EK Married Club-4

Status
Not open for further replies.

kingdewi

Well-known member
  • :frown::growl: යකෝ මගේ එකවුන්ට් එකෙන් විතරයි ටැග් ගත්තේ...... TechSmart එකට ටැග් දෙන්නේ නෑ..... :( අනිත් එකවුන්ට් දෙකේ මට පාස්වර්ඩ් මතක නෑ..... :no:

    ඕවට උතතරර දීල ඉවරයි .
    .යල් පැනගිය ප්‍රශ්න !:lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සියළු ම දරුවන් සිටින සාමාජික-සාමාජිකාවන් (ආහ්....එහෙම උන් නෑ නේහ්!!!) වෙතය.......

    ළමා ගී වල ඔරිජිවල් පිටපත් තිබේ..............
    චොකා බයිලා සංගීත නැති, අපි පොඩි කාලේ ඇසූ ගී වල ‍ජෙනුයින් පිටපත්............
    ගීත 30ක් විතර ඇත.......දරුවන්ට අහන්නට දෙන්නට කැමති භවතුන් කියත්වා.............
    සංගත තැටි වලට දමා දිය හැකිය.....උඩු ගත කරන්නට ගියහොත් කෙළ වේ යයි සිතමි.........

    මගේ උන් දෙන්න වගේ ම තමා හැම පොඩි දරුවම............
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දූ කැමතී. හැබැයි තාම ඒගොල්ලන් ඉස්කෝලෙ වැඩ කරන්නෙ පැන්සල් චලින් විතරයි.
    අඩේ උඹ නිකන් වත් කිව්වෙ නෑනෙ අද රත්නෙගෙ birdthday එක කියලා..

    :frown::frown: මූ ඔහොමම තමා..... :growl:

    katharagama thread eka dakke nadda:rofl::lol:

    :frown::growl:

    දැක්කා, දැක්කා. :lol:
    තවත් ත්රෙඩ් එකක් දැක්කා ඌව කෙලින්ම ලිඳට දාලා තියන.

    :growl::frown::( උපන්දිනේ දවසටවත් තොපිට මාව ලිදට දාන්නේ නැතුව ඉන්න බැරිද යකෝව්..... :angry:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සියළු ම දරුවන් සිටින සාමාජික-සාමාජිකාවන් (ආහ්....එහෙම උන් නෑ නේහ්!!!) වෙතය.......

    ළමා ගී වල ඔරිජිවල් පිටපත් තිබේ..............
    චොකා බයිලා සංගීත නැති, අපි පොඩි කාලේ ඇසූ ගී වල ‍ජෙනුයින් පිටපත්............
    ගීත 30ක් විතර ඇත.......දරුවන්ට අහන්නට දෙන්නට කැමති භවතුන් කියත්වා.............
    සංගත තැටි වලට දමා දිය හැකිය.....උඩු ගත කරන්නට ගියහොත් කෙළ වේ යයි සිතමි.........

    මගේ උන් දෙන්න වගේ ම තමා හැම පොඩි දරුවම............
    පින් සිද්ද වෙනවා, ලොකු උදව්වක්....
    කියන තැනකට ඇවිත් ගෙනියන්නම්....:cool:
     
    kingdewi

    Well-known member
  • සියළු ම දරුවන් සිටින සාමාජික-සාමාජිකාවන් (ආහ්....එහෙම උන් නෑ නේහ්!!!) වෙතය.......

    ළමා ගී වල ඔරිජිවල් පිටපත් තිබේ..............
    චොකා බයිලා සංගීත නැති, අපි පොඩි කාලේ ඇසූ ගී වල ‍ජෙනුයින් පිටපත්............
    ගීත 30ක් විතර ඇත.......දරුවන්ට අහන්නට දෙන්නට කැමති භවතුන් කියත්වා.............
    සංගත තැටි වලට දමා දිය හැකිය.....උඩු ගත කරන්නට ගියහොත් කෙළ වේ යයි සිතමි.........

