GAMING MOMENTS II

Status
Not open for further replies.

roshant

Member
Sep 25, 2008
4,836
157
0
Mars-Deimos-Phobos
skyrim hi res texture

2-14.jpg

7-5.jpg

9-4.jpg

played half
Perk skill upgrading is just pain in the ass.
Story line is not 100% engaging.
Good game but not so much enjoyable.
 
djprabhath

Well-known member
  • Jan 3, 2007
    7,325
    768
    113
    සිරිලංකාවේ..
    මචන්ලා මම NFS MW 2012 ගහන්න පටන් ගත්ත.. ඒත් මේකේ කාර් drive කරන්න පට්ට අමාරුයි... මොකක්ද බන මේකට හේතුව? settings මොනවා හරි හදන්න තියෙනවද? දන්නා කෙනෙක් කියන්නකො. :(

    හෙල්ප් එකක් දීපල්ලකෝ... කවුරුත් මේ ගේම් එක සෙල්ලම් කලේ නැද්ද
     
    susitha87

    Well-known member
  • May 21, 2009
    2,678
    363
    83
    kandy
    හෙල්ප් එකක් දීපල්ලකෝ... කවුරුත් මේ ගේම් එක සෙල්ලම් කලේ නැද්ද

    මුලදි ටිකක් අමාරු උනාට පස්සේ අවුලක් නැ..උබ හොද කොන්ට්‍රොලින් තියන වාහන හොයාගනින්..මම නම් මුල් ටිකේ ගැහුවේ නිසාන් GT-R එකෙනුයි මැක්ලාරන් එකකිනුයි..:):)
     
    • Like
    Reactions: djprabhath

    djprabhath

    Well-known member
  • Jan 3, 2007
    7,325
    768
    113
    සිරිලංකාවේ..
    මුලදි ටිකක් අමාරු උනාට පස්සේ අවුලක් නැ..උබ හොද කොන්ට්‍රොලින් තියන වාහන හොයාගනින්..මම නම් මුල් ටිකේ ගැහුවේ නිසාන් GT-R එකෙනුයි මැක්ලාරන් එකකිනුයි..:):)

    ගහන්න පටන් ගත්තම නිකන් පිස්සු වගේ බන්..හැමතැනම හැප්පෙනවා...එපා වෙලා ඉන්නේ.... :no:
     
    susitha87

    Well-known member
  • May 21, 2009
    2,678
    363
    83
    kandy
    ගහන්න පටන් ගත්තම නිකන් පිස්සු වගේ බන්..හැමතැනම හැප්පෙනවා...එපා වෙලා ඉන්නේ.... :no:

    මුලදි ඔහොම තමා බන් මාත්..:baffled::baffled::baffled::baffled:
     
    Black_Burn

    Member
    Dec 11, 2011
    278
    32
    0
    Sri Lanka
    ගහන්න පටන් ගත්තම නිකන් පිස්සු වගේ බන්..හැමතැනම හැප්පෙනවා...එපා වෙලා ඉන්නේ.... :no:

    ටිකක් පුරුදු උනහම හරි බන් මටනම් අනික් හැම ගමේ එකකටම වැඩිය මාරම control
    හැමවෙලාවෙම Drift කරලා හරව්පන් ethakota aulak නැහැ
     
    djprabhath

    Well-known member
  • Jan 3, 2007
    7,325
    768
    113
    සිරිලංකාවේ..
    ටිකක් පුරුදු උනහම හරි බන් මටනම් අනික් හැම ගමේ එකකටම වැඩිය මාරම control
    හැමවෙලාවෙම Drift කරලා හරව්පන් ethakota aulak නැහැ

    අනිත් එක ගේම් එකක වත් මෙහෙම අවුලක් වෙලා න බන්.. එක තරගයක් වත් දින ගන්න බැරි උන... :baffled::baffled::baffled::baffled::baffled::baffled:
     
    Dasun Liyanage

    Well-known member
  • Feb 26, 2009
    1,964
    135
    63
    36
    Piliyandala
    අනිත් එක ගේම් එකක වත් මෙහෙම අවුලක් වෙලා න බන්.. එක තරගයක් වත් දින ගන්න බැරි උන... :baffled::baffled::baffled::baffled::baffled::baffled:

    oka gahapan mula tike witharai tikak hari amaru upathinma ena skill ekanam poddak thiyenna one :lol: nathnam amarui Hand break use karapan wangu waladi mama ada game eka iwara kala patta :cool:
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,558
    3,980
    113
    Lanka
    don't download this if you don't have original key there's no way to play it even with pheonix

    yeh i was about to dwnld it then my frnd did and he said thrs no use as u want steam and original key. + u can extrct with phnx bt too mch issue
     
    Status
    Not open for further replies.