EK Married Club-4

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    පිටපත් 4ක් මුල් වටයේ හදමි.....
    1-තරින්ද 76 -1 සහ 2 ට
    2-කොස්&පොල් 1&2 ට
    3-කිංග්ගේවි පැටියට
    4-මිනි-මිනිපුර දෙන්නට.......

    අරගන්න විදිය කියපල්ලා.....
    මම 20 වෙනිදා වෙනකොට පිටපත් හදනවා.....චිරි චිරි ගාන ඒව ඔක්කොම අයින් කරලා.............
    මම 24 ජාඇල එනවා, කොසට දුන්නොත් එයාගෙන් ගන්නම්.:cool:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    481689_4433562011186_1633791304_n.jpg
    මේ මොක්ක්ද ? :oo:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මට ටැග් එකක් දුන්නොත්
    රතුහාල් බතුයි,පොල් සම්බෝලයි,ලුනු දෙහියි,හාල්මැස්සො කර කර ගාන්න බැදලයි තියෙන මැටි කෝප්පයක් දෙනවා :sorry:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උඹ දැන් මේ පැත්තේ එන්නේ අවරෙටනේ, හොඳ වැඩේ උඹට....

    එයා දැන් කිරි මන්ඩලේ එක්ක වැඩනේ අපිව ගණන් ගන්නේ නෑනේ දැන් !!:oo:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මම 24 ජාඇල එනවා, කොසට දුන්නොත් එයාගෙන් ගන්නම්.:cool:
    මට මාලබේ නං යන්න වෙන්නෙ නෑ මේ දචස් ටිකේ.. වත්තල ඇලේ ඉන්න කිඹුලාව මූ දන්නවා නං ඌට හරි‌ දීලා තිබ්බොත් අර ගන්න පුලුවං වෙයි :lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පිටපත් 4ක් මුල් වටයේ හදමි.....
    1-තරින්ද 76 -1 සහ 2 ට
    2-කොස්&පොල් 1&2 ට
    3-කිංග්ගේවි පැටියට
    4-මිනි-මිනිපුර දෙන්නට.......

    අරගන්න විදිය කියපල්ලා.....
    මම 20 වෙනිදා වෙනකොට පිටපත් හදනවා.....චිරි චිරි ගාන ඒව ඔක්කොම අයින් කරලා.............

    රත්නෙට දියන්කෝ බන් මේ ටිකේ හෙල්ලෙන්න බෑ
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :frown::growl: උඹ ඉවරයි කියලා හිතාගනින් දෙන කිංග්..... :angry:
    බලපන් උඹව ලිඳට දන්නා ඌ මහන්සිවෙලා තියෙන තරම.:lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එළ....මම හදලා කරල තියන්නම්.............
    පොඩි උන්ට අහන්න දීපල්ලා.......මගේ උන් මොකද, උඹල ගේ පොඩි උන් මොකද...........

    ගේම තියෙන්නේ මේකේ චිරි චිරිය අයින් කරන්න වෙන එක......
    අර සෙන්පතියන් ගැන-නැව් පතියන් ලැන කියන එකේ බේස් ට්‍රැක් එක මයිනස් තියෙන්නේ............
    එන්හැන්ස් කරන්න ගියාම ඉරෙයි වගේ..............
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පින්තූරෙ පොඩි වැඩි බං..
    මේ, අර bbq එකට මොකද වෙන්නෙ ?
    ගෙවල් වල දාන්න අකමැති අය හිටියා නේ ? ඒක නිසා මං කල්පනා කලේ වෙන කොහෙද දාන්නෙ කියලා.. :sorry:
     
    Status
    Not open for further replies.