!අනේ මන්ද කොයි වෙලේ බැලුවත් Do not Disturb !
අහවල් එක කොරනවද මන්ද !![]()
නෑ බං...... නැත්නම් අල්ලපු ගෙදර එකත් Skype කෝල් දෙනවා එහෙම දාලා නොතිබ්බොත්....... අනික Do Not Disturb දාලා තිබ්බහම, කෝල් එකක් ආවහම, මේක කෑ ගහන්න පටන් ගන්නෙත් නෑ......

Mama dakka gaman comment ekak noda csll ekak dunna comment karala muta thada wei kiyalaou umbe palu ariya
![]()

igi main theme ..ou awul karagena naanawa

!ජීවිතය සැබැවින්ම සරලයි මාලු ටැංකිය සැබැවින්ම සුන්දරයි![]()

මේ බලාපිය ටැංකිය.......
නෑ බං...... නැත්නම් අල්ලපු ගෙදර එකත් Skype කෝල් දෙනවා එහෙම දාලා නොතිබ්බොත්....... අනික Do Not Disturb දාලා තිබ්බහම, කෝල් එකක් ආවහම, මේක කෑ ගහන්න පටන් ගන්නෙත් නෑ......
![]()
![]()

අම්මා ,,නංගි නියම සුද්දයක් දීල තමා !ahh sureka sudda karala wage![]()
අල්ලපු ගෙදර එක කිව්වේ අර කොන්ඩේ දිග එකද ?![]()

අවංකව කියන්නෙ මචන්
තරියගෙන් හැදෙන එකෙකුට ගන්න ආදර්ශ ගොඩක් තියෙනව !
!උගෙන් ඉගෙනගත්තොත් බිස්නස් නම් වරදින්නෙ නෑ !![]()

අපේ තරි අංකල්ගෙන් තව කොච්චර නම් ආදර්ශ ගන්න තියෙනවද...... 

අපේ තරි අංකල්ගෙන් තව කොච්චර නම් ආදර්ශ ගන්න තියෙනවද......
![]()

:එසේම වේවා![]()

බොලා දෙන්න උදේ පාන්දරම රත්නයව ලිඳේ දානවා නේද..![]()