ඒක තමා ඕකට පොඩි අප්සෙට් එකක් තියෙනවා ඉස්සර ඉදන්ම.ලස්සන ඒවා පේන්නේ කැතට
.
එහෙම එකක් ද? එහෙනම් ඉතින් කාගෙවත් අකුරු ලස්සනට පේන එකක් නෑ ටයිප් කරපුව ඇරෙන්න


ඒක තමා ඕකට පොඩි අප්සෙට් එකක් තියෙනවා ඉස්සර ඉදන්ම.ලස්සන ඒවා පේන්නේ කැතට
.


ow ow ehma thmaඑහෙම එකක් ද? එහෙනම් ඉතින් කාගෙවත් අකුරු ලස්සනට පේන එකක් නෑ ටයිප් කරපුව ඇරෙන්න![]()

RCCCCට පිස්සු අයියා

එහෙනම් භයානකයි

එහෙනම් භයානකයි
මොකෝ මල්ලි?![]()

පිස්සුවත් සාපේක්ශයි සහෝRCCCCට පිස්සු අයියා
.හොදටම පිස්සු ඔයාට මාව පිස්සෙක් වගේ පේන එකත් සාදරනයි සහෝ
.
පිස්සුවත් සාපේක්ශයි සහෝ.හොදටම පිස්සු ඔයාට මාව පිස්සෙක් වගේ පේන එකත් සාදරනයි සහෝ
.
අයියගේ වයර් මාරුවෙලා උදේ ඉදන්ම... diagnosis කරගත්තනම් හොදයි



.off topic යනවා වගේ ත්‍රේඩි එක ත්‍රේඩි එකට අදල දෙයක් කතාකරන්න සහෝ
අනේ මන්දා සහෝ ඔයා මොනවා කියවනවද කියලා.off topic යනවා වගේ ත්‍රේඩි එක ත්‍රේඩි එකට අදල දෙයක් කතාකරන්න සහෝ
![]()
උත්සහයනම් සාර්ථකයි පොඩ්ඩක් වැරදි තිබුණත්
එළකිරි අඩවියේ අකුරුට ගිය කාලේ
බයිලා කුරුටු ගී වැල් ලිවුවයි රාලේ
සිහල ඇදුරු හැම ආවත් අද කාලේ
මේ වැකි කියවනව බොරු එය දැනගනු රාලේ
RePost බුවා;13860402 said:
සිරා කවියක්නේ අයියා.
අයියමද ලිව්වෙඅ...
පට්ටයි ඇ........
ස්තූතියි ඔයාට 


උබ පොඩි කාලේ මල්ලිගේ ඔලුව දෙපාරක් පැලුවලු නේද


මම එකෙක්ගේ ඔලුව පැලුවමමත් ඉසසරහ ගෙදරක ඉන්න එකෙක්ගේ ඔලුව පැලුවා පොඩිකාලේ Batista Bomb එක ගහලා![]()