කසුන් කල්හාරගේ අලුත් සින්දු
කසුන් කල්හාරට ගොඩක් දෙනෙක් කැමති ඇති, සින්හල සුබාවිත සන්ගීතයේ තියන එකම තාරුන්යයේ සලකුන කසුන් කල්හාර කියලා හැහෝම වගේ දන්නවා ඇති. දැනට මෑත කාලයෙ බිහිඋන එකම තරුන සන්ගීත ශිල්පියෙක් වත් සුබාවිත සන්ගීතයට දයකත්වයක් සපයලා නෑ. අද කාලේ ගොඩාක් ගායකයන්ගෙ තියෙන්නෙ හරසුන්, බොහෝම පහත් රසාස්වාදයක් ඇති සින්දු, එත් කසුන් කල්හාරගෙ එහෙම නෑ, එකයි මන් කිවුවේ ඔයලා ගාව අලුත් සින්දු තියනවා නම් share කරන්න.
බොහෝම ස්තුතියි