මම 24 ජාඇල එනවා, කොසට දුන්නොත් එයාගෙන් ගන්නම්.පිටපත් 4ක් මුල් වටයේ හදමි.....
1-තරින්ද 76 -1 සහ 2 ට
2-කොස්&පොල් 1&2 ට
3-කිංග්ගේවි පැටියට
4-මිනි-මිනිපුර දෙන්නට.......
අරගන්න විදිය කියපල්ලා.....
මම 20 වෙනිදා වෙනකොට පිටපත් හදනවා.....චිරි චිරි ගාන ඒව ඔක්කොම අයින් කරලා.............



ආ එතකොට උඹ අමුඩේ......?? 






