යකෝ මගේ එකවුන්ට් එකෙන් විතරයි ටැග් ගත්තේ...... TechSmart එකට ටැග් දෙන්නේ නෑ.....
අනිත් එකවුන්ට් දෙකේ මට පාස්වර්ඩ් මතක නෑ.....
![]()
ඕවට උතතරර දීල ඉවරයි .
.යල් පැනගිය ප්‍රශ්න !

යකෝ මගේ එකවුන්ට් එකෙන් විතරයි ටැග් ගත්තේ...... TechSmart එකට ටැග් දෙන්නේ නෑ.....
අනිත් එකවුන්ට් දෙකේ මට පාස්වර්ඩ් මතක නෑ.....
![]()

apinam tawama signal... atha thamai pawichchi wenne.....

දැන් අල්ලේ රේඛා ගෙවිලද මචන්....එහෙනම් අතට අරන්ම පැත්තකට වෙයන්

දූ කැමතී. හැබැයි තාම ඒගොල්ලන් ඉස්කෝලෙ වැඩ කරන්නෙ පැන්සල් චලින් විතරයි.
අඩේ උඹ නිකන් වත් කිව්වෙ නෑනෙ අද රත්නෙගෙ birdthday එක කියලා..

මූ ඔහොමම තමා..... 
katharagama thread eka dakke nadda![]()

දැක්කා, දැක්කා.
තවත් ත්රෙඩ් එකක් දැක්කා ඌව කෙලින්ම ලිඳට දාලා තියන.

උපන්දිනේ දවසටවත් තොපිට මාව ලිදට දාන්නේ නැතුව ඉන්න බැරිද යකෝව්..... 
පින් සිද්ද වෙනවා, ලොකු උදව්වක්....සියළු ම දරුවන් සිටින සාමාජික-සාමාජිකාවන් (ආහ්....එහෙම උන් නෑ නේහ්!!!) වෙතය.......
ළමා ගී වල ඔරිජිවල් පිටපත් තිබේ..............
චොකා බයිලා සංගීත නැති, අපි පොඩි කාලේ ඇසූ ගී වල ජෙනුයින් පිටපත්............
ගීත 30ක් විතර ඇත.......දරුවන්ට අහන්නට දෙන්නට කැමති භවතුන් කියත්වා.............
සංගත තැටි වලට දමා දිය හැකිය.....උඩු ගත කරන්නට ගියහොත් කෙළ වේ යයි සිතමි.........
මගේ උන් දෙන්න වගේ ම තමා හැම පොඩි දරුවම............

සියළු ම දරුවන් සිටින සාමාජික-සාමාජිකාවන් (ආහ්....එහෙම උන් නෑ නේහ්!!!) වෙතය.......

උඹ එක දවසක්වත් පන්තිය ගාවට ගිහින් නැද්ද, පොඩ්ඩක් ගිහින් බලපන්කො, ෆැශන් ෂෝ එකක් වගේ........
අපේ නම් යන්නේ මම, අම්මලදෙන ගේම දැක්කම අපි කරන්නේ මොනවාද කියල හිතෙනවා...
එතනදිත් ළමයින්ව කන්න හදනවා,
කට පාඩම් ගන්නවා, වැරදුනොත් කන මිරිකනවා, ඉස්සරහ පේලියේ තල්ලුකරලා, හිරකරලා වඩිකරවනවා, වැඩ කෝටියයි...
මම ශේප් එකේ අන්තිම පේළියක වැඩිකරලා එනවා, හිරනොවී ඉන්නේ නැතයි කියල....![]()

රත්නයා තාම ලිදේද..? උඹ ඌව උදෙන්ම තල්ලු කරානෙ...![]()

චීත්ත යාළුවෝ...... 
thawa tikakin eyi
![]()

individual නම් අවුලක් නෑ, පොඩ්ඩ තැලෙන්නේ නැනේ....meyata karanne individual machan .. apo gon ganu ban un !!![]()

ආහා.......................අනාත කුකුළනි......................
4 වෙනි එකටත් සෙට් වෙලා නේහ්.......................![]()
ආ දන්තයනි......... 
අමාරුවෙන් හරි ඉවසීම ප්‍රගුණ කරපන්...
පැටලෙන්න නම් එපා, හරක වගේ කරබාගෙන හිටපන්,
එහෙම නොවුනොත් අනාගතය සුබ නෑ.....

මු අහිංසකය නිසා කුඩ්ඩොන්ට දුක ඇති මුට ගේමක් දෙන්න...
අපි නොදන්න මුගේ අහිංසක කම...... 
අඩේ! දීපන් කො බන්..සියළු ම දරුවන් සිටින සාමාජික-සාමාජිකාවන් (ආහ්....එහෙම උන් නෑ නේහ්!!!) වෙතය.......