galaxy y එකක් ගනින් බං..
පිස්සුවක් ඇතෑ zigo ගන්න
ජරාවල්

Ada mama gihin Phone eka Baluwa..
Pena vidiyata nam Finish eke kisi awulak na.. Battery eka thama 1 day tiyenne.. eeka arenna nam issue ekak dakke na...
ඔයා ඇයි වැඩක් නැහැ කියන්නේ .....mama pawichchi karanneth galaxy y ekak. ekath wadak na



අපේ පන්සලේ හාමුදුරුවෝ ගාවත් තියෙනවා මෙලෝ රහක් නෑ.
කැමරාව එහෙම මෙලෝ කොලිටියක් නෑ , කැම් එක 5ක් කියල දැම්මට VGA කැම් ඔයිට වඩා හොදයි.
ඇන්ඩ්‍රොයිඩ් කියල කිව්වට ඕකේ ඔරිජිනල්ම ඇන්ඩ්‍රොයිඩ් නෙමේ තියෙන්නේ...
උබේ නිකන් සල්ලි නාස්ති කර ගන්නේ නැතුව Sony Ericsson හරි Nokia Model එකක් ගනින් බන් 