    මගේ උන් දෙන්න වගේ ම තමා හැම පොඩි දරුවම............

    !අප්පට සිරි තාත්තට සේන කිවුවලු
    අපිටත් දෙත හැකිද ?:):)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උඹ එක දවසක්වත් පන්තිය ගාවට ගිහින් නැද්ද, පොඩ්ඩක් ගිහින් බලපන්කො, ෆැශන් ෂෝ එකක් වගේ........:lol:
    අපේ නම් යන්නේ මම, අම්මලදෙන ගේම දැක්කම අපි කරන්නේ මොනවාද කියල හිතෙනවා...
    එතනදිත් ළමයින්ව කන්න හදනවා,
    කට පාඩම් ගන්නවා, වැරදුනොත් කන මිරිකනවා, ඉස්සරහ පේලියේ තල්ලුකරලා, හිරකරලා වඩිකරවනවා, වැඩ කෝටියයි...
    මම ශේප් එකේ අන්තිම පේළියක වැඩිකරලා එනවා, හිරනොවී ඉන්නේ නැතයි කියල....:cool:

    meyata karanne individual machan .. apo gon ganu ban un !!:frown:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අමාරුවෙන් හරි ඉවසීම ප්‍රගුණ කරපන්...
    පැටලෙන්න නම් එපා, හරක වගේ කරබාගෙන හිටපන්,:lol:
    එහෙම නොවුනොත් අනාගතය සුබ නෑ.....

    හරක වගේ හිටිය නිසා තමා මෙහෙම ඉන්නේ බන් ... කවදාවත් පැටලිලා නෑ .. මොනද දේ කරත් එයාගෙන් උපදෙස් අරන් තමා කරන්නේ .. එයත් එහෙමය සමහර විට එයත් මගෙන් අහනවා .. බැනුම් අහන්න තමා බැරි බන් දෙයක් වැරදුනොත් බනින විදිහට ගුටි කෑවනම් හොඳා කියල හිතෙනවා :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ගතිමි ගතිමි :)

    11.gif
    kohomada ginuma ? :lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සියළු ම දරුවන් සිටින සාමාජික-සාමාජිකාවන් (ආහ්....එහෙම උන් නෑ නේහ්!!!) වෙතය.......

    ළමා ගී වල ඔරිජිවල් පිටපත් තිබේ..............
    චොකා බයිලා සංගීත නැති, අපි පොඩි කාලේ ඇසූ ගී වල ‍ජෙනුයින් පිටපත්............
    ගීත 30ක් විතර ඇත.......දරුවන්ට අහන්නට දෙන්නට කැමති භවතුන් කියත්වා.............
    සංගත තැටි වලට දමා දිය හැකිය.....උඩු ගත කරන්නට ගියහොත් කෙළ වේ යයි සිතමි.........

    මගේ උන් දෙන්න වගේ ම තමා හැම පොඩි දරුවම............
    අඩේ! දීපන් කො බන්..
     
    මටත් ලබාදෙන මෙන් ඉල්ලමි ... රත්නේ අත එවන්නේනම් කෘතඥ වෙමි :)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    capture1ei.jpg

    මෙන්න තියන ගීත.....
    උඩින් ම තියෙන්නේ නන්දා මාලිනී ගේ හදහාමි මුළු ගී එකතුව ම...........:cool:
    ඔක්කොම ගීත මුල් පටිගත කිරීම් ය.......................:cool::cool:

    මේකේ අන්තිම ඉදන් උඩට තියන 4 වෙනි ගීතය.....සීතල මීදුම් පාවෙන සමනල කන්දේ.....ශ්‍යාමලී ලිවේරා.....මේ මනුස්සයා මගේ රෝගියෙක්....දැන් ආච්චි කෙනෙක්........
     
    Last edited:
    Status
    Not open for further replies.