රැඳවියෝ දොරගුලු කඩන්නට STF එනකම් බලන් ඉදලා.. ල

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මචන් මම එහෙම දෙයක් කියන්න උත්සාහ කලේ නෑ, මම කවදත් ආරක්ශක අංශ වලට ගරු කරනවා. නමුත් මම මෙතන කියන්න ගියේ සිද්දිය රජය විසින් විකුර්තිකල විදියයි. ඇත්ත සිදිවීම තමයි STF එකෙන් නීති විරෝදී විදියට සෝදිසිකිරීම් වලදි බන්ධනාගාර නිලධාරීන්ට බලපෑම් කරල තියෙනවා. එතනදි බන්ධනාගාර නිලධාරීන් සහ STF අතර ගැටුමක් ඇතිවෙල තියෙනවා. රැඳවියෝ හිටිය රූම් වලට Sඨ්F එකින් ඇතුලුවෙලා තියෙන්නෙ ඉබ්බන්ට වෙඩි තියල කඩලයි, මෙන්න මේවගේ දේවල් නිසා තමයි හිරකාරයෝ ෆෝම් වෙලා ගේමට ඇවිත් තියෙන්නෙ. මේ හැසිරීම බොහොම මෝඩ ක්‍රියාවක් විදියටයි මටනම් කියන්න තියෙන්නේ.

    pacha pacha...... Wedi thibba nam wate minissunta ahenawane. Pachaya
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    දැන් රැඳවියො මරපු එකයි, රටක හමුදාවක් ඉන්න ඕනේ කියන එකෙයි ගැලපීම මොකද්ද?:eek: ප්‍රභා ගෙයි, ඊයේ පෙරේදා මරපු එකෙයි වෙනස මොකක්ද? ඔහේ කියවගෙන යනවා 8 පාස් උන හරක් වගේ.. මාතෘකාවට අදාලව කතා කරපන්.. අර හරකෙක් කියෙව්වා වගේ.. යන්නේ කොහෙවත්...:lol::rofl:

    පුලුවන් නම් ජනාධිපතිවත් ඇදලා ගනින්, ජනාධිපති නැත්නම් ප්‍රභා... තව ගොනාවගේ රටේ ආරක්ෂාවක් ගැන කියනවා.. News බලන්නෙත් නැති හරකෙක්ද කොහෙද?.. එලියට බැහැලා බලපන්කෝ තියෙන ආරක්ෂාව
    තොපි වගේ උන් තමයි පු* පෙන්නුවාම ෂා මරුනේ.. කියලා ලෙවකන්නේ, අස්සේ තියෙන හිලෙන් ගූ පොඩ්ඩ පොඩ්ඩ එනකොට තමයි.. රස දැනෙන්නේ :frown::rofl:

    මගේ Post වලට Rep+ දුන්න අයට ස්තුති කිව්වා.. බරගානක්, සමහර ඒවගේ නමුත් නෑ :)
    අවුලක් නෑ.. මට පුදුම එක -Rep එකක්වත් නැතිකොට:lol:...

    බොසා ඉතින් කිව්වොත් කියනවානේ හිල් 9න්ම ගූ පිටවෙන්න :cool:
    ජයවේවා

    එහෙනම් මෙහෙම ගලපෝගනින් , යකෝ රැදවියන්ට නිකන් වෙඩි තිබ්බෙ නෑනෙ , උන් වෙඩිතියද්දි උන්ට ආයෙ වෙඩි තිබ්බා , ඊලගට පැනල යන උන්ට තිබ්බ , උන් පැනලා ගියානම් රටේ ආරක්ශාවට තර්ජනයක් , රටේ ආරක්ශාවට තමයි ත්‍රිවිධ හමුදාවක් ඉන්නේ.දැන් ගැලපුන්නැත්නම් ආයේ අහපන්
     
    Exynos

    Junior member
  • Jun 25, 2012
    86
    8

    මේක ප්ලෑන් කරලා කරපු දෙයක්.අපරාද කාරයො මරන්නම තමා STF එක යැව්වෙ.මොකද එතන උන් බහුතරය දේසපාලුවන්ගෙ ඕනෑ එපාකම් වලට අනුව මිනී මරපු උන්.කවදා හරි උන් අතින් ඇත්ත එලි වෙන්න පුලුවන් නිසා මරලා දැම්මෙ.අර පන්සලේ හාමුදුරුවො මැරුනෙ කඩුව ගන්න යවපු උන් නිසානෙ. උන්ව මරන්න ලොකු ඕනෑකමක් තිබුන වැඩේ බාරදීපු ලොක්කන්ට.හැබැයි සපුමල් කුමාරයගෙ කඩුව නෙවෙයි මොනව තිබ්බත් එක දේකින් බේරෙන්න බෑ.
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    මේක ප්ලෑන් කරලා කරපු දෙයක්.අපරාද කාරයො මරන්නම තමා STF එක යැව්වෙ.මොකද එතන උන් බහුතරය දේසපාලුවන්ගෙ ඕනෑ එපාකම් වලට අනුව මිනී මරපු උන්.කවදා හරි උන් අතින් ඇත්ත එලි වෙන්න පුලුවන් නිසා මරලා දැම්මෙ.අර පන්සලේ හාමුදුරුවො මැරුනෙ කඩුව ගන්න යවපු උන් නිසානෙ. උන්ව මරන්න ලොකු ඕනෑකමක් තිබුන වැඩේ බාරදීපු ලොක්කන්ට.හැබැයි සපුමල් කුමාරයගෙ කඩුව නෙවෙයි මොනව තිබ්බත් එක දේකින් බේරෙන්න බෑ.

    අනේ ආච්චි තව කතාවක් කියන්නකෝ:lol::lol:
     
    Exynos

    Junior member
  • Jun 25, 2012
    86
    8
    8
    අනේ ආච්චි තව කතාවක් කියන්නකෝ:lol::lol:

    ඔය හිනාව හැමදාම තියෙනම් මමත් කැමතියි සහෝ.ඒත් ඔයාලගෙන් ඔය හිනාව උදුරගද්දි ඔයාලටවත් හිතාගන්න බැරි වෙයි.අපිට පටු දේශපාලන අරමුණූ නෑ. ආණ්ඩු පෙරලන්න ඕනත් නෑ.තියෙන ආණ්ඩුව හොඳ මගට ගන්න උත්සහා කරන්න. ඒ නිසා හරි දේට හරි කියලා වැරදි දේට වැරදි කියන්න පුරුදුවෙන්න.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,986
    1
    9,808
    113
    Gampaha

    :yes::yes::yes:
     
    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    එහෙනම් මෙහෙම ගලපෝගනින් , යකෝ රැදවියන්ට නිකන් වෙඩි තිබ්බෙ නෑනෙ , උන් වෙඩිතියද්දි උන්ට ආයෙ වෙඩි තිබ්බා , ඊලගට පැනල යන උන්ට තිබ්බ , උන් පැනලා ගියානම් රටේ ආරක්ශාවට තර්ජනයක් , රටේ ආරක්ශාවට තමයි ත්‍රිවිධ හමුදාවක් ඉන්නේ.දැන් ගැලපුන්නැත්නම් ආයේ අහපන්

    උඹ සිද්ධිය උන හැටිවත් දන්නේ නෑ කියලා දන්නවා.. කඩේ විතරය:lol: හරකෙක් නිසා ඒවිදිහට තෙරුම් කරන්නම්
    උන් වෙඩි තිබ්බේ..?? ආයුධ ගබඩාවේ තුවක්කු වලින්ද?..

    ඒදිනේදා තියෙන ආයුධ ගබඩාව ඒදා විතරක් කඩන්න තරම් තිබුන ශක්තිය මොකද්ද? අරිශ්ඨය බීලද?..

    දැන් වැටුනාද ආයුධ ගත්ත හැටි... එහෙම්මම ගලප ගනින් කව්ද කලින් වෙඩි තිබ්බේ කියලා.. මම හොඳට දන්නවා ඇත්ත කතාව.. උඹ ගිහින් බලපන් ITN එක :rofl:
    News බලන්නේ නැති එකෙක් නිසා කියන්නේ අද ගිය News එක
    බන්ධනාගාර නියාමකයන් දෙන්නෙක් මාධ්‍යට ප්‍රවෘත්ති දුන්නා කියලා වැඩ තහනම් කරලා.. Gossip නෙවේ Radio channel එකක ගියේ.. උඹලා වගේ හරක්ට මොන Newsද..
    හම්බුනා තොගේ -rep, ඒවට මම Return දෙන්නම්, මට උඹව මතකයි :lol:
     
    • Like
    Reactions: Mr Dilshan

    තඇරල දාපන් බන් ඕව. මම උබට කලින්ම රෙප් දුන්න 5+ කියල නම දාන්නෙ නැතිව. :)
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    හම්බුනා තොගේ -rep, ඒවට මම Return දෙන්නම්, මට උඹව මතකයි :lol:[/SIZE][/FONT]

