යුදෙව්වෙක් විදිහට මැරෙන්නෙ කොහොමද? ඇයි උන් මැරෙන්න අල්ලා රෙන විදිහට වෙන්න ඇති
ඇල්බර්ට් අයින්ස්ටන්ට් යුදෙව්වෙක්... මරුනෙත් යුදෙව්වෙක් විදියට...
එහෙව් කෙනෙක් කිව්ව එකම එක දෙයක් තියලා තමන්ගේ දහම ගැන පුරසාරම් දොඩන ජාතියේ එකෙක් එක්ක කතාකරලා වැඩක් නෑ.
![]()
යුදෙව්වෙක් විදිහට මැරෙන්නෙ කොහොමද? ඇයි උන් මැරෙන්න අල්ලා රෙන විදිහට වෙන්න ඇති
ඇල්බර්ට් අයින්ස්ටන්ට් යුදෙව්වෙක්... මරුනෙත් යුදෙව්වෙක් විදියට...
එහෙව් කෙනෙක් කිව්ව එකම එක දෙයක් තියලා තමන්ගේ දහම ගැන පුරසාරම් දොඩන ජාතියේ එකෙක් එක්ක කතාකරලා වැඩක් නෑ.
![]()


oka elakiriye vitharak neme thiyenne boss dakka eka dannawa meka kiyalaපැටියා;13867262 said:Original Post: Today, 10:10 AM
1st Comment: Today, 10:18 AM (After 8 mins)
10th Comment: Today, 10:28 AM (After 18 mins)
වීඩියෝ දෙකේම ලෙන්ත් එක ගත්තොත් විනාඩි 37ක්.
උඹලා කොහොමද ඔච්චර ඉක්මනට ඔය වීඩියෝ දෙක බැලුවෙ කියපල්ලකො.
දෙවනි වීඩියෝ එක අගදි අපේ ආගමට (බුදුදහමට) බනිනවද දන්නෙත් නෑ නේද?
අපොයි බෞද්ධයෝ....![]()


meka magulak wenne kohomada bansirawata, kohen hari magulak hoyan ewith mun buddagamath heellu karanawa

උඹ කියන කතාවේ නම් අත්තක් තියෙනව, ඒත් බුදු දහමට බැනල නම් නෑ..තව තවත් බැබලෙනවා මිසක්. මම නම් සම්පූර්ණ වීඩියෝ එක බැලුව.
මචං දෙයක් කියන්න කලින් හොඳට බලල කතා කරපන්. උඹ මේක බැලුවෙත් නෑනෙ. නිකන් බොරුවට කියවන්නෙ. බැලුවනම් කොහෙන් හරි හොයන් ආපු මගුලක් කියල කියන්නෙ නෑ. අර වීඩියෝ එක නොබල මුලින් කමෙන්ට් කරපු බෞද්ධයෝ හොඳයි උඹ වගේ බෞද්ධයන්ට වඩා නම්


උබල එළකිරි එකේ විතරක් අනාත උනාට අපි මොනා කරන්නද
![]()
http://www.facebook.com/photo.php?f...39197653.86923.274859899198267&type=1&theater

ane paw uuuraaa
එක එකා මර මර යනවාට වඩා මේ වගේ දෙයකින් සටන් කරන එක ගොඩක් හොඳයි. මෝඩයෝ හැමතැනම කෑගහනවා. උන් බොරුවට ගේම ඉල්ලනවා. ඒ වගේ වෙලාවකට කරන්න තියෙන හරි දේ තමයි ඒ වගේ අඥාන එවුන් කරන බොරු ප්‍රවාර වලින් රැවැට්ටීම් වලින් අනිත් සියලුම දෙනා ගලවාගන්නා එක. මෝඩයාට සත්‍යය අවබෝධ කරන්න බෑ. හැබැයි ඌ වෙබ්සයිට් අටෝගෙන, අතින් සල්ලි දාලා තමන්ගේ බොරු ලෝකේ පුරාම දෙනකොට නිකන් බලාගෙන නොඉඳ මේවගේ දෙයක් කරපු එක ගැන ලියනගේ මහත්මයාට ස්තූතිවන්ත වෙන්න ඕන
බොරු එළියට එනකොට රිදෙන උන්ට රිදෙයි.



