EK Married Club-4

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    !අනේ මන්ද කොයි වෙලේ බැලුවත් Do not Disturb !
    අහවල් එක කොරනවද මන්ද !:lol:

    :oo: නෑ බං...... නැත්නම් අල්ලපු ගෙදර එකත් Skype කෝල් දෙනවා එහෙම දාලා නොතිබ්බොත්....... අනික Do Not Disturb දාලා තිබ්බහම, කෝල් එකක් ආවහම, මේක කෑ ගහන්න පටන් ගන්නෙත් නෑ...... :no: :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :lol: igi main theme ..ou awul karagena naanawa

    :frown::frown:

    !ජීවිතය සැබැවින්ම සරලයි මාලු ටැංකිය සැබැවින්ම සුන්දරයි :lol:

    :frown::oo: මේ බලාපිය ටැංකිය.......

    2cedjr.jpg
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :oo: නෑ බං...... නැත්නම් අල්ලපු ගෙදර එකත් Skype කෝල් දෙනවා එහෙම දාලා නොතිබ්බොත්....... අනික Do Not Disturb දාලා තිබ්බහම, කෝල් එකක් ආවහම, මේක කෑ ගහන්න පටන් ගන්නෙත් නෑ...... :no: :rofl:

    අල්ලපු ගෙදර එක කිව්වේ අර කොන්ඩේ දිග එකද ? :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අවංකව කියන්නෙ මචන්
    තරියගෙන් හැදෙන එකෙකුට ගන්න ආදර්ශ ගොඩක් තියෙනව !:):):)
    !උගෙන් ඉගෙනගත්තොත් බිස්නස් නම් වරදින්නෙ නෑ !:)

    :cool::cool: අපේ තරි අංකල්ගෙන් තව කොච්චර නම් ආදර්ශ ගන්න තියෙනවද...... :rofl::baffled::dull:
     

    kingdewi

    Well-known member
  • :cool::cool: අපේ තරි අංකල්ගෙන් තව කොච්චර නම් ආදර්ශ ගන්න තියෙනවද...... :rofl::baffled::dull:

    ඔවු ඔවු උඹ උගෙන් ආදර්ශෙ ඇරන් බිස්නස් එකක් කරන්නෙ ඔය !:growl::growl::growl:
    උඹට ආදර්ශෙ දියකරල පොවන්න වෙයි :sorry:
    !ලොවෙත් නෑ :lol:
     
    Status
    Not open for further replies.