EK Married Club-2

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    බ්රේක් ගෙවිලා කියලා ශුවර්ද ?

    මුලින්ම වාහෙනේ එලියට ගන්නකොට බ්‍රේක් ගහනකොට බ්‍ර්ර්..බ්‍ර්ර් ගාලා සද්දයක් එනවා ඉස්සරහා රෝද වලින්.. ඒකයි මම බැලුවේ.. තරියා කිව්වා එච්චර ලොකු සීන් එකක් නෙමෙයි කියලා... ඒක එන්නේ හිමින් ගිහින් බ්‍රේක් ගහනකොට.. ගස්ස ගස්ස වගේ බ්‍රේක් ගහනකොට තමයි... :)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492

    ඔය ගෙවිලා නෙමෙයි බං.බ්රේක් පාගන කොට තෙල් වල පීඩනේට බ්රේක් piston වලින් පැඩ් ඩිස්ක් එකට තද වුනාට රිලීස් වෙන්න springs දාලා නෑ. පීඩනේ නැතුව තියෙද්දි ඩිස්ක් එක කැරකෙන පාරටමයි රිලීස් වෙන්නෙ. හිමින් යනකොට ඩිස්ක් එක කැරකෙන වේගෙ අඩු හින්දා රෝදෙ කැරකැවෙන්න ඕන ගානට විතරයි පැඩ් රිලීස් වෙන්නෙ. එතකොට පැඩ් යන්තමින් ඩිස්ක් එකේ ඇතිල්ලෙනවා. ඒ වෙලාවට තමයි ඔය සද්දෙ එන්නෙ.
    ගස්ස ගස්ස බ්රේකේ ගහනකොටත් ඔය සීන් එකම තමයි.
     
    එහෙම සීන් එකක්ද..? තරියත් කිව්වා ලොකු සීන් එකක් නෙමෙයි බයවෙන්න එපා කියලා... :) එහෙනම් අවුලක් නෑ.. :D
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    පින්තූරේ දැක්ක හැටියට මරු වාහනේ...:) මොකෝ තෙල් බවුසරයක් කියන්නේ..? ඕවගේ හොඳට පැට්‍රෝළ් වැඩ කරනවනේ...?
    engine හොඳට තියනවා නං.. :P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    පින්තූරේ දැක්ක හැටියට මරු වාහනේ...:) මොකෝ තෙල් බවුසරයක් කියන්නේ..? ඕවගේ හොඳට පැට්‍රෝළ් වැඩ කරනවනේ...?
    ඕව මඩ මචන්, හොඳට තෙල් කරනවා...:)
    කීයටවත් අපි යාලුවෝ අමාරුවේ දාන්නෙ නෑ....:cool:
    වෙන සීන් එකක් හින්ද දුන්නේ.....:(
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ම්ට පේන්නේ ඒ පාර මිනියට වැඩේ සෙට් වෙයි වගේ... මම වාහනේ අරන් තරියට බයිට් දුන්නා... දැන් මූට... :lol::lol:
    :lol: ඒක විකියා අතේ‌ තියෙන්නෙ..
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඕව මඩ මචන්, හොඳට තෙල් කරනවා...:)
    කීයටවත් අපි යාලුවෝ අමාරුවේ දාන්නෙ නෑ....:cool:
    වෙන සීන් එකක් හින්ද දුන්නේ.....:(

    ඒක තමයි... මට ආරංචියක් ආවා විකියට පොඩි කාමර කෑල්ලක් ගහගන්න තරම් ගල් වැලි එක්කම වාහනේ දුන්න කියලා..:lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ම්ට පේන්නේ ඒ පාර මිනියට වැඩේ සෙට් වෙයි වගේ... මම වාහනේ අරන් තරියට බයිට් දුන්නා... දැන් මූට... :lol::lol:
    විකිය, උඹ තරිය කෑව වගේ මව කන එකක් නෑ...:cool::)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඒක තමයි... මට ආරංචියක් ආවා විකියට පොඩි කාමර කෑල්ලක් ගහගන්න තරම් ගල් වැලි එක්කම වාහනේ දුන්න කියලා..:lol:
    :lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඒක තමයි... මට ආරංචියක් ආවා විකියට පොඩි කාමර කෑල්ලක් ගහගන්න තරම් ගල් වැලි එක්කම වාහනේ දුන්න කියලා..:lol:
    එකනම් ඇත්ත බන්, දවසගානේ දුවනවනෙ, එත් සුමන දෙකකින් විතර හොදලවත් තිබුනේ නෑ... :lol: