EK Married Club-4

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :cool:

    Mama nam giye anandeta...ekata danna bari una ..un dan eka business ekak karan genuine ayawath kapanawa list eken
    එකෙක් කපගත්තොත් ඒ වෙනුවට කීයක් ගන්න පුලුවනිද නේද....
    මෙහෙත් ලක්ෂ 1 - 2 අතර ගන්න එකේ ඔය ඉස්කෝල ගැන මොන කතාද.....:(
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Lamainta owa purudu karanna amaru na ban..:D
    අපේ එකාගෙන් උදේට අවුලක් නෑ. උදේම නැගිටිනවා. ඒකට අක්කාගෙ ලොකු එකා! හැමදාම යුද්දෙ..
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Lamainta owa purudu karanna amaru na ban..:D

    අපේ ලොක්කත් තනියම උදේට ලෑස්ති වෙනවා,:cool:
    හැබැයි උදේට කිරිඑක පරක්කු උනොත් ලතෝනි දෙනවා.....
    දෙන්නම ලඟක් වෙනකන් බූතලෙන් බිඋවේ, පොඩ්ඩා නම් තාම බොනවා....
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අපේ ලොක්කත් තනියම උදේට ලෑස්ති වෙනවා,:cool:
    හැබැයි උදේට කිරිඑක පරක්කු උනොත් ලතෝනි දෙනවා.....
    දෙන්නම ලඟක් වෙනකන් බූතලෙන් බිඋවේ, පොඩ්ඩා නම් තාම බොනවා....
    උඹේ ලොක්කාට කීයද දැං ?
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනේ බුදු යුරාජ් මල්ලියෙ උඹට ටැග් හයක් මක්කටෙයි ? ටැග් එකක් මටත් දියන්කෝ
    begging.gif

    :shocked::shocked: යකෝ මගෙත් ටැග් 2ක් විතරයි තියෙන්නේ.... ෆේක් එකක් හැදුවට..... ටැග් දාන්න දෙන්නේ නෑ බං.... අළුත් එකවුන්ට් වලට ටැග් අකැපලු...... :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    mona huththkda meh apita kiyanne nathiwa dala 20k gahala danawa kiyala neh
    kiwuwe

    :oo: ගිහින් බැනපන් අර ස්පෑම් චෙක්ට.... අපි නම් ඕවට නෑ..... 20,000ක් ගහන්න තමා බලාගෙන හිටියේ.... කොහෙද මේ සර්වර් එකේ ෆෑන් වැඩ නෑලුනේ..... :rofl:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :oo: ගිහින් බැනපන් අර ස්පෑම් චෙක්ට.... අපි නම් ඕවට නෑ..... 20,000ක් ගහන්න තමා බලාගෙන හිටියේ.... කොහෙද මේ සර්වර් එකේ ෆෑන් වැඩ නෑලුනේ..... :rofl:
    උබගේ ෆකින් එක්ස්පිරියන්ස් බොක්ස් එක හරිද :eek:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සොරි සොරි වැරදුන
    ඊයේ ඕක පවර් ඉස්ටිරියන් බොක්ස් එකක් හොයන්න නුවර ආව :lol:
    ගත්ත පෙට්ටියෙ ෆොටෝ වගේකුත් දාලා තිබ්බෙ..
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    spamcheck wahuwane ban thread eka...:baffled::baffled: naththam 20k gahanna hitiye..mamath bohoma amaruwen tag 2 da gaththe,..uraj lokka gawa tag 6k thiyenawalu...:shocked::shocked:

    :shocked::shocked: :frown::growl: යකෝ මගේ ටැග් දෙකයි තියෙන්නේ.....!!

    ubatath nadda:sorry:

    :rofl: 6k balan yanakota fake rajekne okaa
    okada danne naha samanali :lol::lol::lol: mata e dawaswalama hithunaa
    samanali yuraj wenna athi kiyala :rofl::rofl:

    sp check mala pandithayane ara NC ape ekata wada post kiyak thiyenawada

    samaharavita oka badala nathiwa athi ekayi badapu un ekkla mala :rofl::lol:

    :frown::frown: යකෝ මම ෆේක් එක හැදුවෙත් TechSmartLanka කියලා.... යකෝ මගේ ෆේක් නෑ.....තියෙන්නේ ඔක්කොම මගේම ඔරිජිනල්.... :rofl: කලින් හිටපු මගේ :love: එකට හදලා දුන්න එකක් තියෙනවා..... පාස් වර්ඩ් මතක නෑ..... :no: තව එකක් තිබ්බා.... ඒක නිව්ස් අප්ඩේට් දෙන්න හදාපු එකක්...... :rofl: ඒ දෙකේම පාස් වර්ඩ් මතකත් නෑ.... දීපු ඊමේල් මතකත් නෑ...... :(

    හික් හික්.... මම හිතන්නේ ස්පෑම් චෙක් බැදලා නෑ..... :rofl::no:
     
    Last edited:
    Status
    Not open for further replies.