතරයි ගොඩක් වෙලාවට එලකිරි ඉන්නේ...... ගෙදර ආවහම එළකිරි එන්න වෙලාවක් නෑ...... :no: :rofl:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :oo: :shocked: මගුලක් කතා කරනවා.... මේ දවස් වල ප්‍රොජෙක්ට් එක පිළිබදවම කල්පනාවෙන් ඉන්න නිසා, ඔෆිස් වෙලාවේ විතරයි ගොඩක් වෙලාවට එලකිරි ඉන්නේ...... ගෙදර ආවහම එළකිරි එන්න වෙලාවක් නෑ...... :no: :rofl:
    :lol::lol:
     
    Status
    Not open for further replies.