(u know what i say)මම හෙට Police report එකක් දානව.Dialog එකටයි 119 එකටයි inform කරල තියෙන්නෙ. ලෙටර්ස් fax කලා. තව මොකද්ද මේ ශ්රී ලංකා slcert ආයතනය කියන එකටත් email කලා.
අපි බලමු මචන්...![]()

මැක්කෝ යි පක්කොයිUba Mara Dial Ekakne ban.. ane mage PC eketh mokku hari innawa ban.. mata danenawa eka..
Uba Mara Dial Ekakne ban.. ane mage PC eketh mokku hari innawa ban.. mata danenawa eka..
hoda firewall ekak daa ganin ban ,ah iye wadee goda giya machan uba dunnu ekenහුටාඔය කොල්ලෙක්
දැනුයි මතක් උනේ
වතිල වෙදා මාමි , පන්සල් ගියාද කියලා අහලා ලිඳට ජබුක් උනේ මේ තුශානා නිසා නේ
. නමයි ඇවටාර් එකයි දැක්කම කෙල්ලෙක් කියලා
හිත කීරි ගැහිලා ගියා බන්. 
මම අහන්න කැමතී එතකොට උබ එලකිරි එන්න username 4ක් භාවිතා කරන එක හරි දෙයක් ද කියල (ඔනි නම් තව දේවල් කියන්න ඔප්පු කරන්න පුලුවන්)

දැන් මේක කලේ අපේම එකෙක්ද බන්.....පැටියා;13874395 said:ටික කාලෙකට කලින් එලකිරියෙ දාල තිබ්බා කීලොගර්ස් ඩිටෙක්ට් කරන සොෆ්ට්වෙයා එකක්.
ඒකෙ කීලොගර් එකක් බයින්ඩ් කරලා තිබිලා අල්ලගත්තා.
වැඩේ දීපු එකාට රෙදි නැතුව දුවන්න දුන්නා.
ඒ වගේ මේකටත් දෙමු ගේම.



හායි
මූ ඒ සින් එක කියලා දවසක් ගියෙත් නැ අරු ත්රෙඩ් එක දැම්මාහුටාදැනුයි මතක් උනේ
වතිල වෙදා මාමි , පන්සල් ගියාද කියලා අහලා ලිඳට ජබුක් උනේ මේ තුශානා නිසා නේ
. නමයි ඇවටාර් එකයි දැක්කම කෙල්ලෙක් කියලා
හිත කීරි ගැහිලා ගියා බන්.
![]()
මුලින්ම මටත් පොඩි සැකයක් තිබුනා
පෙන්න වත් නැ නෙ
මූ ඒ සින් එක කියලා දවසක් ගියෙත් නැ අරු ත්රෙඩ් එක දැම්මාමුලින්ම මටත් පොඩි සැකයක් තිබුනා
වතිලයා වැල විකුනාලා හිරෙ ගියාද බංපෙන්න වත් නැ නෙ

,
.
අඩේ ඇත්තට උට වෙච්චි දෙයක් නැහැ නේ බන්
ඒ කාලේ වටේටම ආතල් දිදී හිටපු ඩයල් එක,
ඔටු මාමි වගේ තමයි කෙලින්ම කුණුහප්පෙන් වැඩ.
පොර හැමතිස්සෙම " හිකා " කියා ගත්ත ගමන්මයි.
