මචන් මම එහෙම දෙයක් කියන්න උත්සාහ කලේ නෑ, මම කවදත් ආරක්ශක අංශ වලට ගරු කරනවා. නමුත් මම මෙතන කියන්න ගියේ සිද්දිය රජය විසින් විකුර්තිකල විදියයි. ඇත්ත සිදිවීම තමයි STF එකෙන් නීති විරෝදී විදියට සෝදිසිකිරීම් වලදි බන්ධනාගාර නිලධාරීන්ට බලපෑම් කරල තියෙනවා. එතනදි බන්ධනාගාර නිලධාරීන් සහ STF අතර ගැටුමක් ඇතිවෙල තියෙනවා. රැඳවියෝ හිටිය රූම් වලට Sඨ්F එකින් ඇතුලුවෙලා තියෙන්නෙ ඉබ්බන්ට වෙඩි තියල කඩලයි, මෙන්න මේවගේ දේවල් නිසා තමයි හිරකාරයෝ ෆෝම් වෙලා ගේමට ඇවිත් තියෙන්නෙ. මේ හැසිරීම බොහොම මෝඩ ක්රියාවක් විදියටයි මටනම් කියන්න තියෙන්නේ.
pacha pacha...... Wedi thibba nam wate minissunta ahenawane. Pachaya
ප්රභා ගෙයි, ඊයේ පෙරේදා මරපු එකෙයි වෙනස මොකක්ද? ඔහේ කියවගෙන යනවා 8 පාස් උන හරක් වගේ.. මාතෘකාවට අදාලව කතා කරපන්.. අර හරකෙක් කියෙව්වා වගේ.. යන්නේ කොහෙවත්...




