Ayeth Punthi Kaaleta...

Bus Jack Boy

Banned
Sep 5, 2012
183
12
0
මගෙ කලින් පෝස්ට් එකට එකෙක් මට -රෙප් දීලා. :lol:

ඒක දුන්නේ මා ලිංගයාද වෙන එකෙක්ද කියන්න මම දන්නේ නෑ හැබයි ඉතින් දීපු ශුන්‍යවූ ශීර්ෂයැති ධාතු සුනඛයා දැන ගනින් රෙප් කන්න බැරි බව. අනික මම රෙප් ගැන හිතනවානම් මේ වගේ නමකින් එලකිරි එන්නේ නෑ. :P
 
bhanu perera

Well-known member
  • Jul 10, 2010
    2,166
    522
    113
    Italy naples
    මගෙ කලින් පෝස්ට් එකට එකෙක් මට -රෙප් දීලා. :lol:

    ඒක දුන්නේ මා ලිංගයාද වෙන එකෙක්ද කියන්න මම දන්නේ නෑ හැබයි ඉතින් දීපු ශුන්‍යවූ ශීර්ෂයැති ධාතු සුනඛයා දැන ගනින් රෙප් කන්න බැරි බව. අනික මම රෙප් ගැන හිතනවානම් මේ වගේ නමකින් එලකිරි එන්නේ නෑ. :P
    :lol::lol::lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම ගොඩක් දුකෙන් :(:( හිටියේ මගේ අකුරු විතරක් ඇයි මෙච්චර කැත උනේ කියලා.. හිහි දැන් සතුටුයි :lol: :lol: ගොඩක් අය මගේ පැත්තේනේ කියල දකිනකොට :rofl::rofl::rofl:

    අනිව අනිව අපි සේරම ඉතින් ඒ වගේ තමයි :lol::lol:
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,283
    1
    4,522
    113
    Unknown
    ඇන්කර් බටර් බටර් බටර්...බන්කුව යට ඇට ඇට...අම්ම කෝ...තාත්ත කෝ...අම්ම ගියා කාර් එකේ... තාත්ත ගියා ජීප් එකේ...දෙන්න ගියා චූන් එකේ...ටකා...ටිකා...ටුකා.............!!!! :rofl::P
    :lol:+4 :D
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මේ තියෙන්නේ උපරිම ලස්සන. note ලියනකොට තමයි ගොඩක් ලස්සන

    1.png
    okata uba kathyi kiyaladha kiyanne:sorry:
    inna epaaye kiyanna :rofl: :dull:
    :dull:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    RCCCතද මන්ද වලහ කූවේ මියා

    :rofl::rofl::rofl:
    ඔයාවම ඔයාට අදුරගන්න බෑරිවුනාද සහෝ:sorry: අර බෙනඩ්ක් ගිය කොලුවනේ ඔය ඉන්නේ බැබැලි බැබැලි:eek:.මඩගහනකොට වත් නම හරියට ගහපන් rccc නෙමේ rcccc:frown:
    අනිව ඒ අකුරු ලස්සනයි :D

    මොකෝ මල්ලි?
    :)
    ඒක තමා ඕකට පොඩි අප්සෙට් එකක් තියෙනවා ඉස්සර ඉදන්ම:sorry:.ලස්සන ඒවා පේන්නේ කැතට:eek:.
     
    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    ඔයාවම ඔයාට අදුරගන්න බෑරිවුනාද සහෝ:sorry: අර බෙනඩ්ක් ගිය කොලුවනේ ඔය ඉන්නේ බැබැලි බැබැලි:eek:.මඩගහනකොට වත් නම හරියට ගහපන් rccc නෙමේ rcccc:frown:

    Mission Accomplished

    mission-accomplished.jpg

    :rofl:ඔය C එක මොකටද කියපු කෙනා සේවයට වාර්ථාකරලා තියෙද්දි!! මෙයා මගේ හොදම යාළුවා:lol:
     
    Last edited:

    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    ඒක තමා ඕකට පොඩි අප්සෙට් එකක් තියෙනවා ඉස්සර ඉදන්ම:sorry:.ලස්සන ඒවා පේන්නේ කැතට:eek:.

    :shocked:මම ලස්සන කියන්නේ පරිපූර්ණ ලස්සනට. නැතුව බාගෙට ලස්සන කියන්නැ :shocked:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    Mission Accomplished

    mission-accomplished.jpg

    :rofl:ඔය C එක මොකටද කරපුකෙනා සේවයට වාර්ථාකරලා තියෙද්දි!! මෙයා මගේ හොදම යාළුවා:lol:
    :oo:තමන්ට තමන්ව අදුරගන්න බැරි එක ලොකු දුර්වලකමක් සහෝ:(
    මම නෙමේ බෙනඩ්ක් ගිය ඔයානේ ඔය ඉන්නේ:sorry:.
    කමක් නෑ මම ඕකේ ඉන්නවා කියලවත් හිතලා සතුටුවෙන්න:dull:.
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    :shocked:මම ලස්සන කියන්නේ පරිපූර්ණ ලස්සනට. නැතුව බාගෙට ලස්සන කියන්නැ :shocked:
    පරිපුර්න ලස්සනක් නම් ලොවෙත් නෑ සහෝ:no:.නිකන් හීන දකින්න එපා:lol:.
    ලස්සන සාපේක්ශයි සහෝ:cool:.ඔයාට ලස්සන එක මට කැත වෙන්න පුලුවන්:eek:.
    මගේ අකුරුවලට සාපේක්ශව ඔයාගේ අකුරු ලස්සනයි සහෝ:).
    කොහමත් අර පොඩිකාලේ ඔයාගේ ඔලුව වැදුනට පස්සේ ඔයාට ලස්සන දේවල් ලස්සනට පේන්නේ නෑ කියලා මම දන්නවා සහෝ:(.
     
    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    :oo:තමන්ට තමන්ව අදුරගන්න බැරි එක ලොකු දුර්වලකමක් සහෝ:(
    මම නෙමේ බෙනඩ්ක් ගිය ඔයානේ ඔය ඉන්නේ:sorry:.
    කමක් නෑ මම ඕකේ ඉන්නවා කියලවත් හිතලා සතුටුවෙන්න:dull:.

    :(:(:( :(:(:(

    මොකක් හරි අවුලක් තියෙන බවනම් හැගේ අයියා emotional වෙලා
     
    Last edited: