පැටියා;13872063 said:එතකොට උඹ?
![]()
un dhennatath meka epaanam mata mokatadha ban
nidi maraagena meka diha balan innath bahane..


පැටියා;13872063 said:එතකොට උඹ?
![]()
un dhennatath meka epaanam mata mokatadha ban


ඇයි බන් උබට බබාගෙ එ ත්රෙඩ් එක අමතක උනාද![]()


ඒවා එහෙම අමතක වෙනවද...
තනි අතෙන් ටයිප් කරේ![]()

මෙකෙත් අවසනෙට කොමඩු කාන්ගෙ පිටින් යයයිද![]()
.ඔටු අයියේ හිවලා හරි බබා හරි තමා අනිවාරෙන් මේ වැඩේ කරලා තියෙන්නේ
. 





ප්රකශ කර සිටිමි.
)
TRC ekatath Policiya haraha danum deemak karanawa, eetapasse TRC eken Dialog ekata katha karala wade yanawa.
accounts steal karapu ekaata baduma thamai 
oya keylogger ekak machine eken ain karanne kohomada machan......matath ohoma seen ekak wela tiyanawa.
මම තමයි හැකර් , මම තමයි ඔක්කොම එකව්න්ට් වල පාස්වර්ඩ් රිසෙට් කලේ, මචන් උබ අනුන්ගෙ ෆේස් බුක් අකව්න්ට් හැක් කරන්න ගොඩක් මහන්සි ගත්ත නේද? , මම හිතනව උබට මතක ඇති කියල, උබට තේරෙන ඇති නෙ තමන්ගෙ එකව්න්ට් එක හැක් උනාම කොච්චර දුකද කියල, බය වෙන්න එපා මම ඒ එකව්න්ට් වල කිසිම දෙයක් වෙනස් කලේ නෑ,කොහොමත් මම ඔය එකව්න්ට් දවසක් වගෙ තියාගෙන ඉන්දල දෙන්න හැදුවෙ. සහ මම මේක දාන්නෙ උබ පොලිස්සි යයි කියල බයෙත් නෙවෙයි, මම තොත්ත බබෙක් නෙවෙයි, මොකද මම හිතනව එහෙම උනා නම් මම වගේ එකෙක් සොෆ්ට්ව්යා ඩ්වලොප්මන්ට් කම්පැනි එකකට ගන්නෙ නැති වෙයි නෙ නේද? ,මචන් උබ මගෙ නම්බර් එක ,අයි පී එක,එතකොට ගෙදර ලිපිනය හොයා ගත්තෙ කොහොමද කියල මම දන්නව, මම නම්බර් එකට දුන්නෙ ගෙදරක ලෑන්ඩ් ලයින් නම්බර් 1ක් , උබ එක එස් එල් ටී රිවර්ස් ඩිරෙක්ටරියට දාල ලිපිනය බලන්න ඇති, එත් මචන් එ නම්බර් එක මගේ නෙවෙයි නෙ, කාගෙද කියල මම වත් දන් නෑ, අනික අයි පී එක ඒකත් අවුලක් නෑ, කෑෆේ එකේ අක්ක තමයි අල්ලන් යන්නෙ , මචන් මම ගොනෙක් නෙවෙයි, මම අහු වෙන්න දෙයක් කරන්න, අනික ඔහොම බැනල ට්රිඩ් එකක් දාන්න උනත් පුලුවන් උනේ මම ම අපහු පාස්වර්ඩ් 1 රෙසෙට් කරල රෙකවරි ඊමේල් 1ත් ආපහු උබේ එකම දාපු නිසා. (එලකිරි එකේ),
මම අහන්න කැමතී එතකොට උබ එලකිරි එන්න username 4ක් භාවිතා කරන එක හරි දෙයක් ද කියල (ඔනි නම් තව දේවල් කියන්න ඔප්පු කරන්න පුලුවන්)
ඒව වැඩක් නෑ, මේක මම දෑන් ඉවරයි, ආපහු කරදරයක් වෙන් නෑ ,
I challenge youAne ponz .. Ekata SLT number danna ba.. and ahuwenne nathuwa karanna one nam TOR use karanawane gonz.. Cafe yanne mona magulatada ? Hack me if you canI challenge you
(sry apahu balapan poddak)

ahh slt num denna bari da(sry apahu balapan poddak)
ehenam mona num 1 da danne na dune
cafe giye mage net slow hinda ne yako download wagayak tibuna karanna
e gaman reset kale ,![]()

ahh slt num denna bari da(sry apahu balapan poddak)
ehenam mona num 1 da danne na dune
cafe giye mage net slow hinda ne yako download wagayak tibuna karanna
e gaman reset kale ,![]()
cafe 1k thiyenne dialog dongle ekakda ban 

zemana antikeylogger kiyala software akak thiye...aka dala scan karala balapan machan...