EK Married Club-4

Status
Not open for further replies.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    බීමෙන් හොද බීම සිගරට් දුම් බීම:baffled:
    දීමෙන් හොද දීම හොම්බට ගුටි දීම:baffled::rofl:
    බානෙන් හොද බාන දෙන කිං-තරි බාන:rofl::rofl::rofl:
    කෑමෙන් හොද කෑම මහින්දය ගෙන් කෑම........:growl:
    :rofl:
     
    kingdewi

    Well-known member
  • දත් ගලවන ලා තෝරා එවාප න්
    කොට කොට දුවන රා තෝරා එවාප න්
    පොත් මිටි බඳින යා තෝරා එවාප න්
    කාන්තාරෙ වා තෝරා එවාප න්
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම හිතුවේ තරි කඩේ කරන්නේ කුලියට ගත්තු තැනක කියල, උගේ තැනක කියල දැනගත්තම මට සතුටු හිතුන බන්.....:):)
    අනුන්ගේ තැනක උනොත් එහෙම වැඩේ දියුණු වෙනකොට තැන ඉල්ලනවා, නැත්නම් කුලිය වැඩි කරනවා....
    මට ඕක උන බන්, ඊට පස්සේ මම හිත ගත්ත තමන්ගේ තැනක මිසක් නැත්නම් කරන්නේ නෑ කියල....
    තමන්ගේ තැනක නම් කොච්චර කට්ට කවත් කමක් නෑ, අනිවා ගොඩ යන්න පුළුවන්.... :cool::cool:

    mageth nemei thana ban thaththage ne :) mama pitipasse thanaka inne kuliyak light bilak wathura bilak nam naa habai.. mama wellampitiya shop eka nam kare rent ekata.. rent ekata karala business eka haduwama un ganan ussanawa ban :( thamuntama kiyala thanak thibunanam hondai balamu balamu .. :D
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    දත් ගලවන ලා තෝරා එවාප න්
    කොට කොට දුවන රා තෝරා එවාප න්
    පොත් මිටි බඳින යා තෝරා එවාප න්
    කාන්තාරෙ වා තෝරා එවාප න්
    :lol: :lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523

    තව මොන තමන්ගේ තැනක්ද,
    තාත්තගේ එක පුතාට කොහොමත් අයිතියි, ශේප් එකේ තාත්තත් එක්ක හිටු......:cool:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දත් ගලවන ලා තෝරා එවාප න්
    කොට කොට දුවන රා තෝරා එවාප න්
    පොත් මිටි බඳින යා තෝරා එවාප න්
    කාන්තාරෙ වා තෝරා එවාප න්

    දත් ගලවනා ලා කිඹුළා නොවේ දෝ....
    කොට කොට දුවන රා යූ-රා නොවේ දෝ.......
    පොත් මිටි බදින යා තරියා නොවේ දෝ .....
    කාන්තාරෙ වා ඔටුවා නොවේදෝ..............

    මේකත් කියපල්ලා කෝ..............

    යුනි මෝ එකේ පලු පලු කර ..........ගලවන්නා
    මහින්දයා ගේ හොම්බට බැට ............දෙන්නා
    සිගරට් ගසා තනි යහනේ සැත...........පෙන්නා
    කවුද කියව් මැරිඩ් ක්ලබ් එකෙ බම්.......මන්නා
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    දත් ගලවන ලා තෝරා එවාප න්
    කොට කොට දුවන රා තෝරා එවාප න්
    පොත් මිටි බඳින යා තෝරා එවාප න්
    කාන්තාරෙ වා තෝරා එවාප න්
    :lol:කිඹුලා, යුරා, තරියා සහ ඔටුවා....
     
    kingdewi

    Well-known member
  • දත් ගලවනා ලා කිඹුළා නොවේ දෝ....
    කොට කොට දුවන රා යූ-රා නොවේ දෝ.......
    පොත් මිටි බදින යා තරියා නොවේ දෝ .....
    කාන්තාරෙ වා ඔටුවා නොවේදෝ..............
    :cool::cool:

    මේකත් කියපල්ලා කෝ..............

    යුනි මෝ එකේ පලු පලු කර ..........ගලවන්නා
    මහින්දයා ගේ හොම්බට බැට ............දෙන්නා
    සිගරට් ගසා තනි යහනේ සැත...........පෙන්නා
    කවුද කියව් මැරිඩ් ක්ලබ් එකෙ බම්.......මන්නා

    තව බලමු !!
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    දත් ගලවනා ලා කිඹුළා නොවේ දෝ....
    කොට කොට දුවන රා යූ-රා නොවේ දෝ.......
    පොත් මිටි බදින යා තරියා නොවේ දෝ .....
    කාන්තාරෙ වා ඔටුවා නොවේදෝ..............

    මේකත් කියපල්ලා කෝ..............

    යුනි මෝ එකේ පලු පලු කර ..........ගලවන්නා
    මහින්දයා ගේ හොම්බට බැට ............දෙන්නා
    සිගරට් ගසා තනි යහනේ සැත...........පෙන්නා
    කවුද කියව් මැරිඩ් ක්ලබ් එකෙ බම්.......මන්නා
    :lol:
    අද දවසට ඕකාව ලිඳට දැම්මා ඇති නැද්ද ?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Mu missing party denna wei kiyala :growl:

    :frown::growl: උඹ මේ මගුලක් කතා කරනවා...... බලපන් මම උදේ ඉදන් පංචිකාවත්තේ..... මචන් දන්න තැනක් තියෙයිද වානේ 16mm ඈණ අගල් 6 හෝ 6 1/2 ගන්න තැනක්.....?? හෙට කොට්ටාවේ ඈණ කඩේටවත් ගිහින් බලන්න වෙනවා...... :)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඕක මට පේන විදියට යුරට නෙමේ විකියට...:lol:
    :yes::yes::yes:

    යුනි මෝ එකේ පලු පලු කර ..........ගලවන්නා
    මහින්දයා ගේ හොම්බට බැට ............දෙන්නා
    සිගරට් ගසා තනි යහනේ සැත...........පෙන්නා
    කවුද කියව් මැරිඩ් ක්ලබ් එකෙ බම්.......මන්නා

    වීවා එකට යුනි ෝ පලු ...........අරින්නා
    මහින්දය ව දැක පරල ව ........වෙව්ලන්නා
    සිගරට් බෙලෙන් තනි යහනට ොඩ වන්නා
    විකියා ොලව් කෙ ඉන්න ...බම්මන්නා
     
    kingdewi

    Well-known member
  • යුනි මෝ එකේ පලු පලු කර ..........ගලවන්නා
    මහින්දයා ගේ හොම්බට බැට ............දෙන්නා
    සිගරට් ගසා තනි යහනේ සැත...........පෙන්නා
    කවුද කියව් මැරිඩ් ක්ලබ් එකෙ බම්.......මන්නා

    ගලවයි කෑලි වැඩිපුර ටික එල්ලාය
    බැන බැන මහින්දට මූ චන්දෙත් දේය
    සිගරට් කොටේ දෙකොනෙන් ගෙන දුම් දාය
    කවුරුත් නෙවේ මූ අපගේ විකියාය!!
     
    • Like
    Reactions: dath kimbula
    Status
    Not open for further replies.