මගේ EK, Gmail, Yahoo, FB Accounts Hack කරපු එකාටයි කියන්නෙ

Status
Not open for further replies.

WwW.lk

Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    geema deepan computer ekak diha aye balanne nathiwenne balana balana gane wilirudaawa hadenne :P (u know what i say)
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    Yesterday, 10:52 PM
    මම හෙට Police report එකක් දානව. :frown: Dialog එකටයි 119 එකටයි inform කරල තියෙන්නෙ. ලෙටර්ස් fax කලා. තව මොකද්ද මේ ශ්‍රී ලංකා slcert ආයතනය කියන එකටත් email කලා.
    අපි බලමු මචන්...
    :rofl::rofl:

    Today තො පොලීසි ගියාද?:rofl:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ගොනාටික් උඹ ලඟදි එලකිරියෙ තිබිල හරි ෆේස්බුක් එකේ තිබිලා හරි මොකුත් සොෆ්ට්වෙයා මැෂින් එකට දාගත්තද?
    ක්‍රැක් එකක් වත්?
    ඕක ආපු තැන හොයාගන්න උදවු කරපං නැත්තං අනික් මිනිස්සුත් අමාරුවෙ වැටෙයි.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ටික කාලෙකට කලින් එලකිරියෙ දාල තිබ්බා කීලොගර්ස් ඩිටෙක්ට් කරන සොෆ්ට්වෙයා එකක්.
    ඒකෙ කීලොගර් එකක් බයින්ඩ් කරලා තිබිලා අල්ලගත්තා.
    වැඩේ දීපු එකාට රෙදි නැතුව දුවන්න දුන්නා.
    ඒ වගේ මේකටත් දෙමු ගේම.
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    ඔය කොල්ලෙක්:lol:
    හුටා :shocked: දැනුයි මතක් උනේ :baffled: වතිල වෙදා මාමි , පන්සල් ගියාද කියලා අහලා ලිඳට ජබුක් උනේ මේ තුශානා නිසා නේ :lol:. නමයි ඇවටාර් එකයි දැක්කම කෙල්ලෙක් කියලා :confused: හිත කීරි ගැහිලා ගියා බන්. :rofl:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    මම අහන්න කැමතී එතකොට උබ එලකිරි එන්න username 4ක් භාවිතා කරන එක හරි දෙයක් ද කියල (ඔනි නම් තව දේවල් කියන්න ඔප්පු කරන්න පුලුවන්)

    හිකෙයි. ID 4k
    යකො මටවත් නෑ නේ MihiCherub තරම් ෆේක්:shocked:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    පැටියා;13874395 said:
    ටික කාලෙකට කලින් එලකිරියෙ දාල තිබ්බා කීලොගර්ස් ඩිටෙක්ට් කරන සොෆ්ට්වෙයා එකක්.
    ඒකෙ කීලොගර් එකක් බයින්ඩ් කරලා තිබිලා අල්ලගත්තා.
    වැඩේ දීපු එකාට රෙදි නැතුව දුවන්න දුන්නා.
    ඒ වගේ මේකටත් දෙමු ගේම.
    දැන් මේක කලේ අපේම එකෙක්ද බන්..... :frown::frown::frown:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    හායි :)

    හුටා :shocked: දැනුයි මතක් උනේ :baffled: වතිල වෙදා මාමි , පන්සල් ගියාද කියලා අහලා ලිඳට ජබුක් උනේ මේ තුශානා නිසා නේ :lol:. නමයි ඇවටාර් එකයි දැක්කම කෙල්ලෙක් කියලා :confused: හිත කීරි ගැහිලා ගියා බන්. :rofl:
    මූ ඒ සින් එක කියලා දවසක් ගියෙත් නැ අරු ත්‍රෙඩ් එක දැම්මා:lol: මුලින්ම මටත් පොඩි සැකයක් තිබුනා:nerd:
    වතිලයා වැල විකුනාලා හිරෙ ගියාද බං:rofl:පෙන්න වත් නැ නෙ:dull:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    දැන් මට නම් දැන ගන්න ඕනේ
    මූ ඇත්තටම පොලෝසි ගියාද කටින් බතල හිටෙව්වද කියල :eek: PROOF PLS
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    මූ ඒ සින් එක කියලා දවසක් ගියෙත් නැ අරු ත්‍රෙඩ් එක දැම්මා:lol: මුලින්ම මටත් පොඩි සැකයක් තිබුනා:nerd:
    වතිලයා වැල විකුනාලා හිරෙ ගියාද බං:rofl:පෙන්න වත් නැ නෙ:dull:
    අඩේ ඇත්තට උට වෙච්චි දෙයක් නැහැ නේ බන් :(

    ඒ කාලේ වටේටම ආතල් දිදී හිටපු ඩයල් එක :cool:,

    ඔටු මාමි වගේ තමයි කෙලින්ම කුණුහප්පෙන් වැඩ :lol:.

    පොර හැමතිස්සෙම " හිකා " කියා ගත්ත ගමන්මයි. :rofl:
     
    • Like
    Reactions: Fox C2
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අඩේ ඇත්තට උට වෙච්චි දෙයක් නැහැ නේ බන් :(

    ඒ කාලේ වටේටම ආතල් දිදී හිටපු ඩයල් එක :cool:,

    ඔටු මාමි වගේ තමයි කෙලින්ම කුණුහප්පෙන් වැඩ :lol:.

    පොර හැමතිස්සෙම " හිකා " කියා ගත්ත ගමන්මයි. :rofl:

    ඊයෙ පෙරේදා දවසක වතිල වෙදා ඇවිත් හිටියා :lol:
     
    Status
    Not open for further replies.