බ්රේක් චෙක් කරන්න කිලෝමීටර ලක්ෂයක් දිව්වාද දන්නෑ..
මට හැමදාම අමතක වෙනවනේ.. වැරදි තැන වැරදි ප්රශ්නේ ඇහුවේ...

බ්රේක් චෙක් කරන්න කිලෝමීටර ලක්ෂයක් දිව්වාද දන්නෑ..

බ්රේක් ගෙවිලා කියලා ශුවර්ද ?මට හැමදාම අමතක වෙනවනේ.. වැරදි තැන වැරදි ප්රශ්නේ ඇහුවේ...![]()
බ්රේක් ගෙවිලා කියලා ශුවර්ද ?

ඔය ගෙවිලා නෙමෙයි බං.බ්රේක් පාගන කොට තෙල් වල පීඩනේට බ්රේක් piston වලින් පැඩ් ඩිස්ක් එකට තද වුනාට රිලීස් වෙන්න springs දාලා නෑ. පීඩනේ නැතුව තියෙද්දි ඩිස්ක් එක කැරකෙන පාරටමයි රිලීස් වෙන්නෙ. හිමින් යනකොට ඩිස්ක් එක කැරකෙන වේගෙ අඩු හින්දා රෝදෙ කැරකැවෙන්න ඕන ගානට විතරයි පැඩ් රිලීස් වෙන්නෙ. එතකොට පැඩ් යන්තමින් ඩිස්ක් එකේ ඇතිල්ලෙනවා. ඒ වෙලාවට තමයි ඔය සද්දෙ එන්නෙ.මුලින්ම වාහෙනේ එලියට ගන්නකොට බ්රේක් ගහනකොට බ්ර්ර්..බ්ර්ර් ගාලා සද්දයක් එනවා ඉස්සරහා රෝද වලින්.. ඒකයි මම බැලුවේ.. තරියා කිව්වා එච්චර ලොකු සීන් එකක් නෙමෙයි කියලා... ඒක එන්නේ හිමින් ගිහින් බ්රේක් ගහනකොට.. ගස්ස ගස්ස වගේ බ්රේක් ගහනකොට තමයි...![]()
ඔය ගෙවිලා නෙමෙයි බං.බ්රේක් පාගන කොට තෙල් වල පීඩනේට බ්රේක් piston වලින් පැඩ් ඩිස්ක් එකට තද වුනාට රිලීස් වෙන්න springs දාලා නෑ. පීඩනේ නැතුව තියෙද්දි ඩිස්ක් එක කැරකෙන පාරටමයි රිලීස් වෙන්නෙ. හිමින් යනකොට ඩිස්ක් එක කැරකෙන වේගෙ අඩු හින්දා රෝදෙ කැරකැවෙන්න ඕන ගානට විතරයි පැඩ් රිලීස් වෙන්නෙ. එතකොට පැඩ් යන්තමින් ඩිස්ක් එකේ ඇතිල්ලෙනවා. ඒ වෙලාවට තමයි ඔය සද්දෙ එන්නෙ.
ගස්ස ගස්ස බ්රේකේ ගහනකොටත් ඔය සීන් එකම තමයි.
එහෙනම් අවුලක් නෑ.. 
මොකෝ තෙල් බවුසරයක් කියන්නේ..? ඕවගේ හොඳට පැට්රෝළ් වැඩ කරනවනේ...?මේ ඒක නෙමෙයි... ඉස්සරහා බ්රේක් පෑඩ් දාන්න කීයක් යයිද..?![]()



engine හොඳට තියනවා නං..පින්තූරේ දැක්ක හැටියට මරු වාහනේ...මොකෝ තෙල් බවුසරයක් කියන්නේ..? ඕවගේ හොඳට පැට්රෝළ් වැඩ කරනවනේ...?

engine හොඳට තියනවා නං..![]()


ඕව මඩ මචන්, හොඳට තෙල් කරනවා...පින්තූරේ දැක්ක හැටියට මරු වාහනේ...මොකෝ තෙල් බවුසරයක් කියන්නේ..? ඕවගේ හොඳට පැට්රෝළ් වැඩ කරනවනේ...?



ම්ට පේන්නේ ඒ පාර මිනියට වැඩේ සෙට් වෙයි වගේ... මම වාහනේ අරන් තරියට බයිට් දුන්නා... දැන් මූට...![]()
ඒක විකියා අතේ තියෙන්නෙ..ඕව මඩ මචන්, හොඳට තෙල් කරනවා...
කීයටවත් අපි යාලුවෝ අමාරුවේ දාන්නෙ නෑ....
වෙන සීන් එකක් හින්ද දුන්නේ.....![]()

විකිය, උඹ තරිය කෑව වගේ මව කන එකක් නෑ...ම්ට පේන්නේ ඒ පාර මිනියට වැඩේ සෙට් වෙයි වගේ... මම වාහනේ අරන් තරියට බයිට් දුන්නා... දැන් මූට...![]()


ඒක තමයි... මට ආරංචියක් ආවා විකියට පොඩි කාමර කෑල්ලක් ගහගන්න තරම් ගල් වැලි එක්කම වාහනේ දුන්න කියලා..![]()

එකනම් ඇත්ත බන්, දවසගානේ දුවනවනෙ, එත් සුමන දෙකකින් විතර හොදලවත් තිබුනේ නෑ...ඒක තමයි... මට ආරංචියක් ආවා විකියට පොඩි කාමර කෑල්ලක් ගහගන්න තරම් ගල් වැලි එක්කම වාහනේ දුන්න කියලා..![]()
