me man wage

ඔයා වගේ තමයි 

ape malli nam ehemai. uge sellan badu tika tamath tinwa.
පුදුමයි අයිය ඒව ටික ඉතුරු කරපු එක


me man wage

ඔයා වගේ තමයි 

ape malli nam ehemai. uge sellan badu tika tamath tinwa.


අපේ අයියත් ඔය වගේ... ඒ දවස්වල උගේ සෙල්ලම් බඩු මට අල්ලන්නවත් දෙන්නේ නෑ කඩනවා කියලා... හැබැයි ඒක හින්දම වෙන්න ඇති පොරගේ සෙල්ලම් බඩු ඔක්කොම ටික වගේ තවමත් තියනවා.....
ape malli nam ehemai. uge sellan badu tika tamath tinwa.



miniha wenama ewa tiyagena hitiye.ඔයා වගේ තමයි
පුදුමයි අයිය ඒව ටික ඉතුරු කරපු එක![]()



මට මතක විදියට මේක ගියේ ඉරිදා හවසට... තව "පන් පසිඳුවන්" කියලා එකකුත් ගියා....![]()

ඔව් මුලින්ම ගියෙ ඉරිදද කොහෙද තමා
ඕක 5පාරකට වඩා ගියා
mata maara cn ekak mathak una man issara re ninden awidinawalu....ita passe kussiyata gihin andanawalu...








baya welanam naha..ane manda..thawa deyak hithuna...eka wennathi man mechchara uyanna kemathi neda



aasawata awidala enna hithunaඅනන්තයට yana paara digee..babalanthayen maruwela wage
.
kohedha dan අනන්තයට yana para depaththedha ennenaeththeam para dige yanawadha
![]()

oken man kaala thiyenawa...budu ammoooooooo ridenooooAneee mewwa mathak wenakota adenawa ayyoo!
![]()
ඒකාලෙ මතක්වෙද්දි ඈත්තටම ඈහට කදුලක් උනනව... අපි කසින්ල සෙට් එකක් හිටිය ඔක්කොම එකම වයස අවුරුද්දක දෙකක විතරවෙනකසක් තමා තිබුනෙ.. ඔක්කොම විස්සක් විතර හිටිය.. අපිකට්ටිය සෙට් වෙන්නෙ අපේ මහගෙදරට ලොකු ඉඩමක් තිබුන.. සේව් සේව් කලා, ටින් කෑඩුව අයිස් පයිස්, හෑංගිමුත්ත, සම්බෝල කෑඩුව, වයර් බුලට් වලින් දෙපෑත්ත බෙදිල වෙඩි තියාගත්ත, අරිකි මිරිකි කියල සෙල්ලමකුත් කලා.. අනෙ තවපාරක් ඒ කාලයට yaන්න තියන්වනම්!!!!!









andenawa nam thamaiminiha wenama ewa tiyagena hitiye.
![]()

eeka thamai ehenum beerila thiyenne e tikaoken man kaala thiyenawa...budu ammoooooooo ridenoooo
ambaralla oneeee mataaaaaaaa
ha ha ,..onna oken thama issra abaralla,aba (mango),rambutan kaduwe api gamey.