ඌර නිකං කින්ඩියට වගේ හෙන ගේමක් දීල ප්‍රශ්න දහයක් හොයාගෙන ඇවිත් ලිඳේ වැටුන කියහන්කෝ ඉතිං![]()




paw bn

ඌරාට පින්සිදු වෙන්න බෞද්දයෙක් උන මමත් නොදන්නා සමහර දේවල් දැනගත්තා මේ වීඩියෝ එකෙන්![]()
මචන්ලා මම නම් දකින්නේ මේ වැඩේ මෙහෙම සිද්ධ උන එක වැරදියි..
මම කියන්නේ මුස්ලිම් අය බොහොම අමාරුවෙන් ප්‍රස්න දහයක් හදාගෙන අහනවා.. අපේ කෙනෙක් ඒකට උත්තර දෙනවා. හරිම සරලයි.. මම කියන්නේ මේ මෝඩ ප්‍රස්න වලට උත්තර දෙන්නවත් යන්න ඕනේ නෑ...මම ඔය වීඩියෝව එළකිරි එකේ දැක්කේ ගොඩක් කාලෙකට කලින් ඒ වෙලාවේ අපිත් හිනා වෙලා නිකන් හිටියා.. අනික උත්තර දුන්නත් කමක් නෑ ප්‍රස්නය සහ ඒ ප්‍රස්නය අහන කෙනාගේ මනෝබාවය හරියට තේරුම් ගන්න පුලුවන් කෙනෙක්.. මම ප්‍රස්නය දකින්නේ මෙහෙමයි මේ මුස්ලිම් ලිං මැඩියන්ගේ බුද්ධි මට්ටමත් ඔවුන්ගේ ආගමෙන් ඉගනගත් දෙයටත් අනුකූලව යම්කිසි හැඩයක් අනුව ගොඩනැගුන ප්‍රස්නයක්.. ඒක සාමාන්‍ය ප්‍රස්නයක් නෙවෙයි මුස්ලිම් දේවවාදීන් ගෙන් මතුවන ප්‍රස්නයක් බව අහනකොටම තේරුනා.. ඔය අපේ මහතා උත්තර දෙන තැන නෙවෙයි ඕකට උත්තරේ තියෙන්නේ
( ඒකයි මම කීවේ උත්තර දුන්නේ අපරාදේ කියලා)
බුදුන් වහන්සේගෙන් එක් අවස්තාවක බමුණෙක් ඇවිත් ඔවැනි ප්‍රස්න අහනවා ඒවට බුදුන් වහන්සේ දෙන්නේ බමුනට හිතාගන්න බැරි තැන්වල ඉදලා.. උදාහරණයකට කියනවනම් බමුණා එකවසරේ ප්‍රස්නයක් අහපුවාම බුදුහාමුදුරුවන් උත්තරය දෙන්නේ 12 වසරෙන් එතකොට ඉතිරි ප්‍රස්න එකක්වත් බමුනට අහන්න බැරි වෙනවා.. බුදු දහම බිහිවෙන්නේ අද අපි ඉන්නවට වඩා සංකීරන වගේම මිලේඡ්ච කමිනුත් අවනීතියත් ප්‍රබලව පැවති සමාජයක් තුල.. ඒක නිසා බුදු දහම ගැන හරි කියවීමක් කරහල්ල.. මම කියන්නේ ඇවිද්ද පය දස් වටී කියන්නේ ඇවිදිනවට නෙවෙයිනේ....








menna mattu ubalage boruwa
boruwata thaththa boudayek hinda ubath boudayek.........
Bauda darshanaya gana mokoth dannathuwa methama anag manag thodanawa..
oyawagema ISLAM agama genawath poddak hoyala balaw.........
ubata aththa therey patiyo...........