    ඔයා මේකේ හෙන පොරද කට්ටියව මතක තියා ගන්න.....
    අපි දන්නේ අදනේ......
    මම නම් ආපු දවසේ ඉදලා ඔයාව මේකේ දැක්කෙ නැනේ එච්චර පොරක් වෙලත්,,,,
    :lol::lol::lol:
     
    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    RePost බුවා;13869480 said:

    ඔයා මේකේ හෙන පොරද කට්ටියව මතක තියා ගන්න.....
    අපි දන්නේ අදනේ......
    මම නම් ආපු දවසේ ඉදලා ඔයාව මේකේ දැක්කෙ නැනේ එච්චර පොරක් වෙලත්,,,,
    :lol::lol::lol:

    උඹනම් අතපල්ලෙන් වැටුන එකෙක් වගේ
    Join date:may/2012

    keep it up DB!
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    උඹ සිද්ධිය උන හැටිවත් දන්නේ නෑ කියලා දන්නවා.. කඩේ විතරය:lol: හරකෙක් නිසා ඒවිදිහට තෙරුම් කරන්නම්
    උන් වෙඩි තිබ්බේ..?? ආයුධ ගබඩාවේ තුවක්කු වලින්ද?..

    ඒදිනේදා තියෙන ආයුධ ගබඩාව ඒදා විතරක් කඩන්න තරම් තිබුන ශක්තිය මොකද්ද? අරිශ්ඨය බීලද?..

    දැන් වැටුනාද ආයුධ ගත්ත හැටි... එහෙම්මම ගලප ගනින් කව්ද කලින් වෙඩි තිබ්බේ කියලා.. මම හොඳට දන්නවා ඇත්ත කතාව.. උඹ ගිහින් බලපන් ITN එක :rofl:
    News බලන්නේ නැති එකෙක් නිසා කියන්නේ අද ගිය News එක
    බන්ධනාගාර නියාමකයන් දෙන්නෙක් මාධ්‍යට ප්‍රවෘත්ති දුන්නා කියලා වැඩ තහනම් කරලා.. Gossip නෙවේ Radio channel එකක ගියේ.. උඹලා වගේ හරක්ට මොන Newsද..
    හම්බුනා තොගේ -rep, ඒවට මම Return දෙන්නම්, මට උඹව මතකයි :lol:

    ඇයි උඹ දැක්කෙ නැද්ද උන් ආයුධ අරන් ඉන්නවා . කඩලා ගත්තද අතට පත්වෙන්න ඉඩහැරියද කියන එක නෙමේනේ පිටට පේන කථාව , සමහර විට පාතලයේ මහඔලු ටික ඝාතනය කරන්න කරපු ප්ලෑනක් වෙන්නත් පුලුවන් , නැතිවෙන්නත් පුලුවන්..අනේ බබෝ මම අයි.ටී.ඇන් විතරක් නෙමේ හැම ප්‍රවෘත්තියක්ම බලනවා. මම ඔය රෙප් කපන් චූ වැඩ කරන්නෑ
     
    • Like
    Reactions: Sadun Buwa

    penguinruwan

    Well-known member
  • Aug 10, 2008
    967
    267
    83
    කවුද මට -රේප් දුන්න එක්කෙනා?මේ ත්‍රෙඩ් එකෙන් මන් කතා කරන එක නැවැත්තුව දැන් - දෙනවා නම දල දෙන්න එපයි හේතුව දාලා ? මේකයි හැමෝම එක විදියට දෙයක් දකින්නේ නෑ නේ ඔක්කොම සාපේක්ෂයි, එක්කෙනෙක්ට හරි දේ තව කෙනෙක්ට වැරදි වෙනවා. ඉතින් එහෙම දෙයක් තියෙද්දී ඇයි බොරුවට රණ්ඩු වෙන්නේ... තේරුමක් නැති දේවල් වලට කෑ ගහල වැඩක් නෑ. වැරදි කරපු යට දඩුවම් ලැබෙයි හැමදාම සෙල්ලම් දන්න බෑ, කවදාහරි කල කම් පල දෙනවා, නීතියෙන් බේරුනත් ලෝක දර්මතාවයෙන් බේරෙන්න බෑ. ඉතිහාසය ඒවාට සාක්ෂි සපයනවා. එච්චරයි ආයේ මන් මේකට උත්තර දෙන්නේ නෑ.. උබල ගහගන්න බැරිනම් මරගනිල්ල
     
    penguinruwan

    Well-known member
  • Aug 10, 2008
    967
    267
    83
    9M6cd.jpg
    kelin katha karanna kondak na hangila kapanawa