EK Married Club-2

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කවුරුහරි උපහාර නෙට් කනෙක්ෂන් එක යුස් කරනවානම්, අලුත් 5 GB එකට මාරු වෙන්න. එක පරණ එකට වඩා ගොඩක් ලබයි.
    නොමිලේම කරගන්න පුළුවන්.:cool:
    9am - 12mn -- 2gb
    12mn - 9am --3gb
    290/=

    ඕකෙන් හරියට පාවිච්චි කරන්න පුලුවං 2GB විතරනේ බං... කවුද යක්කු ගස් යන වෙලාවේ ඉන්ටර්නෙට් යන රාජ්‍ය සේවකයා...? :lol:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඒක තමයි... මට ආරංචියක් ආවා විකියට පොඩි කාමර කෑල්ලක් ගහගන්න තරම් ගල් වැලි එක්කම වාහනේ දුන්න කියලා..:lol:

    site ekakakata danna dunna machan
    denna kalin filter karala dunne yako rathnapure waline karumetawath pachcha kellakwath thibunoth:rofl:

    ඕව මඩ මචන්, හොඳට තෙල් කරනවා...:)
    කීයටවත් අපි යාලුවෝ අමාරුවේ දාන්නෙ නෑ....:cool:
    වෙන සීන් එකක් හින්ද දුන්නේ.....:(
    :yes::yes:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මචන්ලා, උපහාර ෆෝන් විතරක් තියේනම් අලුතින් 1000/= දීල නෙට් කනෙක්ශන එක ගන්න පුළුවන්, ඩොන්ගල් එක නොමිලේ.....
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Bodykit kiyanne machn miniya dala thibba Turbo intake ekak (oke nama mama danne naha ban ara bonnet eka uda hayi karanne):rofl: ekayi extra side mirror ekayi :lol:

    බොනට් එක උඩ තියෙන හිලනේ..? :lol:
    extra side mirror..? ඇයි යකෝ ඕක ස්ටාලට් එකක්ද ඩබල් කැබ් එකක්ද..? :lol:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :lol::lol:

    නිකමට හරි තිබ්බා නම් තමයි වැඩේ...
    පිස්සුද බන් එකටත් වාසනාව තියෙන්න ඕනි, එහෙමනම් මෙච්චර දුක් විඳින්න ඕනිද....
    නැන්දම්මාගේ ඉඩමක මමයි මස්සිනයි එකතුවෙලා පතලයක් දැම්ම, එක ගලක් හම්බුනේ නෑ, වියදම විතරයි.:(
    මැණික් එතැනින්ම එපා උන......
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Bodykit kiyanne machn miniya dala thibba Turbo intake ekak (oke nama mama danne naha ban ara bonnet eka uda hayi karanne):rofl: ekayi extra side mirror ekayi :lol:
    mirror eka nam galavanna matath uvamanava thibuna, hamavelema oke kavuru hari vadila ada venava.
    hikarala thibuna thana heerila thibune nadda...
    mulla balaganna antenna ekak vath ( nama nodani, ara uda light paththuvenne) haikaraganin. nathnam mulla kanen ganna amarui....
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    බොනට් එක උඩ තියෙන හිලනේ..? :lol:
    extra side mirror..? ඇයි යකෝ ඕක ස්ටාලට් එකක්ද ඩබල් කැබ් එකක්ද..? :lol:
    උඹට කාර් එකේ වම් පැත්තේ මුල්ල පේනවද....;):cool:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    පිස්සුද බන් එකටත් වාසනාව තියෙන්න ඕනි, එහෙමනම් මෙච්චර දුක් විඳින්න ඕනිද....
    නැන්දම්මාගේ ඉඩමක මමයි මස්සිනයි එකතුවෙලා පතලයක් දැම්ම, එක ගලක් හම්බුනේ නෑ, වියදම විතරයි.:(
    මැණික් එතැනින්ම එපා උන......

    ඔය මැනික් කෙරුවාව හැමෝටම හරියන්නේ නෑ තමයි.. ඒ වුනාට ලැබීම තියෙන එකාට වත්තේ කානුවක් කැපුවත් ලැබෙනවා... :)