Ayeth Punthi Kaaleta...

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    ape malli nam ehemai. uge sellan badu tika tamath tinwa.

    :):):)
    අපේ අ‍යි‍යත් ඔ‍ය වගේ... ඒ දවස්වල උගේ සෙල්ලම් බඩු මට අල්ලන්නවත් දෙන්නේ නෑ කඩනවා කි‍යලා... හැබැ‍යි ඒක හින්දම වෙන්න ඇති පොරගේ සෙල්ලම් බඩු ඔක්කොම ටික වගේ තවමත් ති‍යනවා.....:):):)
     
    Mrsaata

    Member
    Jul 13, 2011
    252
    32
    0
    kiri kiri bole rali rali maale... me lamaya koindoo
    rosa kalen genawe..
    ekan peththa dekan peththa thunan peththa.. hatharan peththa... paaaaaaaan petrhtha....
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මට මතක විදි‍යට මේක ගි‍යේ ඉරිදා හවසට... තව "පන් පසිඳුවන්" කි‍යලා එකකුත් ගි‍යා....:):):)
    :yes::yes:ඔව් මුලින්ම ගියෙ ඉරිදද කොහෙද තමා :)ඕක 5පාරකට වඩා ගියා:)
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ඒකාලෙ මතක්වෙද්දි ඈත්තටම ඈහට කදුලක් උනනව... අපි කසින්ල සෙට් එකක් හිටිය ඔක්කොම එකම වයස අවුරුද්දක දෙකක විතරවෙනකසක් තමා තිබුනෙ.. ඔක්කොම විස්සක් විතර හිටිය.. අපිකට්ටිය සෙට් වෙන්නෙ අපේ මහගෙදරට ලොකු ඉඩමක් තිබුන.. සේව් සේව් කලා, ටින් කෑඩුව අයිස් පයිස්, හෑංගිමුත්ත, සම්බෝල කෑඩුව, වයර් බුලට් වලින් දෙපෑත්ත බෙදිල වෙඩි තියාගත්ත, අරිකි මිරිකි කියල සෙල්ලමකුත් කලා.. අනෙ තවපාරක් ඒ කාලයට yaන්න තියන්වනම්!!!!!
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අනන්තයට yana paara digee..:oo:babalanthayen maruwela wage:frown:.
    kohedha dan අනන්තයට yana para depaththedha enne:D naeththeam para dige yanawadha:rofl:
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    Aneee mewwa mathak wenakota adenawa ayyoo!:(

    182295_Large.jpg
     
    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    ඒකාලෙ මතක්වෙද්දි ඈත්තටම ඈහට කදුලක් උනනව... අපි කසින්ල සෙට් එකක් හිටිය ඔක්කොම එකම වයස අවුරුද්දක දෙකක විතරවෙනකසක් තමා තිබුනෙ.. ඔක්කොම විස්සක් විතර හිටිය.. අපිකට්ටිය සෙට් වෙන්නෙ අපේ මහගෙදරට ලොකු ඉඩමක් තිබුන.. සේව් සේව් කලා, ටින් කෑඩුව අයිස් පයිස්, හෑංගිමුත්ත, සම්බෝල කෑඩුව, වයර් බුලට් වලින් දෙපෑත්ත බෙදිල වෙඩි තියාගත්ත, අරිකි මිරිකි කියල සෙල්ලමකුත් කලා.. අනෙ තවපාරක් ඒ කාලයට yaන්න තියන්වනම්!!!!!
    :(:(:(:(:(:(:(:(:(:( andenawa nam thamai